බුදු පිලිම කැඩීමෙන් පසු මාවනැල්ලට STF කැදවයි..

December 26, 2018 at 6:47 pm | lanka C news
බුදු පිලිම කැඩීමෙන් පසු මාවනැල්ලට STF කැදවයි..

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිලිම කිහිපයක් කඩා බිද දැමීමෙන් පසු එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර තිබේ.

ඇතැම් ස්ථානයන්ට පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා සිටී.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනට සැකපිට පොලීසිය විසින් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද ප්‍රදේශයේ ආගමික නායකයන්, රජයේ ඉහල නිලධාරීන්, ආරක්ෂක ප‍්‍රධානීන් හා ප්‍රදේශවාසීන් අතර මාවනැල්ලේදී සිදුව තිබේ.

129 views

12 Comments to “බුදු පිලිම කැඩීමෙන් පසු මාවනැල්ලට STF කැදවයි..”

  1. maraya says:

    STOP ‘Islamic Extremism In Sri Lanka
    අන්තවාදී ඉස්ලාම් ජාතිකයන් අපේ රටින් පිටමන් කරනු ….ISIS ඉස්ලාම් සන්විධාන තහනම් කරනු ..මාවනැල්ල සහ එඅවට ගම්මාන වල සිටින අන්තවාදී හම්බයන් ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කරනු

  2. මාතර සුනිල් says:

    අර හත් දෙනාගේ වත්කම් ගැන විදේශ ගිණුම් ගැන හොයන්නේ නැද්ද? ඒ ගැන කොමිසමක් දැම්මොත් හොදයි නේද සිරෝ. එතකොට මමත් ශේප්.

  3. sinha le says:

    සැම ආගමක්ම එකයි කියන අපේ බුරු දෙස පාලනයන්ට දැන්වත් ඔලුව පෑදේවී

  4. Mahi says:

    There is no point catching those idiots.
    Preaches / masterminds behind it should be arrested.
    This is not an isolated incident.
    Patriots come forward.

  5. sinha le says:

    ශ්‍රී ලංකාව සිංහලයින්ට ඇති එකම රටයි, එය දිවි හිමියෙන් ‍රැක ගැනීමට දායක වීම සෑම සිංහලයෙක්ගේම යුතුකමයි.

  6. sunimal says:

    මුස්ලීම් අන්තවාදයට විරුද්ධව පාර්ලිමේන්තුවේ පළමු වෙඩි මුරය රංජන් රාමනායක ගෙන්…!!!

  7. dests says:

    UNP. JVP unwa Jataka karanna e maw warun samaga tathtalata horen muslim tathtala jathaka karalado sekayak tiyennawa ekane UNP JVP un sadda netthe budupilima kadanakota

  8. Sanjaya Ranathunga says:

    Interesting news.
    How can areseted person on suspicious basis.
    He caught at time of distroying statues .
    Get all information from this acuse

  9. කූජිත says:

    මාවනැල්ලට එස්. ටී. එෆ්. ආරක්ෂාව යොදවා ඇත්තේ බුදු පිළිම කැඩීමෙන් පසුව නොව බුදු පිළිම කැඩූ අය අසුවීමෙන් පසුව බව පැහැදිලි ය. මෙහිදී පොලීසිය ට බුදු පිළිම ආරක්ෂා කිරීමේ උවමනාවක් නොමැති වෙයි. අවශ්‍ය වී ඇත්තේ වෙනත් දේවල් ආරක්ෂා කර ගැනීමට ය.

    • OBSERVER says:

      Will Rauf Hakim ,once again go to the UNHCR to complain that Sinhala people ( without any provocation , whatsoever ever) harass innocent Muslim people , as he did by giving a 50 – page document to the then UNHCR chief Navi Pillay(whom the majority nation were aware her biased attitude towards Sri Lanka) against the Sinhala people , by whose non – racial minded pratonage , his community’s majority businessmen flourished and prospered . His bold and impartial attitude was clearly apparent to the people , when they observed the facts that when his people praying at Kaaththankudi Mosque brutally were murdered , when his people were chased out from Jaffna and its suburbs , when his people were murdered like dogs on the streets of Colombo and other cities by Prabhakaren’s barbaric , inhuman terrorism,as people had observed , he never protested in an impressive manner in public or he never dreamt even to go the UNHCR and complain as he did against the Sinhala people,for the sake of his community or fellow countrymen as he was a minister of the Nation.

  10. Sirisena Yatawara says:

    We told many times high ranking UNP leader of Kabir Husun, Marriker and Rahanam are ISIS ideologist back by Sunni Muslim extremist politics in Island .
    They are no longer people who believed democracy or other religion faith .

Main News