බුදුන් වහන්සේ මිණි මස් වැලදූ කතාව අබ්දුල් රාෂික් පාස්කු බෝම්බ කමිටුවේ පැහැදිලි කරයි.. ෆොන්සේකාගේ දැඩි විරෝධය..

June 20, 2019 at 10:29 pm | lanka C news
බුදුන් වහන්සේ මිණි මස් වැලදූ කතාව අබ්දුල් රාෂික් පාස්කු බෝම්බ කමිටුවේ පැහැදිලි කරයි.. ෆොන්සේකාගේ දැඩි විරෝධය..

බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලද ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් අද දිනයේ එම ප‍්‍රකාශය යළිත් සංශෝධනය කළේය.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ තමන් අතින් එදා වූයේ වැරදක් බවයි.

2013 වසරේ දී ඇතැම් සිංහල අන්තවාදී සංවිධාන විසින් මුස්ලිම් ජන සමාජයට සහ ඉස්ලාම් ආගමට විරුද්ධව එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු දෙන අවස්ථාවක දී තමන් අතින් එවන් දෙයක් කියවුන බවද ඔහු සඳහන් කළේය.

තමන් තිබූ ඉක්මනින්ම නිවැරදි කළ බවත් තමන් ප‍්‍රසිද්ධියේ තමන් සමාව අයැද සිටි බවත් ඔහු පැවසීය.

තමා එදින ප්‍රකාශ කරන ලද්දේ උපාසිකාවගේ කලවා මාංශය ගිලන් වූ භික්ෂූන් වහන්සේ නමක් විසින් අනුභව කිරීමක් බුදුන් වහන්සේ කිරීමක් සේ වැරදි ආකාරයෙන් තේරුම් ගත් නිසා බවත් මහ ලේකම්වරයා කීය.

කෙසේ වෙතත් එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ බුදුරජාණන් වහන්සේ අතන මෙතන ගොස් නොදැනුවත්ව හෝ ගොන් වැඩ නොකරන උත්තමයෙකු බවයි.

ඒ නිසා මෙවන් ප්‍රකාශ කිරීමට පෙර තමන් තවදුරටත් අධ්‍යනය කර විශ්වාසයක් ඇතිව සිදු කරන ලෙසත් සේ විශ්වාසනීයත්වය ඇති වන තෙක් දේශනා කිරීම නවත්වන ලෙසත් ඔහු කියා සිටියේය.

72,333 Viewers

35 Comments to “බුදුන් වහන්සේ මිණි මස් වැලදූ කතාව අබ්දුල් රාෂික් පාස්කු බෝම්බ කමිටුවේ පැහැදිලි කරයි.. ෆොන්සේකාගේ දැඩි විරෝධය..”

  1. Gayantha says:

    ෆොන්සේකා නියමෙට මුගෙන් ප්‍රශ්න කරේ. අර රවී නන් මෝඩයෙක්. අනික මේකා කියන්වා මූට ආගම එගැන්වීමට සහතික පත් මොනවත් නෑ කියලා ඉතින් එහෙම ගොබිලෙක් කොහොමද ආගම ගැන දේශනා කරන්නේ. වහාම මොහුව අතඅඩන්ගුවට ගත යුතුයි. මේ වගේ එවුන් තමයි මෝඩ අදහස් සමාජගත කරන්නේ

    • LION says:

      අබ්දුල් රාෂික් නමැති මේ අන්තවාදී මුස්ලිම් ජාතිකයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය නිසි ක්‍රියා යුතුයි ..මේ රට සිංහල බෞද්ධ රටක් එවැනි රටක බුදුන්වහන්සේට බොරු චෝදනාකරමින් ප්‍රසිද්ධියේ ,අවමන් කිරීමට කිසිවකුටත් ඉඩ නොදිය යුතුයි .අපේ රටේ සිංහල දේශප්‍රේමී තරුණයන් ගෞරවනීය සංඝයාවහන්සේලා බොරු චෝදනා මත සිරගෙට යවන යහපාලන ආණ්ඩුව මේ ඉස්ලාම් අන්තවාදීන් අරාක්ශා කරන්නේ මන්ද ? නිතිය කාටත් පොදු වියයුතුයි
      මෙවැනි සමාජයට පිළිලයක් අන්තවාදී ත්‍රස්තවාදීන් පුද්ගලයන් අපේ රටින් පිටුවහල් කල යුතුයි
      පොන්සේකා මහතාගේ ප්‍රකාශය අපි අගය කරමු ..එයට අපේ ප්‍රණාමය

    • Saman says:

      ගෝටා තුමා මෙයාට තමා පඩි ගෙව්වෙ.

      • Ponil says:

        පඩි ගෙවද්දී අනන්‍යතාවය සහතික කරලා තියෙන්නේ මේ සමන් කියන ගොබිළලු .

      • nuwan says:

        oya wiyaagraa jhon wage gootayo umbe ammata nithara salli denawalu
        neda,,,,? Saman kiyanne Unp awajaathakayekuta daawa upan jeppk,,,,,,……

      • නාගානන්දට සවන් දෙමු says:

        -සමන්- වහල්ලු කිපෙයි බොල.

        • mangala says:

          Nagahanandata kiyala maparath araanin para JVP haththa.

          • Kamal says:

            ජෙප්පො නාගයාව ෆෝම් කරන්නෙ ඇපයත් රාජසන්තක වනබව හොඳටම දැනගන.
            නමුත් උන් බලාපොරොත්තු වෙන්නෙ ගෝඨාට වැටෙන්ඩ තියෙන වාමාංශික ඡන්ද කඩල
            රනිලව ජනපති කරවන්ඩ.

        • සුවඳරත්න says:

          කස්ටම් එකේ වැඩ කරද්දි හොරකමකට අහුවෙලා කස්ටම් එකෙන් පන්නමු නාගයෙකුට ඇහුම්කන් දෙන්නේ මොන කෙංගෙඩියකටද බන්?

          ඊට වැඩිය ලක්ෂ වාරයක් වටිනව මහාචාර්ය ඉඳුරාගාරේ නායක හාමුදුරුවො, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය
          නලින්ද සිල්වා වැනි ප්රබුද්දයන්ගේ හරබර කථාවක් අහන එක.

      • mangala says:

        tho dakkada

    • ikka says:

      කුරානයේ වාක්‍ය 27ක් වැරදියට තේරුම් අරන් ත්‍රස්තවාදී වැඩ කරනවා කියලා මවුලවි කෙනෙක් කියනවා. නරකද ඔය වාක්‍ය 27 අයින් කලොත් හරි සංශෝධනය කලොත් හරි? ඒක ලෝකයටම ලොකු සෙතක් එහෙම උනොත්.

  2. සාමූහිකය says:

    ලංකාව කිසිසේත්ම බෞද්ධ රාජ්‍යයක් නොවේ !!!
    බෞද්ධ රාජ්‍යයක් මෙතරම් දුප්පත් විය නොහැක,මෙතරම් ණය විය නොහැක,මෙතරම් භේදභින්න විය නොහැක.
    බෞද්ධ රාජ්‍යයක ජනයා අධ්‍යයාතමික වශයෙන් ඉතා ඉහලින් සිටිය යුතුය.එහී නායකයින් ලොවටම ආදර්ශමත් නායකයන් විය යුතුය.බෞද්ධ රාජ්‍යයක පරිසර විනාශයන් සිදු නොවේ.බොරැ වැඩ,වංචා දූෂණ සිදු නොවේ.ඵලදායි වැඩවල නොයෙදි නිකම් කාලය කා දමන මිනිසුන් පිලිගැනීමට ලක් නොවේ.ආත්මාර්ථකාමීන් බිහි කරන අධ්‍යාපනයට ඉඩ නොලැබේ.ගිනි පොලි,කප්පම්,මත්ද්‍රව්‍යය,ගණිකා සේවය,දේපොළ වෙළදාම,වස විස සහිත ආහාර විකිණීම ආදි වූ දෙයින් ජීවිත පවත්වාගැනීම් සිදු නොවෙයි.උදේ පටන් රෑ වනතුරැ වැදිබණ ඇසීම,චංචල සිත් සන්සුන් කරගැනීමට ආත්ම වංචනික වන්දනාමාන වල නිරත වීම,ආදි දේ සිදු නොවෙයි.
    ඇත්තෙන්ම ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොව වෙනත් මංකොල්ලකාරී කුරිරැ රාජ්‍යයකට වහල් වූ වහල් රාජ්‍යයකි.(මිත්‍රත්ව සාමූහිකය මහනුවර)

  3. ON THE SPOT says:

    මොහුට ආගම ඉගැන්වීමට සහතික නැත​.එහෙම කියන්නේ ඔහුමය​.සහතික නැතත් මොහු අන්දන්නට දක්‍ෂයෙකි.මොහුගෙන් ඇඳගත් එවුන් අතර මරාගෙන මැරුන එකෙකුත් උන්නා කියා කියන්නේ ඔහුමය​. අනිකුත් ආගම්වලට අපහාස කර පසුව සමාව ගන්නා මොහු රාජකීය කපටියෙකි.අන්තවාදයට සීනි මී පැණි කලවම් කර බෙදන්නට සූදානම් වන මෙවැන්නන් නිදහසේ හැසිරීම සලාකයට හෙරොයින් බෙදා දෙනවා වැනි වැඩකි.මොහු පුනරුත්ථාපනය විය යුතු පුද්ගලයෙකි.

    • Anna says:

      Very true

    • Anna says:

      Thawath Visabeejayak …

    • විස්කි මැඩම් says:

      සහතික වලින් ආගම දැනුම මනින්න බැහැ. සහරාන් ඇතුළු බෝම්බ කාරයෝ බහුතරයකට ආගම උගන්වන්න සහතික තිබුනා. දැන් කාලේ උලමා සභාවෙන් සම්ප්‍රදායික සුෆී මුස්ලිම් ජාතිකයින්ට සහතික දෙන්නේ නැහැ. වහාබින්ට විතරයි සලකන්නේ.

  4. Otuwa says:

    Why is this guy still in community? He should be in high security prison under terrorism act I believe?

  5. Gamaya says:

    mu thama kiyanne nodanuwathwa welanduwa kiyala. eh kiyanne Budurajanan wahanse nodanuwathwa weladuwa kiyala. Eka me gobilonta therenne nethi heti

  6. Lahoota says:

    මහින්ද රාජපක්ශ යුගයේදී මේ සිද්ධිය සිදුවු අතර ප්‍රශ්න කිරීමක් හෝ නැතිව මොහු ආරක්ශා කර තිබුනි.

    • Ponil says:

      ටෝයියෝ ආවේ ඒ වැරදි නිවැරදි කරනවා කියල නේද?

  7. Gonsun says:

    All Primitive religions believe that the Universe was created by Allah, Shiva, Jehova etc. In fact the universe is an empty unlimited cold place that is so dark it cooles further every micro second.
    The temperature in the universe is measured at _272Centigrade in our close area.
    In Japan they have attained temperatures of _3000C(check internet), and if such is possible the universe too can go below _273 and the eergy relased is in bilion trilion, or infinilion calories and the resuting microwaves create gravity fields, then matter. This create planets ad Suns for Idiots to be borne.

    Those who pray to empty nothingness 5times a day or once a week are Ignorant Humans.
    They are no better than Bo tree worshippers.

  8. omrw says:

    පොන්සේකා හිතන් ඉන්නේ මෙතනට එන අය ට ඔපදෙස් දීල හදාගන්න කොමිසමක් කියලාද කොහෙද ඒවා කරනවානම් කරන්න තිබුනේ බොම්බේ පුපුරන්න කලින් බුදුන් වහන්සේට අපහාස කිරීම නොකිරම ඔවුන්ගේ වැඩක් බුදුන් වහන්සේ කිසිදිනක අපහාස කරන අය සමග ගැටුම් ඇතිකරගන්න ගියේ නැහැ ගෙන්නල්ල ප්‍රසන කලෙත් නැහැ. මේක දැන් පාස්කු ප්‍රස්නේ හොයන තැනක් නෙවෙඉ ජිවත් වෙන හැටි කියල දෙන උගතුන් පිරිසක් උපදෙස් ධෙන තැනක් වගෙඉ පෙන්නේ. අවසානයේ ඊළඟ බෝම්බෙත් පිපිරෙයි අපි ඕක දිහා බලන් හිටියොත්

    • Gayantha says:

      තම්බියෙකුට රිදිලා පොන්සේකා අරූගේ රෙද්ද ගලවලා ඔලුවේ එතුව නිසා.

  9. ලංකාවෙ ඉන්න අනික් දේසපාලුවන්ගෙන් ෆොන්සේකා වෙනස් වෙන්නෙ මෙතනදි තමයි. කියන දේ කෙලින්ම කියනවා කාට උනත්. ඒ ජනාධිපතිටද, අගමැතිටද, මහින්දටද වෙනත් කාටවත්ද කියන එක අදාල නෑ. තමන් හරි කියල හිතන තනි මතයක ඉන්නවා කොච්චර ලාබ උනත් පාඩු උනත්. එහෙම කෙනෙක් නායකයා කරගන්න රට පිං කරල නෑ වගේ.

    • Janaka from Matara says:

      100% truth.

    • mangala says:

      Ubala gadara ganna ganin Pina tharai.

    • Indrajith says:

      දප්පුල ,මෙතුමා රණවිරුවන් පාවා දුන්නා ජාත්‍යන්තරයට සුදුකොඩි කතාව කියලා.බලයදැන් ලැබුනොත් රටම පාවාදෙයි තමන්ගෙ පැවැත්ම වෙනුවෙන්.මෙතුමා ගැන කිසිම පැහැදීමක් නැනැ මටනම්‍.දැන් කල දුටු තැන වල ඉහා ගන්න බලන්නෙ මෙයත්.

  10. The Observer says:

    Did anyone notice the book named NIRMAANSA, he showed to the committee?

    I doubt if there’s any underhand attempt to disrespect Buddhism through those books?
    what do others think about it?

  11. සැම් says:

    මු කතා කලේ හරියට කුරානය ධම්ම පදය වගේ කියාගෙන ,කව්රුවත් කුරානයේ 9:5,8:12 ,වහබියේ තියෙන අන්තවාදී දේවල් ගැන,ඒවා පිළිගන්නවද, පිළිගන්නේ නැතිනම් ප්‍රසිද්ධියේ සියලු මුස්ලිම් ප්‍රජාවට ප්‍රකාශ කරන්න කියල ,ඇහුවේ නැහැ .හැබැයි සාරිය නීතිගත කිරීම ගැනනම් බහුශ්‍රුත ප්‍රශ්න ඇහුව. නල්ල මලේ කොමිසම.ඕකට ගෙනියන්න තිබුනේ හාමුදුරුවෝ

    • සමයං says:

      නමට සිංහල බෞද්ධ ,කරන්නේ සුද්දගේ පස්ස සේදීම හා ලෙවකෑම
      රට හැමතනම ඉංග්‍රිසි අකුරැ වලන් බෝඩ්..ටොරින්ටන්,හෝටන් ප්ලේස්,බාන්ස් ප්ලේස් රටේ ප්‍රධාන ස්තාන.
      හැම එකාම බලන් ඉන්නේ බාාාා..යි කියලා බෝට්ටුවෙන් හරි පැනලා සුද්දන්ගේ පස්ස හෝදන්න යන්න.
      මේ වගේ පාහරයන් ඉන්න රටක් ලෝකෙටම බරක්

      • හැකහැක says:

        ඔවු, අර දේවකල වගේ කලු සුද්දො කොටි බෝට්ටුවෙන් හරි කමක් නෑ කියල ඕස්ට්රේලියාවට පැනල සරණාගතයන්ට ලැබෙන ඩෝල් එකෙන් ජීවත්වෙන ගමන් හූඇන්පී ජුන්ටාවට කඩේ යනව.

  12. danuskha says:

    මොනවා වුනත් මේකා ඉතාමත් දක්‍ෂ අන්දමින් සිංහළ භාශාව හසුරුවන්න පුලුවන් පුද්ගලයෙක්. විමල් වීරවංශ අනුර දිසානායක වගේ ඉතාමත් වේගයෙන් චතුර විදියට සිංහළ භාශාව හසුරුවන්න හැකියාවක් තිබෙන චරිතයක්. වරෙක සරත් ෆොන්සේකාත් එය පිලිගත්තා. මං හිතුවේ ඔය අබ්දුල් රසාක් කියන්නේ නැගෙනහිර පලාතෙන් පැවතෙන දෙමළෙන් පමණක් කථා කරන ගොබ්බයෙකු කියලයි

  13. Sun says:

    By reading few words one cannot understand the inner of Buddhist thinking. One has to understand the content and practice it through meditation only you see beyond. This is supposed to be regular activity if you wish to understand further of his thinking. Through highly developed meditation only we can see the ultimate truth. There no go or some one to take you , you should have very interior development the mind.

  14. Sun says:

    By reading few words one cannot understand the inner of Buddhist thinking. One has to understand the content and practice it through meditation only you see beyond. This is supposed to be regular activity if you wish to understand further of his thinking. Through highly developed meditation only we can see the ultimate truth. There no god or some one to take you , you should have a very interior development the mind.

  15. amarapaala says:

    Hama kunuhabbayakma kiyala Samawenna kiyapuwaama harida ..?
    Mu passen yanaunta Abasaranai