බුදුපිලිමවලට වදිනවාට වඩා බල්ලන්ට වදින එක හොදයි..- පිටිදුවේ සිරිධම්ම හිමිගෙන් ආන්දෝලනාත්මක බණක්..

September 17, 2017 at 9:20 am | lanka C news
බුදුපිලිමවලට වදිනවාට වඩා බල්ලන්ට වදින එක හොදයි..- පිටිදුවේ සිරිධම්ම හිමිගෙන් ආන්දෝලනාත්මක බණක්..

පන්සල්වල ඇති බුදු පිලිමවලට වදිනවාට වඩා පන්සලේ සිටින බල්ලන්ට වැදීම හොද බව දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්තභද‍්‍ර හිමියෝ පවසති.

38,406 Viewers

71 Comments to “බුදුපිලිමවලට වදිනවාට වඩා බල්ලන්ට වදින එක හොදයි..- පිටිදුවේ සිරිධම්ම හිමිගෙන් ආන්දෝලනාත්මක බණක්..”

  1. kim says:

    ඔන්න බනින අයට හොඳ අවස්තාවක් තියනවා. බෞද්ධයා නාලිකාව කරන දරනාගම කුසලධම්ම හමුදුරුවන්ට ප්‍රසිද්ධ වාදයකට අභියෝගයක් කරලා තියනවා මේ හාමුදුරුවො. ඒවගේ වාදයක් කලා නම් කාටත් ඇත්ත මොකද්ද කියලා දැන ගන්න පුලුවන්. මේ හාමුදුරුවන් සමග මේතාක් වාදයක් කරන්න ඉදිරිපත් උනේ සිරිවර්ධන කියල මහතෙක් විතරයි.

  2. Ranjith says:

    He is saying the truth.. this is the true path.. I love the way he is showing the truth..Oba wahansege nuwana an ayatath pahala wewa..

  3. Thilake rohan says:

    උන්වහන්සේ කියන දේශනාව තේරුම් ගන්න මිනිසුන් උත්සාහ ගන්නේ නෑ එයට හේතුව මිනිසුන් විසින් දාගෙන ඉන්න රාමු නිසා

    • Boo says:

      එයා දාගෙන ඉන්නෙත් රාමුවක් ම තමා, ඒකයි අනිත් අය ගේ අදහස් වලට නින්දා කරන්නේ.

  4. අබුද්දස්සකාලේ says:

    පිටි, මචං උඹ රෑටත් කනවා කියල ආරංචි!

  5. දියවඩන නිළමේ says:

    පිටිදූවේ, නිකං පිස්සු කෙළින්නෙ නැතිව කසාදයක් බැදගෙන ජීවිතේ වින්දානම් හොදයි නේද? අවුරුදු 2500 කට වඩා හොදින් පවත්වාලෙන යන බුද්ධාගම වළදන්නෙ නැතිව.

Main News