බුද්ධි අංශ දුර්වල කල බාප්පලාට පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා හිටගන්නවත් බෑ..- ජනපතිගෙන් ආණ්ඩුවට තද බැණුම්..

April 26, 2019 at 1:30 pm | lanka C news
බුද්ධි අංශ දුර්වල කල බාප්පලාට පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා හිටගන්නවත් බෑ..- ජනපතිගෙන් ආණ්ඩුවට තද බැණුම්..

පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ නිලධාරීන් හා හමුදා නිලධාරීන් අඩපණ කිරිම බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

අද (26දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“ලංකාවේ මානව හිමිකම් ගැන කථා කරලා අපේ පසුගිය අවුරුදු යුද හමුදාව අඩපණ කරපු, බුද්ධි අංශ දුර්වල කරපු ආණ්ඩුවේ බාප්පලා අද මේ ප්‍රහාරයත් එක්ක හිටගන්නවත් වෙලාවක් නෑ. රහසක් නෙමෙයි ඔබට ආණ්ඩුවත් මගෙත් අතර ප්‍රශ්ණය දැන් අවුරුදු දෙකක විතර ඉදන් උග්‍ර වුණා.

ඒ ප්‍රශ්ණවලට ප්‍රධාන කාරණයක් තමයි බුද්ධි අංශ දුර්වල කිරිම හා අපේ හමුදා නිලධාරීන් අනවශ්‍ය ලෙස සිරභාරයට ගැනීම ගැන මම විරෝධය පළ කිරීම හා තදින් කථා කිරීම.

මානව හිමිකම් සංවිධානවල ලොකු මහත්වරු කිව්වේ හැම කෙනාටම නීතිය එකයි කියලා. මම කිව්වේ නීතිය එකයි නමුත් ආරක්ෂක හමුදා යුද නාවික ගුවන් දුර්වල කරන්න බෑ කියලයි. බුද්ධි අංශ දුර්වල කරන්න බෑ කිව්වා.

අපේ සමහර බුද්ධි අංශ නිලධාරීන් රට හැරදාලා ගියා. සමහර අය ලංකාවේ ඉන්න බෑ කියලා පිටරටවල් වල වෙන රස්සාවලට ගියා. මම සමහර රටවල්වල තානාපති කාර්යාලය වලට ඒ අය යැව්වා.”

– ada

222 views

34 Comments to “බුද්ධි අංශ දුර්වල කල බාප්පලාට පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා හිටගන්නවත් බෑ..- ජනපතිගෙන් ආණ්ඩුවට තද බැණුම්..”

  1. Buruputha says:

    Enema kiyala berenna nam behe rajo. AI Dana danama 19 viyavastha magulata atha gahuvve. Dana danamane Bella kapaagaththe.dan oyage chief Justice ne nine. Ikmanata aanduwa visuruvanna.

  2. kumara says:

    පුත්තලමේ බූරුවා හිතන් ඉන්නේ ඉංගිරීසියෙන් ඒන ලිපියක් සිංහලයට පරිවර්ථනය කර යැවූ පමණින් බුද්ධි අංශ සකිරියයිය සිතාය. නිවරදි සකිරීය බුද්ධි අංශයක් තිබුණානම් අදාල සැක කරුවන් පැය 24 ඇතුලත කුදලාගෙන හැකියාව තිබිය යුතුයි

    • ඔය ඉතින් දන්න තරම තමා.සකුිය බුද්ධි අංශ තිබුන නිසා තමයි අනතුරු අඟවලා ඒකෙන් බේරෙන්න මෙයා මුලු පවුලම ඇරන් රට පැන්නෙ. අනික බුද්ධි අංශ සක්‍රියව තිබුනා කියල පැය 24න් කොටි කුදලාගෙන ආවද? නිකං⁣ ගොං කතා කියන්න එපා.

  3. Nim says:

    LOKKO,
    AHA KANA PIYAGENA
    BUDEYA GENADA HITIYE

  4. මුත්තා says:

    මෙයා හීන් බබා සීයා

  5. REAL MAN says:

    AIYOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

    SANSARE……………………………………MEKA MOKEKDA ???

  6. Small man says:

    උන් බුුද්ධි අංශ දුර්වල කරනකන් ඔහේ මොකද කළේ ප‍ොල් ගෑවද? මේකටද මිනිස්සු ඔහේ ජනාධිපති කළේ. තමන්ගේ නොහැකියාව නිසාම රටක් ජාතියක් අවාසනාවන්ත අගාධයකට ඇද දැමූ නුඹට සාප වේවා.

  7. bala says:

    මේක නේද රටේ සේනාධිපති?
    මූ ආණ්ඩුවේ වගකීම් බාරගන්නේ නෙද්ද ?
    තෝ මුලින් ම ඉල්ලා අස්වෙයන් අනුන්ට කියන්නේ නැතුව තෝගේ සමනළ කැබිනට් එකත් එක්ක හිටං

  8. Hansaya says:

    Man me beluwe kohenda hina wenne kiyala. Anduwe pradhaniya, Senadhinayakaya, Rajya nayakaya kawda hitan?

  9. Heaven says:

    Janadipathi (Na eka hoda wadi) Hitapu Gramasewaka, tho rata kawa, apiwath kawa. Dan Baba wenda epa. Me okkoma ahinsaks le oyage athe. Mathkathiya ganin eka

  10. rajapakse says:

    cabinet eke lokka, anduwe lokka PACHA KELINNA EPA. PAURUSAYAK NETHI, UGATHKAMAK NETHI, HEMADAMA BORU KIYANA OBA WAHAMA ILLA ASWIYA YUTHUYI//// obata kisi kenek kemathi netha

Main News