බුදුන්ගේ ලංකා ගමන නාසා විද්‍යාඥයෙකුගෙන් ආන්දෝනාත්මක හෙළිදරව්වක්….
March 23, 2022 at 10:22 pm | lanka C news
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදීම වැරදි බව නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය කාවන් රත්නතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ බුද්ධ දර්ශනය විද්‍යාව සමග සමපාත වන විශ්වීය දර්ශනයක් බවයි.
නමුත් වර්තමානයේ බුද්ධ දර්ශනය ආගමක් ලෙස වෙනස් කොට සහ විකෘති කොට විවිධ පුද්ගලයින් එය මුදල් ඉපයීම සඳහා භාවිත කරන තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති බව ඔහු පවසයි.
එබැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ බුද්ධාගමට නොව බුද්ධ දර්ශනයට බවයි ඔහු අවධාරණය කරයි.
විදෙස් රටකදී තමන් බුද්ධ දර්ශනය අනුගමනය කරන්නෙකු ලෙස හඳුන්වා දීමට කිසි විටෙකත් පසුබට නොවන බව පෙන්වා දෙන ආචාර්ය කාවන් රත්නතුංග මහතා ශ්‍රී ලංකාවේ පවතින විකෘතිය තුළ ශ්‍රී ලංකාව තුළ දී තමන් නිරාගමිකයෙකු ලෙස හැඳින්වීමට කටයුතු කරන බවද සඳහන් කරයි.
අන්තර්ජාලය නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය කාවන් රත්නතුංග මහතා පවසා තිබෙන්නේ ඇතැම් විද්‍යාත්මක කරුණු ජනතාවට අනාවරණය කිරීමේ දී සිංහල බසින් සන්නිවේදනයේ යෙදෙන ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන පවා ඊට මැලිකමක් දක්වන බවයි.
එයට හේතුව සංස්කෘතිය තුළ මුල් බැසගත් සහ ඇතැම් පුද්ගලයින් සමාජ ගත කළ අවිද්‍යාත්මක කරුණු දැඩිව වැළඳ ගත් ජනතාවට විද්‍යාත්මක කරුණු හෙළි කිරීමට යාමේදී ඇතිවන ජනතා ප්රතිවිරෝධයට ඔවුන් දක්වන භීතිය බවද ඔහු සඳහන් කරයි.
බුදුන්වහන්සේගේ පළමුවන සහ දෙවන ලංකා ගමනය පිළිබඳ සුවිශේෂී අනාවරණයක් ද ඔහු මෙහිදී සිදු කිරීම විශේෂත්වයක්.
ආචාර්ය කාවන් රත්නතුංග මහතා ඇමරිකාව , ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක අධ්‍යාපනය හදාරා ඇති භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ ප්‍රමාණික විද්වතෙකු වන අතර නාසා ආයතනයේ හබල් දුරේක්ෂයට අදාළ විශ්ව ගවේෂණයේ යෙදී සිටි තාරකා විද්‍යාඥයින්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු ද වෙයි.
අනේ මහත්තයෝ නාසා බෞද්ධ යො ,අර බෞද්ධ යො ,මේ බෞද්ධ යො කවුරු හිටියත් මම වගේ කතෝලික ව්‍යාපාරික යො නැති නම්, ඔබට කැඳවත් නැත, ජේසු පිහිටයි මම හැරී ජයවර්ධන, ( ඩෙන්මාර්ක තානාපති ශ්‍රී ලංකාව)
කැද කෙසේ වෙතත් මිනිස්සුන්ට අරක්කු පොවෝල මඩිය තරකගත්ත. අපේ ජොනිත් කරන්නෙත් ඕක තමා. බයිබලේ උබලට කියල තියෙන්නේ ගිනි වතුර පොවල මිනිස්සු මරන්ඩ කියලද . ධම්මික පෙරේර වගේ කීර්තිමත් ව්‍යපාරිකයෝ ආදර්සෙට ගත්තොත් හොදයි .
එංගලන්තෙන් කුණු ගෙනාව නේද?
To Saman,
කැසිනෝ සූදුවෙන් පවුල් විනාශ කරනවා මදිවට
මිලියන ගාණක ණයක් ලංකා බැංකුවට ආපහු නොගෙවා බෙන්ට්ලි කාරෙකක් සල්ලිවලට ගත්ත ධම්මිකයත් හොඳයි හැරියත් එක්ක ඈඳල පුරන් වෙච්ච කුඹුරු හාන්ඩ.
එක ඇත්ත
අම්මේ මුන්ගේ කොහේ ගියත් ආගම් භේද. මතක තියාගනින් ආගම් භේද කියලා දෙයක් මේ ලෝකේ නෑ. මමත් පෞද්ගලිකවම හැම ආගමක්ම අදහනවා. හැම ආගමකම හරය මොකද්ද කියල හොයනවා. ආගම් කියන්නේ භේද ඇති කරගෙන නිකං ෂෝ එකට අදහන්න ඕන දේවල් නෙමෙයි. ඒ හැම දෙයක්ම මිනිසාව යහ මගට ගැනීම සඳහා බිහිවුණු දර්ශන. ඔබ වැනි නූගතුන්ට ආගම කියන්නේ ෆැෂන් ෂෝ එකක්. 😥😥😥
කාවන් රත්නතුංග, You better talk what every you know only. If you do not know the things that you can not realize. Let us understand by us to the realised by ourself Buddha taught us. Accept you do not know understand and do not try to inculcated you crazy and cunning westranise ideas
Do not try to inculcate your crazy idea on:
1. Educated but has no values and thinks and wisdom
2. Other other kinds of people are, tend to believe things that they can not understand by their common sense.
You talk rubish cunning man
සිංහලෙන් ගැහුවනම් අපිටත් තේරෙනවා කැඩිච්ච සහ වැරදි ලෙස සුද්දගේ භාෂාවෙන් නොගසා…
Hiriyata hari malliye ubata mareta English puluwan, kollo. Mokakak hari kyapan padattarakama pen-nanda
what every you know ?
Let us understand by us to the realised by ourself Buddha taught us ??
you do not know understand ???
try to inculcated ????
you crazy and cunning westranise ideas ????
You talk rubbish !
ugath mahaththayo….rata arthika aagadhayakata watila inna welawe loweth nathi tharka genath aluth awulak hadanne nathuwa giya dihakata wela innawada?
dan apita thiyenne bududahama agamakda darshanayakda kiyala aminena eka newei…polimen gedara yanne kawadda kiyana ekai.please….
නැණවත් කාවන් සුරීන්ට මල් මිටක්. ආයිබො!
මේ මහත්තයා උගෙතක් දැනුමැත්තෙක් වග අවිවාදිතයි. ඒත් කනගාටුයි ඒකුමා අාත්මයයි භවයයි අතර වෙනස හදුනාගෙන නෑ
නාසා එකේ වැඩකලා කියල හැම දේම දන්න පොරක් වෙන්නේ කෙසේද .
මේ ගොපිලො ඇත්තටම බෞද්ධ විරෝධී සංවිධාන වල අපතයෝ
me mahaththayaa kiyana eka 1000%kma eththaya. buddhek kiyala ekek meloke ipaduneth nehe buduwuneth
nehe meruneth nehe. mekai eththa mithyaadushta boruwak hadaagena bauddha kiyala mun geniyana prodawa
mage amme loketama daraaganna behe. prophetsla kiyala hitiye 4 denek vitharaido. 1.moses 2.david 3.jesus 4.
athi uththama prophet mohamed. echcharai.
NASA eka kiyanne minis sanhathiyata kisima wedak nethi magulak.