බුද්ධි අංශ දුර්වල කල බාප්පලාට පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා හිටගන්නවත් බෑ..- ජනපතිගෙන් ආණ්ඩුවට තද බැණුම්..

April 26, 2019 at 1:30 pm | lanka C news
බුද්ධි අංශ දුර්වල කල බාප්පලාට පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා හිටගන්නවත් බෑ..- ජනපතිගෙන් ආණ්ඩුවට තද බැණුම්..

පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ නිලධාරීන් හා හමුදා නිලධාරීන් අඩපණ කිරිම බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

අද (26දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“ලංකාවේ මානව හිමිකම් ගැන කථා කරලා අපේ පසුගිය අවුරුදු යුද හමුදාව අඩපණ කරපු, බුද්ධි අංශ දුර්වල කරපු ආණ්ඩුවේ බාප්පලා අද මේ ප්‍රහාරයත් එක්ක හිටගන්නවත් වෙලාවක් නෑ. රහසක් නෙමෙයි ඔබට ආණ්ඩුවත් මගෙත් අතර ප්‍රශ්ණය දැන් අවුරුදු දෙකක විතර ඉදන් උග්‍ර වුණා.

ඒ ප්‍රශ්ණවලට ප්‍රධාන කාරණයක් තමයි බුද්ධි අංශ දුර්වල කිරිම හා අපේ හමුදා නිලධාරීන් අනවශ්‍ය ලෙස සිරභාරයට ගැනීම ගැන මම විරෝධය පළ කිරීම හා තදින් කථා කිරීම.

මානව හිමිකම් සංවිධානවල ලොකු මහත්වරු කිව්වේ හැම කෙනාටම නීතිය එකයි කියලා. මම කිව්වේ නීතිය එකයි නමුත් ආරක්ෂක හමුදා යුද නාවික ගුවන් දුර්වල කරන්න බෑ කියලයි. බුද්ධි අංශ දුර්වල කරන්න බෑ කිව්වා.

අපේ සමහර බුද්ධි අංශ නිලධාරීන් රට හැරදාලා ගියා. සමහර අය ලංකාවේ ඉන්න බෑ කියලා පිටරටවල් වල වෙන රස්සාවලට ගියා. මම සමහර රටවල්වල තානාපති කාර්යාලය වලට ඒ අය යැව්වා.”

– ada

187 views

34 Comments to “බුද්ධි අංශ දුර්වල කල බාප්පලාට පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා හිටගන්නවත් බෑ..- ජනපතිගෙන් ආණ්ඩුවට තද බැණුම්..”

  1. Ariyathilaka says:

    අප මෙහි කියන්නේ පොලිස්පති අස් නොවිය යුතු බව නොව ජාතික ආරක්ෂාවේ කාර්‍ය්භාරය වගකිවයුත්තන් ලෙස අධීක්ෂණය නොකර හැර ඇති බවය.

  2. Ariyathilaka says:

    අප කියන්නේ පොලිස්පති ඉල්ලා අස් නොවිය යුතු බව නොව ජාතික ආරක්ෂාව පිළිබඳව වගකිවයුත්තන් අධීක්ෂණයෙන් තොරව වගකීමෙන් බැහැරව ක්‍රියා කර ඇති බවය.

  3. Buddhist says:

    Janadhipathita oluwa hondaida kiyala pariksha karanna oni. E mokakda kiwwoth Anduwa kiyanne, Janadhipathi, palanaya karana pakshaya saha vipaksha pakshaya ekamuthu kuttamak. Policiya thibune methumage yatathe. Cheap Political gain ganna hadanawa mu. October 2019 karapu neethi virodhi peraliyen anduwa baldukarapu mu ada dodawanawa.

  4. isanka amila says:

    gona kiyala marannaya

  5. Asoka Liyanage says:

    මහප්පා බනිනවා බාප්පලාට. රටේ කරුමෙට මුල. අධික බල තණ්හාව නිසා රට කෑව සිරිසේන රනිල් නඩය .

  6. Suda says:

    Present army commander is a inexperienced person. He only talk,no action.shoud resign soon.

  7. ppp says:

    anichchwatha sankara !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! srilanka,,,,,is this our president???

  8. Ishu says:

    එහෙන් කසාදයක් කරගන එයාලව බාප්පලව කරගත්තේ හිටං ඔයාමයිනෙ… දැං මොනාද මේ ඔයා හත්වලාමෙ හිටං

Main News