බුද්ධි අංශ නිලධාරියෙක් අතුරුදන්..
September 7, 2019 at 4:40 pm | lanka C news
රාජ්ය බුද්ධි අංශ පොලිස් පරීක්ෂකවරයෙකු අතුරුදන්ව ඇතැයි ඔහුගේ බිරිද විසින් පොලීසියට පැමිණිලි කර ඇත.
නරාහේන්පිට පොලිසියට පැමිණිලි කර ඇත්තේ අතුරුදහන් නිලධාරියාගේ බිරද වන බුද්ධි අංශ පොලිස් පරීක්ෂක කාන්තා නිලධාරිනියක් විසිනි.
පසුගිය 04 දා රැකියාවට ගිය පසු සැමියා මේ වන තෙක් නිවසට නොපැමිණි බව පැමිණිල්ලේ දැක්වෙයි.