බුද්ධාගමට මුල්තැන බෑ.. ලංකාව අනාගමික විය යුතුයි.. – EPRLF
October 26, 2016 at 12:40 pm | lanka C news
ඉදිරියේදී ගෙන එන නව ව්‍යවස්ථාවෙන් බුද්ධාමට මුල්තැන දුනහොත් ඊට විරුද්ද වන බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යාපනයේදී පවසා තිබේ.
නව ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව අනාගමික රටක් කළ යුතු යයිද පවසන ඔහු මෙරට තුල විවිධ ආගම් අදහන පිරිස් සිටින බැවින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම රට අවුල් කරවන්නක් යයිද කියා සිටියේය.
බුද්ධාගමට මුල්තැන දීමක් ගැන කර ඇති ප්‍රකාශයන් දැඩි විරෝධය දක්වන බවද ඔහු වැඩඞ් දුරටත් සදහන් කරයි.
What a suggestion by this Tamil racist?? In this country, the majority is Sinhalese Buddhist and proper place for Buddhism should be given.!!! These bloody migrant, ruthless terrorists have no right to talk about our religion or for that matter on anything.!!!
We respect Caholic, Cristian and Islam too.!!! So we don’t want to hear bullshit from Tamil terrorists or don’t accept any of their racist suggestions!!! Go to hell with your suggestion.!!!
Jathika geeya demalin kiwa wage ookath karai
වත්මන් රජයට තම මනාපය දුන් හිතාදර සහෝදරවරුනි, සහෝදරියනි…
කොහොමද වෙනස..
ඔබට සතුටුයිද දැන්….
Uba viruddha wenna bari nam ona reddak krgnin. Ube manapaya adalama na. Mkda uba gna ahuweth adamai. Uba dana sellamak tamilnadu wala dagnin. Dnagnin mka sinhalayage rata.
Budurajanan vahanse kohenda danne na avea . Tamil people la india yanna kiyanna .