බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි.. හිමිනම පොලිසි යයි..

January 26, 2021 at 10:40 am | lanka C news
බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි.. හිමිනම පොලිසි යයි..

බුද්ධාගම ඉගැන්වීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණි භික්‍ෂූන් වහන්සේ නමකට වැඩ බාර දීම පස් වතාවක්ම ප‍්‍රතික්ෂේප කර තිබේ.

විදුහලේ පාලනාධිකාරිය විසින් දැනුම් දී ඇත්තේ දානය වැළඳීම සඳහා ස්ථානයක් නොමැති නිසා වැඩ භාර දිය නොහැකි බවයි.

එමෙන්ම තවත් අවස්ථාවකදී දන්වා ඇත්තේ පාසලේ ස්වාමින්වහන්සේලාගේ අතිරික්තයක් ඇති නිසා වැඩ බාරදිය නොහැකි බවයි.

මේ ගැන එම භික්‍ෂූන් වහන්සේ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

59,251 views

16 Comments to “බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි.. හිමිනම පොලිසි යයි..”

  1. Dilshan says:

    It’s well known fact that the Royal college is run by Habbayas in OBA they have lot of power over everybody in the staff. This is the work of Royal college OBA and spineless principle

    • Royal College OBE eke inne ‘Born Again’ American christiani cult eke maskatu lewakana ewun wenda athi, Vishaka Vidyalayata apu Sinhala uganwana gurekuth oyawagema elawala demma. Oya okkoma Colombo loku iskola allan inne Ranil/Maithri wahapalana kale patangaththa Born Again wenda athi.

  2. Sunil Dahanayake says:

    This is Sri Lanka and Constituion says that the Buddhism is primary relegion.

    GR is the President and He needs to take corrective action. We are no longer a nation who is ass licking (Puka Levakana) of the British empire.

  3. Chamee says:

    Buddagama igenweema sadaha farther kenek pathkarana men illa sitimu.

  4. Sunil Dahanayake says:

    Royal College is funded by the tax payers money the Tax payaers majority are Buddhists. Then why we can not teach Buddhism at Royal College. GL and Government need to take action on this matter.

  5. Hi says:

    මුස්ලිම්වරුන්ට සිකුරාදා පල්ලි යෑම පාර්ලිමේන්තුව අනුමත කරනවා.බුද්ධාගමට මුල්තැන දෙන රටේ පාසලක දන් වලදන්න තැනක් නෑ!!!!! කොහොමද වෙනස????

    • Alapaluwa says:

      කලබල නැතිව ඉදපල්ල. කොරෝනා ගොඩදාගත්තම ඔය සේරම හරිගස්සල ගන්නවා.

  6. susa says:

    tambilata palliyannai prea karanna tanui tiyanawa himinamakata dane waladanna tanak na.. kawda meuuru jarawa kapu eka.

  7. doody says:

    ඒ හින්දා තමා ශිෂ්‍යත්වේ ඉහලින්ම සමත් වෙලත් අපේ ළමයා රජකීයෙට නොදා ආනන්දෙට දැම්මේ .

    • DinaDinaKithu.. says:

      its tragic what happens to Royal in Colombo. It should have being like Ananda or Nalanda !

  8. bamunuarachchi says:

    raajakeeya vidyaalaye aadi sisya sangamaya maafiyaawaki. lamayin aluthen athulath kireem waladee mun noyek ayathaa krama walin pilli gahana bawa pahadili karunaki. widyaalayaadhipathi owunge athakoluwak wiya yuthuya! munge katayuthu kohomatath raakakeeya mattamin bawuddha wirodeeya!! meya naayaka haamuduruwarunge awadhaanayata yomu wiya yuthuya.

  9. රොයල් කැපිල්ලට අහුවුන මොඩිෆයි බයියා says:

    රාජකීය ඉස්කෝල ගිය වුන් මහ ලොකුවට හිතාගෙන ඉන්නේ. උන් තමයි තීරණ ගන්නේ, මධ්‍ය මහා විද්‍යාල කාරයෝ උන් ගන්න තීරණය අනුව වැඩකරන්න ඕනෑලු. මේ තියරිය 85% ,ක් වූ රටේ ග්‍රාමීය ජනතාව පිලිගන්නවාද. ඊ ලග චන්දෙන් බලාගන්න.

  10. anu says:

    ඒ හින්දා තමා අපේ ළමයා රජකීයෙට නොදා ආනන්දෙට දැම්මේ .

Main News