බුද්ධි අංශ ප්‍රධානී ඉල්ලා අස්වේ…

June 8, 2019 at 3:00 pm | lanka C news
බුද්ධි අංශ ප්‍රධානී ඉල්ලා අස්වේ…

ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් අස්වී තිබේ.

මේ වන විට ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ.

සෞඛ්‍යය හේතු මත තම ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු සඳහන් කර ඇත.

54,456 Viewers

7 Comments to “බුද්ධි අංශ ප්‍රධානී ඉල්ලා අස්වේ…”

  1. මේඝවර්ණ අභය says:

    රට ගැන ආදරයෙන් සේවය කරන බොහොමයක් දෙනෙකුට විශ්‍රාම ගිහින් තමන්ගේ පාඩුවෙ දරුවෙක් මල්ලෙක්ගේ වැඩක් පලක් බලාගෙන ඉන්න හිතිලා ඇත්තේ මේ යහපාලන ආණ්ඩුවේ කියුම් කෙරුම් අනුව..

  2. බන්ඩා says:

    රනිල සිරා ගෙ හොර තක්කඩි කම් වලට මරි මෝඩ ආතල් වලට රජ‍්‍ය සේවකයො පලි නැහැ.

  3. n.s fasions kurunegala says:

    an inefficient officer

  4. Herath Banda Karaliayadda says:

    This is a another example how is that under UNP regime of Wickramasinghe of R and Sirisena of M are demoralization of Intelligence Services Officer discouraging by current regime of that USA led govt in power since 15/1/8.
    The People have to realized that UNP leaders on killing people by manipulating power of politics He is leaving because of that there is NO JOB security by UNP leadership…its govt.

  5. Amda says:

    මහ බැන්කුව කාපු හොරු,
    මිනිස්සුන්ගෙ අයිඩෙන්ටිටි උස්සපු, ට්‍රන්ස්ෆෝමර් CTB බස් ගිනිතියපු මිනීමරුවන්,
    චිට් එකෙන් ආපු අන්ශුමාත්‍රයක මොලයක් නැති මාර ආචාරියො…………..
    වගේ එවුන් අහන ප්‍රශ්න වලට උත්තරදීලාම ඒ මනුස්සයට රස්සාව එපා වෙන්න ඇති.

  6. one shot says:

    ඉල්ලා අස්වෙන එක නීල කාස හොරුනට යර්ස් සර් කියනවට වඩා නම්බුයි.

Leave a Comment

Main News