බුදුන් වහන්සේගේ ධර්ම දේශනා සජීවීව අහන්න ආසන්නයි.. අතීත හඬ සොයා ගැනේ.

March 29, 2017 at 10:31 pm | lanka C news
බුදුන් වහන්සේගේ ධර්ම දේශනා සජීවීව අහන්න ආසන්නයි.. අතීත හඬ සොයා ගැනේ.

වසර දහස් ගණකට පෙර ජීවත් වූ පුද්ගලයින්ගේ කටහඬ විශ්වය තුල පවතින්නේ යයි පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

මෙම පරීක්‍ෂණය සිදු කර ඇත්තේ ජර්මනියේ ෆ්‍රැන්ෆට් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසිනි.

මෙම පර්යේෂණ කණ්ඩායම විසින් විශ්වයේ රැදි තිබෙන පැරණි හඬ පටිගත කිරිමට පරීක්ෂණ ව්‍යාප්‍රතියක්ද දැනට ආරම්භ කර ඇති අතර දැනට ලබාගෙන ඇති හඬ අපැහැදිලි තත්වයේ පවතින බවත් ඒවා බොහෝ කලකට පෙර මිය ගිය පුද්ගලයන්ගේ බවද හෙලි කරගෙන ඇත.

ගෞතම බුදුන් වහන්සේගේ කටහඬ සොයා ගැනුමට මෙම විද්‍යාඥයින් පිරිස වැඩි අවධානයක් යොමු කර ඇති අතර කලකට පෙර මිය ගිය විශේෂ  පුද්ගලයින්ගේ කටහඬවල් ඒ ආකාරයෙන්ම ඇසීමට හැකිවනු ඇති බවට ඔවුන් විශ්වාසයද පල කරයි.

97 views

22 Comments to “බුදුන් වහන්සේගේ ධර්ම දේශනා සජීවීව අහන්න ආසන්නයි.. අතීත හඬ සොයා ගැනේ.”

  1. DRS says:

    Who knows. We may hear Chathura teaching abi dharmaya to lord buddha. The voice may be Chathura’s

  2. hewwel says:

    චිත්ත ක්ෂණ 17 , කින් විනාශ වෙණ ශුද්ධාෂ්ටක වලින් අපි හැදිලා තිබේනම් ජීවිත කාලයක් පුරා මේ මම ලෙස ජීවත් වන්නේ කවුද ? මරණයෙන් පසු අත්මභාවයක් ලබන්නේ කවුද ? හඬ කියන ශක්ති ස්වභාවය නිකම් හිස් අවකාශයට වැය වන්නේ නොවේනම් ඉපදුනු විඥාන ලෙස ඒවා විෂවයේ පැවතිය හැක . ලබා ගැනීමේ ක්‍රම වේදයක් සොයා ගත හැකිවනුද ඇත .

Main News