බුද්ධ ශාසනයටත්, භික්ෂූන් වහන්සේලාටත් එජාපය තරම් සේවය කල පක්‍ෂයක් නෑ..

July 24, 2019 at 4:40 pm | lanka C news
බුද්ධ ශාසනයටත්, භික්ෂූන් වහන්සේලාටත් එජාපය තරම් සේවය කල පක්‍ෂයක් නෑ..

බුද්ධ ශාසනයටත් භික්ෂූන් වහන්සේලාටත් එක්සත් ජාතික පක්ෂය තරමට සේවය කළ වෙනත් දේශපාලන පක්ෂයක් මෙරටට නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

නමුත් කොතරම් ශාසනික සේවාවක් කළද එජාපය වෙනත් පිරිස් මෙන් කිසිම අවස්ථාවක භික්ෂූන් වහන්සේලා හෝ අනෙකුත් ආගමික නායකයින් දේශපාලනිකව කඩේ යවා නැති බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

62 views

24 Comments to “බුද්ධ ශාසනයටත්, භික්ෂූන් වහන්සේලාටත් එජාපය තරම් සේවය කල පක්‍ෂයක් නෑ..”

  1. Gonsun says:

    Ov, mata mathakai sadulage sivuru galola tyre ude Nivan Giyaheti, Premalokayak thibuna kale.
    Rajitata Henagaharatne ge Pra kalliyath evata havul una.

  2. HENA says:

    ME ANITH GON UTH…THA….
    PA…KE… KATHA NOKIYA PALA …

Main News