බුදුන් වඩින්නත් කලින් ලංකාවේ දෙමල බෞද්ධයන් හිටියා.. මහා වංශය ලියූ භික්‍ෂූන් සිංහලයන්ට වාසි විදිහට ලියලා..

December 19, 2019 at 11:20 am | lanka C news
බුදුන් වඩින්නත් කලින් ලංකාවේ දෙමල බෞද්ධයන් හිටියා.. මහා වංශය ලියූ භික්‍ෂූන් සිංහලයන්ට වාසි විදිහට ලියලා..

බොහෝ දෙනකු තමන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පැමිණිලි ඉදිරිපත් කොට ඇතත් තමන් අත්අඩංගුවට පත් වීමට තරම් බරපතල ප‍්‍රකාශයක් නොකළ බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා 17 දා යාපනයේදී පැවසීය.

යාපනයේ වඩමාරච්චි මරදන්කේණී ප‍්‍රදේශයේදී වර්ෂාව හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සලසාදීම ස`දහා පැමිණි විග්නේෂ්වරන් මහතා කියා සිටියේ තමන් කිසිම අසත්‍ය ප‍්‍රකාශයක් නොකළ බවයි.

බුදුරජාණන් වහන්සේ ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර මෙහි දෙමළ බෞද්ධයින් සිටි බව සත්‍යයක්. නමුත් මහාවංශය වැනි ග‍්‍රන්ථ රචනා කළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඒ ඉතිහාසය සිංහල බෞද්ධයින්ට වාසි සහගත ලෙස ලිවීම වැරදි බව තමන් අදටත් ප‍්‍රකාශ කරන බව හෙතෙම කියා සිටියේය.

යාපනයේ වඩමාරච්චි මරදන්කේණී ප‍්‍රදේශයේදී වර්ෂාවට හසු වී විපතට පත් පවුල් 156 ක් ස`දහා බෙදා දීම සඳහා ලන්ඩන් නගරයේ පිහිටි ශ‍්‍රී දුර්ගා අම්මාන් කෝවිල් භාරකාර අරමුදල විසින් විග්නේෂ්වරන් මහතාට ලබා දුන් ආධාර බෙදා දෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

– divaina

26,059 Viewers

33 Comments to “බුදුන් වඩින්නත් කලින් ලංකාවේ දෙමල බෞද්ධයන් හිටියා.. මහා වංශය ලියූ භික්‍ෂූන් සිංහලයන්ට වාසි විදිහට ලියලා..”

  1. cobra says:

    Why not arrest this idiot racist old man ? This is Sinhalese buddhist motherland
    Shut your mouth eelam crazy man …..Who believe your ideas …A liar will not be believed,

    • Sugathapala says:

      At least now the stupid Sinhalese people should realize they should not remain divided anymore because us remaining divided will only help terrorists, racists and foreigners realize their own goals in the only place on earth we can truly call our home, Sri Lanka.

    • 😥ලොව රටක් නැති ජාතිය දෙමලුය 😥😥 says:

      උරුම තිබුනනම් රට නැතිවුනේ කොහොමද
      සංක්‍රමනය කරල රටක් අල්ලගන්න පුලුවනිද
      ඉතිහාසය පටන් ගැනුම දෙමලාට කියා දෙමුද
      දෙමලගෙ කරුම වංශය කල්ලතෝනි කියමුද

      කුලියට කහින මංගලගේ ගොන් කතා අහලා
      මේ බොදු රටක් නොව සමනල මංගල කියලා
      තිබුනනම් රටක් නැතිවුනේ ඇයි දෙමලු අහලා
      ලොව රටක් නැති ජාතිය දෙමලුය දුකට හිතිලා

    • Nobee Perera says:

      Indian proverb “if you see TAMIL and COBRA kill TAMIL first”

  2. Prabath Buddika says:

    Ethakota India walin Demalu gennuwe monawatada danne na….Dan kale hari mahaththayo apaye yanna ohoma boru gothala Jathiwadaya aussanna epa…

  3. Ravi says:

    Seems like Vigneshwaran has been living in this country for Centuries

  4. බයි ටොයි එකමුතුව says:

    ආත්මාර්ථකාමී අරමුණු පෙරදැරි කරගෙන සුළු ජාතීන් හා කුඩා පක්ෂ සම්පූර්ණයෙන් මේ මොහොතේ තම වගකීම පැහැර හැර තිබෙනවා. මෙතැනදී තමයි සිංහලයන් එකමුතුව තම වගකීම ඉටුකළ යුත්තේ. ඒ සදහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි සැම එක්ව තනි සිංහල පක්ෂයකට පාර්ලිමේන්තුව තුල 2/3 බලය ලබා දීම කල යුතුයි. අප චන්දය දෙනවිට කැපුවත් කොළ, කැපුවත් නිල් සංකල්පයෙන් ඉවත්ව. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී “පක්ෂය වෙනුවට රට” යන පොදු තේමාව යටතේ රට ජාතිය වෙනුවෙන් චන්දය දෙමු. ජාතියක් වශයෙන් එකතුවිය යුතු මොහොතේ පාට පක්ෂ නොතකා සිංහලයන් වශයෙන් එකතුවෙමු.

    මේවට පිළිතුරු දිය යුත්තේ එහෙමයි

    • Chinthana says:

      Yes….We Sri Lanken should realized that past & present situation of the country and take positive responses to close the gaps in order to select the “Right & Proactive “Candidates to the PENNAL OF KEYS (Government). No need to select if any person represent only one sector of the Society.

  5. SL says:

    මහාවන්සේ ලිවුවේ සිංහල ස්වාමින්වහන්සේලා කියල තෙරෙනේවනේ ..ඒ ඇති. තොපිට අකුරක් වත් බැරි
    බෞද්ධයෝ හිටිය කියල නම් තේරෙනවා. ඒකත් අතේ ඇඟිලි ගානට වෙන්න ඕනේ. මොකද ගොඩක් හිටියනම් අඩුම ගානේ සෙල්ලිපියක් වත් , බ්‍රාහ්මීය අක්ෂර වලින් වත් සටහනක් හොයාගන්න තිබ්බ .
    ගෙරි නාකිය…
    ඉන්දියාවෙන් ලංකාවට මාලුබාන්න අවුරුදු 2500කට විතර ඉස්සර ආපු දෙමෙල්ලු ටිකක් අතුරුදහන් කියල සෙල්ලිපියක් වත් තිය්වන්වාද කියල ,ගිහිල්ල බලපන් ,සමහරවිට උන්ගේ නෑයෝ අදටත් යාපනේ ඉන්නවා ඇති

  6. HENA says:

    mekata dekak gahala danna one…ratata wina karana apenma yepena sakkili deshapalu haththa

  7. sirimal says:

    Tamil Natami Wigneswaran, Sakkiliyek ekka mona kathada?

  8. සිරියාවතී says:

    තොගෙ අම්මගෙ රෙද්ද …. දමිල ජනතාවත් එක්ක අපේ තියෙන ඇයි හොඳයිය නැති කරන්නේ මේ කාලකන්ණි දේශපාලක හැත්ත …

  9. බන්ඩා says:

    Wigge should tell us the source he learned Tamil Buddhists were in SL at the time of Buddha or before Sinhalas.

  10. chaminda says:

    “බුදුරජාණන් වහන්සේ ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර මෙහි දෙමළ බෞද්ධයින් සිටි බව සත්‍යයක්.” Aei bouddayo uthuru naganahirin ayi karanna hadanne , inna demala ayata budu magata ara gaththama harine

  11. Dilini says:

    Demala bauddayo hitiya nam oka demala hindunge nijabumiya wenne kohomada harako.Angalen angalata bauddha purawasthu. Nubalage nijabumiya polowen adiyak udada. Ahinsaka minissunge jiwitha winasha kara kara sapa windinne nathuwa yana dihaka yanawa yanawa yanna.E minissunta pawathina anduwenwath lassana anagathayak hadaganna diyalla.

  12. Chinthana says:

    How did Mr Vinashwaran Knows That “MAHAWANSHAYA” have been written in favor of Singhalese By Buddhist Thero’s in those days. Is some one told him Who Live in Those days…???

  13. එහෙනමි ගෙරියෝ පෙන්නපිය දෙමලෙන් ලියපු සෙල්ලිපියක් බනපොතක් තෝ මෙිගමන එන්න හදන්නේ මොකාටද කියලා අපට තේරෙනවා බෙද්ද දෙමල උරැමය කියලා භුමියට උරැමකමි කියන්න තොට හෙනම ගහපිය

  14. Siri says:

    මහා නායක හාමුදුරුවනේ ඇයි තවම නිහඩ…

  15. lakshitha says:

    Mr. Vigneshwaran is trying to say all Archeological Places are built by Tamil Buddhists, What a Petty, he is going to cheat innocent Tamils for his political agenda.

  16. lakshitha says:

    Mr. Vigneshwaran is trying to say all Archeological Places are built by Tamil Buddhists, What a Petty, he is going to simulate innocent Tamils for his political agenda.

  17. වැඩිහිටියා says:

    බුදුන් වහන්සේ උපන්නේ දහම් දෙසුවේ පිරිනිවින් පෑවෙ ලංකාවෙ බව දැන් ඔප්පුවෙලා ඉවරයි

  18. SLW says:

    බුදුන් වඩින්න කලින්ද බුදුන් ඉපදෙන්න කලින්ද?

  19. No Brainer says:

    චතුර පුතාගෙන් තමයි අහන්න ඉතිරිවෙලා තියෙන්නේ විජය අංකල් ෆ්‍රෙන්ඩ්ස්ලාත් එක්ක තම්මැන්නා පෝර්ට් එකෙන් ඩිස්එම්බාර්ක් කරලා කුවේණි ආන්ටි බලන්න යනකොට විග්නේශ් අංකල්ගේ රෙලටිව්ස්ලද එස්කෝට් කරගෙන ගියේ කියලා. මොකද ඔය කියන දවස්වල චතුර පුතා මොන්ටිසෝරි යන කාලේ මහින්ද අංකල්ට පවර් එක ලබාගන්න ස්ට්‍රැටජීස් කලපනාකරන කාලේ. ඔන්න චතුර පුතාට මේ ගැන කන්ෆමේශන් එකක් දෙන්න පුලුවන් නම් අපිට විග්නේශ් අංකල්ගේ ක්ලේම් එක විශ්වාස කරන්න පුලුවන් 😀

    • HELAWESIYO says:

      What a incredible, fabricated bunkums he slanders to distort the history of the country.Had there been Tamil Buddhists prior to Lord Buddha’s visits ,there should be at least considerable percentage of Tamil Buddhists at present , due to Lord Buddha ‘s visits that followed and also due to the advent of Arhath Mahinda.That itself shows what a bullshit he utters.
      In any country,including those of colonial masters ,the history is in the form of written records compiled by their scholars. Even the western scholars who have written their histories seem have added some exaggerations for their glory. By comparing the facts in the Mahavamsa ( and in other such written records) with the state of affairs that were prevailing in the past and also that are prevailing at present lead us to conclude that those written records are very close to real happennings during those days.They are very close to the real truth.

  20. රටවැසි says:

    කොච්චර ඉගෙන ගත්තත් , මොන තනතුරු දැරුවත් , පහත් — දෙමළ ගතිය අරින්න බෑ .

  21. sinha le says:

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහුයාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර්වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වයතුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින්වර මලබාරයෙන් සංක්රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයාවන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසටහැඳින්විය හැකිය.

  22. sinha le says:

    1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 6215 ක් ද උඩරට සිංහලයන් 3331 ක්ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්රමණය කොට විහාරස්ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලනසමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්ටේ, මූලි, ආනෙයිකොට්ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක් ද පුවඟු දිවයින කාරදිව කැස්බදූව ඇතුළු අනෙකුත් දූපත්වලගම්බිම් විස්සක් පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක් ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත්පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. එ අවදියේදකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන්පසුව ය.

  23. Saradiel says:

    වෙල්ලාලයන්ට අවශ්‍ය ලංකාව ම බැරි නම් අඩු තරමෙන් උතුරු පළාතේ අනෙක් දෙමළ කතාකරන ජනයා පාලනය කරන්න. ඔවුන් කොහොමටත් ඒ අනෙක් ජනයා පීඩනයට ලක් කළා. ඒ ඉංගිරිසින්ගෙ හා ලන්දේසින්ගෙ සහායෙන්. ඔවුන් පළාත් සභාවලින් සෑහීමකට පත් වන්නේ නැහැ. ඔවුන් පළාත් සභාවලට වෙන් කරන මුදල් වියදම් නොකර දෙමළ කතාකරන ජනයා දුගී බවේ ම තියා ගන්න උත්සාහ කරනවා. ඔවුන් අනෙක් දෙමළ කතාකරන ජනයා සිංහලයන්ට විරුද්ධ ව උසිගැන්වුවා. ඔවුන් හිතනවා එවිට ඒ අනෙක් දෙමළ කතාකරන ජනයා සිංහලයන්ට, ඊනියා සිංහල ආණඩුවට, විරුද්ධ ව සටන් කරාවි කියා. එසේ සටන් කර ඒ ජනතාව තමන් පාලනය කිරීම වෙල්ලාල ප්‍රභූන්ට භාර දේවි කියා. එහෙත් දැන් මෙය තවදුරටත් කර ගෙන යන්න බැරි තැනකට සේන්දු වෙමින් පවතිනවා.

  24. Aurora says:

    මුගේ ගොන් කථාව ඇහුවම මූ නඩුවලදී දුන්න තීන්දු පිළිබඳවත් සැකයක් ඇතිවෙනවා. බුදුරජාණන් වහන්සේ බුදුවෙලා කොතරම් කාලයකින් පසුද ලංකාවට වැඩියේ කියන ප්‍රශ්නයට උත්තරේ දන්නා කෙනෙක් කියන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩින්නත් පෙර බෞධයන් ලංකාවේ හිටියනම් කෙටි කාලයක් තුල ඔවුන් ධර්මය දැනගත්තේ ඉන්ටෙර්නෙට් එකෙන්ද? මූ ගොන් කථා කියනවට අමතරව මහා බොරුකාරයෙක්.

  25. praba says:

    පලයං යන්න ගොං විග්නේෂ්වරයා. තමුසේ ඉතිහාසේ ගැන හොඳට දන්නවද. මෝඩය

  26. Gonsun says:

    We must reevaluate Judgements given on sinhalese accused in.wiggy”s time as a judge.

    Being.Racist, he may have fined more than required for an offence, given excessive jail terms.
    He shoud marry Dr Shafi in.a Samanala Wedding.

    Over to CJ, SG.

  27. Kadiya says:

    මුගේගොන්මොලේට අනුව සිධාර්ථ කුමාරයා බුදුවෙන්නත් කලින් උතුරේ බුධාගම තිබුණා වගෙයි හැඟෙන්නේ.

Main News