බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි..

May 19, 2020 at 12:02 am | lanka C news
බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි..

බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ ‘අජාසත්ත’ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර සිටියි.

හිටපු මුදල් අමාත්‍යවරයා සමාජ මාධ්‍ය නිකුත් කරන ලද නිවේදනය පහතින් ඇත.

පසුගිය දා සීඅයිඩී (CID) පරීක්ෂණයෙන් පසුව මම මාධ්‍යයට කරපු ප්‍රකාශය “සංඝ කල්ලිය” කියන වචනය අද යම් යම් මාධ්‍යවල විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම වරින්වර බෞද්ධ දර්ශනයට අභියෝග කරන සංඝ කල්ලි බුදුරජානන් වහන්සේගේ කාලයේ ඉඳලාම තිබුණා. අපේ බුදුහාමුදුරුවන්ගේ කාලයේ දේවදත්ත එවකට හිටපු භික්ෂුන් වහන්සේලා එක්දාස් දෙසිය පණහෙන් හත්සිය පණහක්ම මේ කල්ලියට එකතුකරගෙන එවකට හිටිය අජාසත්තගේ න්‍යායපත්‍රයට අනුව බුදුහාමුදුරුවන්ට එරෙහිව කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරා.

ඒ වගේම අපි අහල තියෙනවා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලයෙත් වෙමැනි සංඝ කල්ලි ඇති වෙලා බෞද්ධ දර්ශනයට විශාල අභියෝගයක් ඇති වුණ නිසා භික්ෂුන් වහන්සේලා හැටදාහකට වඩා ප්‍රමාණයක් හනගහලා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ සසුනෙන් නෙරපුවා. ඒ තුළින් යළි වතාවක් බෞද්ධ දර්ශනය බුද්ධාගම බේරගන්නට හැකියාවක් ලැබුණා. මේ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට පොළොන්නරුවේ ගල්පොතේහි සඳහන්වෙන පොළොන්නරු කථිකාවෙන් මෙහි සත්‍ය අසත්‍ය සොයාගන්නට පුළුවන්. ඒ වගේම අදත් නූතන අජාසත්තලාගේ උවමනාව වෙනුවෙන්, නූතන කුඩු මුදලාලිලාගේ උවමනාව වෙනුවෙන් , නූතන ගංජා මුදලාලිලාගේ උවමනාව වෙනුවෙන් තවත් සංඝ කල්ලියක් මේ රට තුළ ඇතිවෙලා වොයිස් කට් එකටත් මුදල් ලබාගන්න, ප්‍රෙස් කොන්ෆරන්ස් එකකටත් මුදල් ලබාගන්න.

ඒ වගේම සුඛෝපභෝගී වාහන ලබාගන්න මේ සංඝ කල්ලිය යළිවතාවක් අපගේ ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ධර්මයට මහා අභියෝගයක් වෙලා තියෙනවා. බෞද්ධ දර්ශනය 21 වෙනි සියවසට ගැළපෙන එකම දර්ශනය හැටියටයි මම දකින්නේ. අවාසනාවකට අද වෙනකොට එය මිත්‍යාද්‍රෘෂ්ටිකයන්ගේ අතට පත්වෙලා තියෙනවා. එය ජනතාව රවට්ටන්නට දේශපාලන වශයෙන් නොමග යවන්නට පවා ආයුධයක් බවට පත්කරගෙන තියෙන මොහොතක මේ සංඝ කල්ලිය පරාජය කිරීම සඳහා මේ රටේ සිටින බහුතරයක් වූ බෞද්ධ ජනතාව පමණක් නෙවෙයි,

ඇත්තවශයෙන්ම බෞද්ධ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින සැබෑ ස්වාමීන් වහන්සේලාගෙත් වගකීමක්. මමත් පරම්පරාගත බෞද්ධයෙක් ඒ නිසාම බෞද්ධාගම ගැන හැඟීමක් කැක්කුමක් මට තියෙනවා. ඒ නිසා තමයි බෞද්ධාගම ගැන බෞද්ධ දර්ශනය ගැන යම් යම් චීවරධාරී ගැන මා කරන විවේචන පවා සැබෑ බෞද්ධයෙකුගේ විලාපයක් හැටියටයි මම දකින්නේ. අන්න ඒ නිසා අපි සියලු දෙනා එක්ව මේ වෙලාවේ මේ තියෙන භයානක අභියෝගයෙන් බුදුදහම බේරගන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා.”

– මාධ්‍ය අංශය

26,955 Viewers

37 Comments to “බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි..”

  1. Ranga says:

    සතර අපායට වැටෙන්න එපා මනුස්සයෝ

    • Mettha says:

      meminiha sathara apaye wetenakota hireta dana patta horu kohe yaidaa ? lokanthara niraya kiyala ekakuth thiyanawalu.

  2. Liyanage says:

    I hope this man should be taken to Supreme Courts for criminal deformation of Buddhism. He seems to be continuing as nobody interfere. No any other religion groups damaged the Buddha putthra like you this man did. Please stop it now enough.

    • Alapaluwa says:

      ආලවක ධමණය කිරීමට කාලය එළභී ඇත .එය නොදුරුදිනයක්දී සිදුවනවා ඒකාන්තයි.එයට පසු නළගිරි ධමණය පැමිණෙනවා ඇත එයත් සිදුවනවා ඒකාන්තයි.එයටපසු නිගන්ටයෝ ඔවුනටද නිරයේ මිහිරිරස විඳිමට සිදුවනවාද ඇත.මෙයයි ලෝක සත්‍යතාවයේ ඇත්ත.

  3. බබා පවු says:

    දේවදත්ත පරපුර වැඩියි තමයි, පහුගිය පාර්ලිමේන්තුවේත් එහෙමනේ. මූ කට දෙපැත්තෙන් .. ක්‍රාණු පෙර පෙරා කියන සමහර කතා ඇත්ත.

    • supun says:

      samath lanka (A)bauddha sangamaye sabhaapathi mongal mahathaa kiyana kathaawa hary
      ambara damila sangamaye puraa widyaathma pareeksanayak kalaa.
      malambe beelarathana sangamayen suraa widyaatmaka pareeksanayak kalaa.
      methumaage prakaasaya kiri gahata annawage oppu unaa
      oya kalli kandaayam jumpar andawala hirikotha hathara kone ellanta kiyala api nirdesa karanawa.

  4. PEOPLE OF COUNTRY says:

    KO ME MAHANAYAKA-Yoooooooooooooooooooooooooo?

    MAHA NAHA NAYAKAYO IN DEWADATA’S PATH ==========>$$$$$$$$$$$$$$$$ Hukassssssss

    GOWRAWANIYA ATI UTTAMA KADINAL HIMI PANO=============>BUDU RANANA GE MARAGAYE

  5. ranawiru says:

    කතාව සම්පුර්ණ ඇත්ත

    • BanGay says:

      කතාව ඇත්ත උනාට ..ඇයි එහෙනම් මංගල මුස්ලිම් ආගම විවේචනය නොකරන්නේ ..එකට හේතුව තමයි ..මුස්ලිම් උන් උන්ගේ අගමෙන්ම ඔලු හෝදලා තියන්නේ පොඩිකාලේ ඉදලම උන්ට වෙනත් මත ඔළුවට යන්නේ නැ ..එ තරම්මම දැඩි මත දාරියි ..නමුත් බෞධයෝ තර්කානු කූලයි .උන්ට මේ වගේ දෙයක් කියපුවහම බෞධයන්ට හිතෙනවා කතාව ඇත්ත තමයි කියලා ,එතකොට උන් සංඝ මුලු සංඝ සමාජයම පිළිකුල් කරනවා ..
      එහම උනහම මංගල රනිල් වගේ උන්ට පුළුවන් උන්ට ඕන කරන විදියට අපේ රටේ සංකෘතිය වෙනස් කරන නීති රිති හදා ගන්නා .මුන්ට එකට තියන ලොකුම බාධාව තමයි සංඝයා වහන්සේලා
      කොහොම නමුත් තමා සම්මතයේ පිහිටා සිට කතා කරන්න ඕන…….මංගල කියන්නේ බුදු දහම පිළිපදින එකෙක් නෙවේ ..

  6. ආදරෙයි ලක් මවුනි says:

    කිරි අප්පට බල්ලෝ පැනපි.කතාව ඇත්ත

  7. Wijebahu says:

    Very true and relevant to the current situation. But bayyas are low aptitude animals will never understand this. They will start barking and biting as usual.

  8. Sun says:

    Please talk something you know a d useful to the country rather than talking of unnecessary things for the people.

  9. Nishantha says:

    It is really unfortunate to allow this uncivilized person to criticize Buddhist monks and misinterpret Buddhist culture. We’ve not learnt about the fact that Devdath there had the majority during Buddha ere. Especially, he being not a practicing Buddhist should not be allowed to preach Veda Bana again and again
    .

  10. බන්ඩා says:

    මොංගලය පිළිම කඩල බෝම්බ පත්තු කල සහරාන්ලා සමග එකතුවී බෞද්ධාගම බේරාගන්න වෙර දරනවා.🤣

  11. දියරකුස් says:

    ඔය විදියටම ඉස්ලාම් ආගම ගැනත් විවේචනයක් කරපන්කො.

  12. Jehan says:

    මෙන්න මෙ වගෙ එවුන් තමයි මෙ රටින් එලවලා ඩන්න ඔනා

  13. The PEOPLE says:

    The people wonder whether you are an “AVATAR”of “DEVADAATA”,when they observe your behaviour ,attitudes and comments towards Buddhism over the past many decades?

  14. Boo says:

    සමලිංගිකත්වය යනු අප විසින් අනුකම්පා කල යුතු උපතේදීම ලැබෙන මානසික විකෘතියකි. එය විකෘතියක් වන්නේ එය ස්වභාව ධර්මයට අනුකුල නොවන බැවිනි. ඔවුන්ගේ එම මානසික විකෘතිය ඔවුන්ගේ වෙනත් දේටත් යම් යම් විටෙක බලපායි. එවන් විකෘති මානසිකයින්ට අනුකම්පා කරන අතරේම ඔවුන්ගේ මානසික විකෘතිය නිසාම ඔවුන් කියන කරන විකෘති දේත් ඉතා සිහි කල්පනාවෙන් කල්පනා කර බැලිය යුතුයි.

    බුදුන් දවස සිටියේ භික්ෂුන් එක්දාස් දෙසිය පනහයි යැයි කීමත් දේවදත්ත සමඟ ඉන් 750ක් ගියා යැයි කීමත් එවන් විකෘතියකි. බුන් දවස හරියටම කොපමණ භික්ෂුන් සිටියා දැයි මම නොදන්නා මුත් බුද්ධ ඉතිහාසයට අනුව 500ක් දෙනා දේවදත්ත සමඟ මුලින් ගිය බවත්, පසුව සැරියුත්, මුගලන් දෙනම එහි ගොස් ධර්ම දේශනා කල පසු එම 500 ආපසු පැමිණි බවත් කියැවේ. තනිවූ දේවදත්ත පසුව බුදුන්ගෙන් සමාව අයැදීමට සිතා පැමිණියත්, තම අධිමානය නිසා එසේ කරගත නොහැකිව අපාගත වූ බවත් කියැවේ.

    තමන් දේවදත්තයෙක් යැයි නොදන්නා නූතන දේවදත්තයන් නිතරම අප අතරේ ගැවසෙන බැවින් කල්පනාවෙන් සිටිමු.

  15. Rata Wenuwen says:

    අදනම් බහුතරයක් දේවදත්ත නිකාය අය තමා ඉන්නෙ.

  16. අල්ලපු ගෙදර තිනන් says:

    මොංගලත් ඒ කාලෙත් නිගණ්ඨයෙක් තාමත් එහෙමයි.

  17. උකුස්සා says:

    බයියෝ කියන්නේ රාජපක්ෂලාව විවේචනය කලොත් බුදුන්ටත් දේවදත්තයා කියලා ගරහන ප්‍රවේණිදාසයෝ වර්ගයක්

    • උකුස්සා says:

      අවමංගලට කඩේ යන්නේ බොරු ලියන්නේ කාව රවටන්නද හොර උකුස්කෝ
      උබ ද මේ රටේ නිදහසේ ජිවත් වන්නේ රාජපක්ෂලා සිටිය නිසයි ..නැත්නම් තාමත් කොටින්ගෙන් ඉල්ලන් කනවා ..

  18. Lion says:

    Oba newaradi

  19. thus says:

    මෙරටේ සංඝ සාසනයේ කිසියම් වූ සංඝයා වහන්සේ නමක් ත්‍රිපිට දේශණාවෙන් පිටත කටයුතු කරන්නේ නෑ එකම දේ උන් වහන්සේලා වර්ථමාන ජනසමාජයට ඒවා තේරුම් කර දීමේදී උන් වහන්සේලා ගේ තේරුම් ගැණීමත් ජනසමාජයේ මුල්බැසගෙන ඇති මානය උද්ධච්චය අතරින් රින්ගාගෙනගොස් ඔවුන් අවබෝධ කරවීමේ ගැටඵව පමණයි. කෙසේ වෙතත් බුදු දහම යනු තම තමන් විසිම්ම අවබෝධ කලයුත්තක් මිස දැණුමකින් ලබාගතහැක්කක් නොවේ. ඒකත් ඔවුනොවුන් ගේ පූණ්‍ය ශක්තිය මත සිදුවන්නක් බෞද්ධයන් වශයෙන් අප කලයුතුවන්නේ තවතවත් දාන,ශීල,භාවනා පුණ්‍ය කර්මයන් කිරීමෙන් නිවනට ලංවීමක් පමණයි. මේ අනුව සංඝ රත්නයේ කාර්ය භාර්‍ය සිදුකර ඇත. එය අදටත් එලෙසින්ම සිදුවෙමින් පවතී. එකමදේ ගිහියන් අප කලයුත්තේ භික්ෂූන් වහන්සේලා නිවන්යන්නට උත්සහා ගන්නවාද සෙවීම නොව අපි නිවන් යෑමට මොනවාද කලේ,තවමොනවාද කලයුත්තේ යැයි සෙවීම පමණයි. ඒත් ඔය කියන රජතුමා ගේ උපැවිදි කරන ලද්දේ.ත්‍රිපිටකයෙන් පිට බුද්ධ වචනයෙ න් පිට කටයුතුකල මහායාන ක්‍රමයට,ෂැවොලීන් ක්‍රමයට කටයුතු කල භික්ෂූන් වහන්සේලා විය හැකියි. තුන්ලෝකය දත් තතාගතයන් වහන්සේ එලෙස අනුශාණාවක් ලෝකයට කරන්න හේතුවක් නෑ.

  20. හූ කියන්නෙ පාර්ලිමෙනිතූව ගැනද. says:

    මූ කියන්නෙ පාර්ලිමෙන්තූවෙ බලය තියෙන්නෙ දෙවදත්තල බලවත් කියල වෙනිනැති. ගල් කප කප පෙරලා පෙරලා ඉදල පොලොව පලක් නරකාදි පල මං…..ගල් …..

  21. Kalu lucky says:

    සම්පූර්ණ නිවෙදනය පල ක්ිිරිම සම්බන්ධයෙන් ඔබ ආයතනය ට ස්තුතිය පල කරම් කලු ලකි

  22. Tommy says:

    කතාවෙ ගොඩක් කරුණු ව්ලට එකගය්

  23. අක්බාර් ලොක්කා says:

    පුතානෝගෙ ඡන්ද කඩන මැෂිම

    • Just as the Arhat Sariputra and Moggallana disciples went and preached to converted back all
      Devadartta’s followers to real Dharma path, the presentday Maha Nayakes should summon him and ask to stop the damage, he is being done to the Sasana. Some of his severe damages include his utterance
      of rejection of Sangha from most venerated Triple Gem of Buddha Sasana ,Buddha,Dharma and Sangha,branding Sangha who come forward to safeguard the country’s culture and civilisation from power crazy politicians as those of Devadutta sect,trying to distort and twist the actual happenings in the Buddhist history to justify his stand,making derogatory comments about the due position of the Buddha Sasana in this country,behaving without due respect to the majority peoples ‘ religion as people had observed when he was holding a Buddhist statue by neck at the Punchi Borella temple incident etc .

  24. හෙලයා says:

    මේ හාදයගෙ දේශපාලන ක්‍රමය සහ පුද්ගලික ජීවිත ගති කිසිසේත්ම හොදයැයි නොකීවත්. දැන් සිටිනා බහුතර හාමුදුරුවරු බුද්ධ චීවරය විකුණාගෙන කන තනි කර ම්ත්‍යාඩෘස්ටිකයින් බව නම් ඇත්ත තමා.

  25. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පරණ පාර්ලිමේන්තුව නැවත කැඳෙව්වොත් ඒකෙ බහුතරයත් දේවදත්තයන්ට,ජුදාස්ලට. ජුදාස් පුත මංගලය​, නුඹ පාවා දෙන්නටම උපන් ඛේමාගේ පුතණුවෝය​.දේවදත්ත පුතු හා එක්ව නුඹ සියල්ල පාවා දෙනු ඇත​.

  26. sumith says:

    If there is a division among the monks it is Ven. Mahanayks duty to resolve it , First if you are a Buddhist you are not supposed to talk about Buddhist issues openly, as A leader you are supposed to inform the Manayakes about it, instead taking your personal revenge from the Budda Saasana because of the complaint made against you by a Monk. be careful ditta damma vedenia karma will come to you.

  27. sana says:

    dewdath dan inne ubala ekkane…gas gahagena…

  28. මේ පාපී අවලං නපුන්සකයට මේ දිනවල ඩොලර් එන්නෑ . මුට පෝලිම දන කොල්ලොත් පඩි නැති නිසා නඩු දානවා%%%%%
    මූ මේ කරන්නෙ පහසුම ක්‍රමයට ඩොලර් හිඟා කෑම.
    උන්නත් දාහයි මලත් දාහයි වගේ මු බලන්නෙ ඩොලර් ආවේනැත්තන් මේ ක්‍රමයෙන් හිරේට හරි ගිහල්ල පෝලිමක් දම්ම ගන්න.

  29. Priyantha says:

    රටට වින කරන මිනිසෙකි….එක්නැලිගොඩ..මෝල්ලිගොඩ වැනි රටට දෙුා්හී වන පාපතර මිනිසෙකි….