බුදුවීම යනු ස්වභාව ධර්මයේ සියුම් ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමේ ඥාණය පහළ වීමයි..- ඇමති අකිල විරාජ් වෙසක් පෝදා කියයි..

May 18, 2019 at 10:26 pm | lanka C news
බුදුවීම යනු ස්වභාව ධර්මයේ සියුම් ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමේ ඥාණය පහළ වීමයි..- ඇමති අකිල විරාජ් වෙසක් පෝදා කියයි..

බුදුවීම යනු ස්වභාව ධර්මයේ සියුම් ක්‍රියාකාරීත්වය පිළිබඳව තේරුම් ගැනීමේ ඥාණය පහළ කරගැනීම යයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් සියලුම සෙසු ආගම් වලට ද සමාන අයිතිවාසිකම් ඇති බවත් ඇමතිවරයා කීය.

ඒ සියලූ ආගම් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව ගොඩනැගී ඇති බව ද කියා සිටියේය.

මාධ්‍ය විසින් කළ ප්‍රශ්න කිරීමට ඇමතිවරයා මේ බව කියා සිටියේය.

158 views

16 Comments to “බුදුවීම යනු ස්වභාව ධර්මයේ සියුම් ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමේ ඥාණය පහළ වීමයි..- ඇමති අකිල විරාජ් වෙසක් පෝදා කියයි..”

  1. Sun says:

    My dear minister please talk something you know. That is beyond. Unless you develop your meditation skills only you can explain that. That is beyond. By reading only, you cant reach that point, and no point of preaching something you have not seen.

  2. බුදුවරයෙකු පමණක් අනුදැන වදාරණ විෂයක් විග්‍රහ කිරීමට ගොස් ,නිරයට පත් වන පාපයක් මේ උතුම් වෙසගේ දී සිදුකරගත්තද,
    අවමන්ගලයට වැඩ හොඳ සුජාත ජන්මයක් ඇති බව මොහු පෙන්වීම අගය කල යුතුය.

  3. සකල බුජං says:

    බුද්ධත්වය එක්ක විහිළු කරන්න උඹට ඇත්තටම පිස්සුද අකිලයො. බුද්ධත්වෙ ලබන්නත් බහුතරය ඕන කියලද උඹල හිතන්නෙ.

Main News