බුදු පිලිම දෙකක ශීර්ෂ කඩලා.. පස්යාල උණුසුම් වෙයි.. හමුදාව-පොලීසිය කැදවයි..

June 6, 2019 at 9:20 am | lanka C news
බුදු පිලිම දෙකක ශීර්ෂ කඩලා.. පස්යාල උණුසුම් වෙයි.. හමුදාව-පොලීසිය කැදවයි..

පස්යාල නගරයේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට බුද්ධ මන්දිරයක තිබූ බුදු පිළිම දෙකක ශීර්ෂයන් කඩා දැමීමේ සිද්ධියක් හේතුවෙන් එම ප‍්‍රදේශය ඊයේ දිනයේ උණුසුම් වාතාවරණයක් ඇතිවිය.

ඒ හේතුවෙන් පොලිසිය හා හමුදාව මැදිහත් ව තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්හ.

එම ස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතිය අක‍්‍රීයව තිබී ඇති අතර කිසියම් අයකුගේ සෙරෙප්පුවන්ද අසල වැටී තිබින.

පොලීසිය සැක පළ කරන්නේ මෙම සිදු වීම කඩාකප්පල්කාරී අරමුණින් සිදු කරන ලද්දක් විය හැකි බවයි.

මීට සම්බන්ධ වූවන් සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇත.

82,587 Viewers

17 Comments to “බුදු පිලිම දෙකක ශීර්ෂ කඩලා.. පස්යාල උණුසුම් වෙයි.. හමුදාව-පොලීසිය කැදවයි..”

  1. රටෙ එකා says:

    මොන්ගල් සමරවීර ඇමතිතුමා දන්නවා ඇති

    • Nirmal says:

      Monawa unath, ape eka ganiekwath muslim dostharala langata punchi behethakatawath yawanna epa yaluwane. mun wanda pethi monawidiyakata hari devi. neththum ape lamaita hani wenade devi.danna danna hema kenatama kiyanne. unge eka gederaka eka minihata genu hatharai lamai visi atak! munge then valin badu ganna epa.

  2. SOUHAINE MALAL says:

    MANGALA

  3. RAYMOND says:

    දැන් ඉතින් සහජීවනයෙන් ජීවත් වෙන්න

  4. සුවර් says:

    සුවර් එකටම අර බදුල්ලේ ඉස්කෝල ලග බෝම්බ තිය තිය ගිය සෙට් එකේ එකෙක් වෙන්න ඇති.
    ඉස්කෝල වහලා රට අරාජික කරන නඩයේ.

    • එම ස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතිය අක‍්‍රීයව තිබී ඇති අතර කිසියම් අයකුගේ සෙරෙප්පුවන්ද අසල වැටී තිබින.

  5. රජින්ද says:

    ආණ්ඩුවට ඕන රට අවුලවන්නයි… ඒ සදහා ඕනෑම අලුකුත්තේරු වැඩකට ඔවුන් පසුබට වෙන්නේ නැහැ. සිංහල සමාජය සවිඥානිකව සිහිබුද්ධියෙන්ම සිටිය යුතු කාලයක් මේක.

    • ගමයා says:

      ආණ්ඩුවට නම් රට ගිනි තැබීමෙන් ප්‍රයෝජනයක් නැත. නමුත් විපක්ෂය්ටනම් එය වාසි සහගතය. ඉස්කෝලේ බෝම්බ තිබ්බෙත් පොහොට්ටු මන්ත්‍රී නේද ???

      • නිමල් says:

        මොඩ යෙක් වගෙ කතා කරන්න එපා යකො. මුන් බයවෙලා ඉන්නෙ චන්දෙ ට. විපක්ෂය චන්දෙ ට බය නැත.

      • Dev says:

        anduwa tamai ratama kawe
        danwath pala

      • roshan says:

        no fool,… the grenades were placed at the school by UNP Palitha Thevarapperuma’s ‘goalaya’.. danney naeha wagey boru kelinna epa oi!!

      • Amda says:

        පවුලට දරුවෙක් ලැබෙන්න ඉන්නව නේද? ඒකත් පොහොට්ටුවෙ වැඩක් වෙන්න ඇති නේ???? 😄😄😄

  6. "Noda King" says:

    BORU DANNA EPA WASARA 5 K HIRE.(BUDU PILIMA KEDUWATH)

  7. wasantha says:

    Where is our Sri Lanka Police?This is a real joke.

  8. යහපාලනය සංහිඳියාව කියලා තවමත් රටට කෙලවෙන එක තමයි වෙන්නේ මේ වගේ පාලකයන් පොල්පිත්තක් ගත්තාම දුසිමක් කපාගන්න පුලුවන්????

    • GAMARAALA says:

      Whole nation knows who are scared of elections and who sufffered from election phobia ,not to hold due provincial council elections.

Main News