බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි.. හිමිනම පොලිසි යයි..

January 26, 2021 at 10:40 am | lanka C news
බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි.. හිමිනම පොලිසි යයි..

බුද්ධාගම ඉගැන්වීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණි භික්‍ෂූන් වහන්සේ නමකට වැඩ බාර දීම පස් වතාවක්ම ප‍්‍රතික්ෂේප කර තිබේ.

විදුහලේ පාලනාධිකාරිය විසින් දැනුම් දී ඇත්තේ දානය වැළඳීම සඳහා ස්ථානයක් නොමැති නිසා වැඩ භාර දිය නොහැකි බවයි.

එමෙන්ම තවත් අවස්ථාවකදී දන්වා ඇත්තේ පාසලේ ස්වාමින්වහන්සේලාගේ අතිරික්තයක් ඇති නිසා වැඩ බාරදිය නොහැකි බවයි.

මේ ගැන එම භික්‍ෂූන් වහන්සේ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

58,619 views

16 Comments to “බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි.. හිමිනම පොලිසි යයි..”

  1. vis8 says:

    “Born again”: the curse: Well-to-do brainwashed christians who can speak well equally brainwashing the poor and helpless. This is run by money. Can be only countered by the poor by speaking out. Save Sri Lanka!

  2. යමරජු says:

    ඕකේ ඉන්නවා සුනඛ වෙස් ගත්ත චීවරධාරියෙක්. ඌ අනික් අය ගන්න කැමති නෑ. බුරනවා.දැන් ඉන්න පිනාගේ චක් ගොලයෙක්. ඌට කඩේ යන්නේ මූ. ඔය චීවරධාරියා කියන විධියට තමයි පිනා නටන්නේ. පිනා එලවන එකට විරුද්ධව සටන් කරන්නේ ඔයා යකා. සිවුරටත් අපහසායක්

Main News