බුද්ධි අංශ සක‍්‍රියයි.. පාස්කු බෝම්බ සැකකරුවන් අල්ලන්න සූක්‍ෂම මෙහෙයුමක්..

April 19, 2020 at 12:00 pm | lanka C news
බුද්ධි අංශ සක‍්‍රියයි.. පාස්කු බෝම්බ සැකකරුවන් අල්ලන්න සූක්‍ෂම මෙහෙයුමක්..

පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට යුක්තිය ඉටු කිරීමට අඩපණව තිබූ පරීක්ෂණ ඉතාමක් ශූක්ෂමව යළි ආරම්භ කර, බුද්ධි අංශ ක්‍රියාත්මක කිරීමෙන් ඊට සම්බන්ධතා දැක්වූවන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවු බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ උතුරු සංචාරය අතරතුරදී වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති නිළධාරී හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු පැනයන්ට පිළිතුරු දෙමිනි.

යාපනය,  කිලිනොච්චිය,  මුලතිව් යන ප්‍රදේශවලද ආරක්‍ෂක ලේකම්වරයා සංචාරය කිරීමෙන් අනතුරුව වවුනියාව පිහිටි වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් වන්නි අඥාපති මේජර් ජනරාල් රෝහිත ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුධහමුදා නිළධාරීන්ද, නාවික, ගුවන්, සිවිල් ආරක්ෂක නිළධාරීන්ද, පොලිස් හා විශේෂ කාර්ය බලකාය ආදී නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවද  එහිදී ආමන්ත්‍රනය කළේය.

වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු පිළිබඳවත් ඒ සඳහා ආරක්‍ෂකයන්හි දායකත්වය පිළිබඳව ලේකම්වරයා මෙහිදී සොයා බැලීය.

වැඩිදුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් වරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ වැරදි කරුවන් නීතිය හමුවට රැගෙන එන බවත් පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටුකරන බවයි.

“අපේ රටට උවදුරක් වෙන්න ආ වසංගතය මර්දනය කරගෙන ඉන්නත් රටේ ජනතාව ඒ වසංගතයෙන් බේරා ගන්නත් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැනවත් නොසිතා කටයුතු කල නිළධාරීන්ගේ සේවය ඇගයීම හා දිරිමත් කිරීම සංචාරයේ අරමුණයි.

මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවස්ථාවක් නමුත් කවදද මැතිවරණය පැවැත්වෙන්නේ කේසේද යන්න තවමත් තීරණයක් නෑ ඒ සඳහා බලපාන්නේ මේ රෝගයයි, එය මේ රටේ තවදුරටත් පැතිරෙයිද පාලනය කරගැනීමට හැකිවෙයිද, යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර අනුවයි එය තීරණය වන්නේ. ආරක්ෂක අංශ වල, සෞඛ්‍ය අංශවල කැපවීමත් අතිගරු ජනාධිපතිතුමාගෙත් හා අගමැතිතුමාගේත් උපදෙස් අනුව විශ්වාසයක් තිබෙනවා මේ රටේ ජනතාවට හානියක් නොවෙන්න වෛරසය පාලනය කරගන්න පුළුවන් කියලා.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවත් රාජ්‍ය සේවය නැවතිලා නෑ ජනතා සේවයේ යාන්ත්‍රනය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා එහි අඩාල වීමක් දක්නට ලැබෙන්නේ නෑ “ යනුවෙන් ඒ මහතා මාධ්‍ය වේදීන් ඇසු පැනයන්ට පිළිතුරු දෙමින් පැවසීය.

එම අවස්ථාවට ආරක්ෂක අංශ නියෝජනය කරමින් නිළධාරීන් රැසක් සහභාගි වී සිටියහ. කෙසේ වෙතත් වෙනදා මෙන් නොව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම භාවිතා කරමින් ඊට සහභාගි වී සිටිමට නිළධාරීන්ට සිදුවිය.

– චන්ද්‍රනාත් බංඩාර

40,772 Viewers

26 Comments to “බුද්ධි අංශ සක‍්‍රියයි.. පාස්කු බෝම්බ සැකකරුවන් අල්ලන්න සූක්‍ෂම මෙහෙයුමක්..”

  1. chan says:

    විශ්වාසයිිි මේ හැම අභියෝගයක්ම ජයගන්නා බව.ගොන් බානගෙ කාලෙ වගෙ හාල් පාරුවො නෙවෙයි දැන් ඉන්නේ.

    • Jayalath says:

      පාස්කු ප්‍රහාරයට සම්බන්ඩ ප්‍රධාන වගකිය යුතු විල්පත්තුව විනාශකල දේශපාලුවා කිසිලෙසකවත් අත් අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නෑ. අනිවාර්යෙන්ම රිශාඩ් ඊලග කැබිනට් එකෙත් ප්‍රබල ඇමති කෙනෙක්. ඉන්පසු මීට වඩා ලොකු ප්‍රහාරයක් දියත් කරනවා ඒකාන්තයි. මේවා කාලකන්ණි දේශපාලුවන්ට වැදගත් නෑ. උන්ට ඕනේ සල්ලි විතරයි. බෞද්ධයින් පවා අපේ කාදිනල් තුමා කියන විශිශ්ට ආගමික නායකයෙක් අපිට සිටිනවා. එතුමා මේ අවශාවේ පෙරට ආයුතුයි. කිසිම ආගම් බේදයකින් තොරව සියලුම රටවැසියන් උන්වහන්සේ සමග නැගී සිටිනවා .මිනීමරුවන් රකින දේශපාලුවන් අතුගා දැමිය යුතුයි.

      • මිලානො says:

        පාස්කු මිනිමරුවන්ව මේ රජයෙන් අත්අඩංඟුවට ගත්තත් නැතත් ලාංකික කිතුනුවො කොහොමත් චන්දෙ දෙන්නෙ මිනීමරුවන් ආරක්ෂා කරපු දැනගෙනත් පාස්කු ප්‍රාහරය නොවලක්වපු යුඑන්පියටම තමයි.ඒ කෙසේ වෙතත් මේ මිනීමරුවෝ අත්අඬංගුවට ගැනීම මේ රජයෙන් බලාපොරොත්තු වෙනවා අපි.කිකුනු අයගේ චන්ද නොලැඹුනාට ඒ මියලිය අසරනයින්ගේ මිනීමරුවන්ට දඬුවම්‍ දෙන්න ජනාදිපතිතුමනි

    • Sandun Dhammika says:

      Our local intelligence should be hand over to US CIA organization.

    • RNY says:

      Sir
      ඇයි මේ දෙවල් (බුද්ධි අංශ මේහුම්) සම්බන්ධ
      මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශකරන්නෙ? සද්ද නැතුව
      Match Play කරමු Thanks.

      • ටොයිබයියා says:

        ඕව පරිධියේ යන්තමින් පේන්ට තියෙන කාටත් වැටෙන දේවල්, Hard-core දේවල් බොලා වගේ ගොබ්බයින්ට කියන්නෙ නෑ

  2. Aurora says:

    ආරක්ෂක ලේකම් තුමනි, UNP, JVP දේශපාලුවෝ බොරු ප්‍රබන්ධ, බොරු ගණන් ප්‍රසිද්ධියේ කියමින් නීතිය කඩමින් තමන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පදනම දමා දෙන බව පෙනෙනවා. මේ කරන්නේ මනාප ලබාගැනීමට කරණ බොරු රඟපෑමක්. බොරු වීරයෝ වෙන්න උත්සාහ කරනවා තම පාක්‍ෂිකයන් අතර. කරුණාකර මුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න, මුන්ට මාධ්‍ය සංදර්ශන තියන්න දෙන්න එපා. රහස් පොලිසියෙන් කට උත්තරේ අරන් රාත්‍රී 2.00 ට පමණ ගෙදර යන්න අරින්න, එතකොට කැමරා නැතුව.

    • Hudson says:

      99% of them are already in custody during the yahapalana government. this is another media show closer to elections. they will take useless people like badudeens brother into custody and later release them.

      • Angpda Buva says:

        මෙන්න බූරු කතාවක් කිවීවා….

        ඇත්ත බොල ඒ 10% තමා ඕනැම කරන එවුන් ඉන්නෙ තොපේ ගවපාලනයෙන් අල්ලපු නැති….

        ඒ නිසා තොපි උම්බෑ නොකිය හිටපියව්…

      • Kadiya says:

        සහතික ඇත්ත, අපි දැක්කා පාර්ලිමේන්තු පාස්කු බෝම්බ පාර්ලිමේන්තු කොමිසමේ විනිසුරුවන්ගේ කාර්යභාරය කරපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු කොමිසම අවසානයේ කොමිසම ඉදිරියේ සාක්‍ෂි දුන්න රටේම මිනිස්සු ඇඟිලි දික්කරපු මුස්ලිම් අය බදාගත්ත හැටි. ඕවා හොඳයි UNP,JVP,NGO කට්ටියට. පව්.

  3. chan says:

    අභියෝග ජය ගැනීමේ හැකියාව ඇතිබව අපට විශ්වාසයි.කලිං උන්න ගොං දෙබාන හිටිය නං මේ වනවිට අපි ඉතාලිය⁣,ඇමෙරිකාව පහු කරල ගොඩක් කල්.රටේ පිනට උන් ටික මකබෑ උනා

  4. කෝ රොනාල්ඩෝ says:

    හ්ම් ම් .. මේක ම් මහත්තයා ගෙම අදහසක් ද ? එහෙම නැත්නම් කව්රුහරි දාන්න කියපු add එකක් ද? කොහොම නමුත් ඡන්දෙ ළඟ එන හින්දා ම නෙමෙයි, මොකුත් drama නැතුව ඇත්තටම මේක කරපු එවුන්ව කුදලාලා එල්ලන්න පුළුවන් නම් කතෝලික ජනතාවට වගේම රටටත් ලොකු පොරොන්දුවක් ඉෂ්ට කළා වෙනවා.

    • මෙන්න බූරු කතාවක් කිවීවා….

      ඇත්ත බොල ඒ 10% තමා ඕනැම කරන එවුන් ඉන්නෙ තොපේ ගවපාලනයෙන් අල්ලපු නැති….

      මුන්ට පනින්නෙ නැතිව ඉන්නම බැරි හැටි. ඔන්න දැන් curfew අයින් කරනවලු දැන්වත් ඔය පුරුදු කසිප්පු bussiness එක කරගෙන wife එක්ක හරි ගල් කොල්ල එක්ක හරි යහතින් ඉඳපන්…උම්බෑ නොකිය …

      • කෝ රොනාල්ඩෝ says:

        ඇත්ත කියනකොට ගැරඬියා ට භූමිතෙල් ගෑවුණා වගේ නේ..යාකෝ අදාල ඒකට විතරක් කඩේ පල..හැම එකටම නැට්ට උසන්නේ නැතුව කාලකණ්ණියා. උඹලා තොත්ත බබා ල උනාට මේකේ ගහන දේශපාලන ගේම් මිනිස්සු හොඳට දන්නවා..

        • යකෝ ලබන සතියෙ curfew අයින් කලහම තෝ තොගෙ පුරුදු කසිප්පු bussinees එක කරගෙන පල. තෝ හිතුවද යකෝ අල්ලපු ගෙදර ඉන්න මම තෝ ගැන දන්නෙ නැහැ කියල.

          අනිත් එක තෝ වගේ එක එකාට කඩේ නොගියත් කසිප්පුවෙ විකුණුවෙ නැතත් අපිට ජීවත් වෙන්න මාර්ග තියෙනව බත්බැලයො.

          • කෝ රෝනාල්ඩෝ says:

            යට කලිසම පාත් කරලා පශ්චාත් භාගය ජනතාකරණය කරලා කියක් හරි හිගා කන උඹල වගේ දේශපාලන ගණිකාවෝ වගේ නෙමෙයි මේ රටේ බහුතරය. එක බලපන් ඊළඟ චන්දෙන්. මෙතන හරකෙකේ වගේ තප්පුලන්නේ නැතුව. අබ ඇටයක් වත් තරම් මොලයක් තිබ්බනම් ඉස්කොලේවත් ගියපු නැති දේශපාලුවෙකුට රෙදි නැතිව කඩේ යයිද ?

      • deadman says:

        මේකෙ මහ මොලකරු තමයි දැන් රටේ 1වෙනි පුරවැසියා.

        • Live Man says:

          නෑ යකෝ තොට වලිගෙ පෑගිලා මේකෙ මහ මොලකරු තමා තොගෙ අම්මගෙ දෙවැනි පුරුෂයා ( හොර මිනිහා)

  5. Ahmed says:

    ප්‍රහාරයට සම්බන්ධ නීනීතිඥවරයකු අත් අඩන්ගුවට ගෙනතිබේ. මේ පිලිබඳව නීනීතිඥ සන්ගමය තමන්ගේ විරෝදය පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා තිබේ. කරුනණාකර මෙම විමර්ශන කටයුතුවලට බලපෑම් කිරීමට කිසිවකුට ඉඩදීමෙන් වලකින්න. සියලුම ත්‍රස්තවාදීන්ට දඩුවම් ලබාදෙන්න .

  6. saman says:

    Chande lan wenakota godak aya ethulata yanawaa. oya buddhi anshaya berida maha bank horu ehema allanna. nikamata ahuwee. pau ape minissu puduma widiyata rawatanawaaa

  7. GU-VP-KO RONALDO says:

    Ane wesa ballo GU-VP paxaya padi talk danne natiwa hitu.

    Karan minissun-ta karanna deela panin-nati hitu, sakkiliya.

    Meka toge PUNCHI-AMMAGE HORAMINIHA-GE Adahasa kiyala hituwada

  8. gota only says:

    ඉස්සර ඡන්දෙ ලංවෙනකොට තජුඩීන්ව එලියට ගන්නව. දැන් පාස්කු. අපේ මීහරක්ට තේරෙන්නෙ නැද්ද මුන් ඔක්කොම අපිව අන්දවනවා කියලා.

  9. Bnv says:

    The one who neglect people’s security at that time now with this government. No one talking about him now. Cardinal also accused that person and now he also silence about him. These all just political games and they think people are fools.

  10. sinha le says:

    වහාබි ළමා පාසල් මද්රාසා වහාම තහනම් ක‍රන්න

  11. sinha le says:

    මුන් දවසට 5ස් පාරක් අල්ලාහ් ට වැදලා කරන ජඩ වැඩ ලැජ්ජයි වහාබි ළමා පාසල් මද්රාසා වහාම තහනම් ක‍රන්න

  12. දේශප්‍රේමියා says:

    ගිය ආණ්ඩුව තාජුඩීන්ගේ නඩුව දේශපාලන පටු අරමුණුවලට පාවිච්චිකලා වගේ…මේ ප්‍රශ්නය දේශපාලන වාසි ගන්න පාවිච්චි නොකරාවි කියායි බහුතර පොදු ජන විස්වාසය.
    මොකද තවම කිසිම නඩුවක වැරදි කරුවෙකුට දඩුවම් ලැබුනේ නෑ.මාධ්‍ය සංදර්ශන ගොඩාක් දැක්කා..
    ජනාධිපතිතුමණි ,
    වැරදි කරුවන් සොයා නිසි දඩුවම් ලබාදුන්නොත් චන්ද පදනමද වැඩිවෙනු නොඅනුමානයි.

Main News