මහනුවරත් තැන් කිහිපයක පිළිම වනසයි.. පොලවේ ගසයි..
December 27, 2018 at 9:20 am | lanka C news
මහනුවර ප්‍රදේශයේ උඩුනුවර, යටිනුවර හා මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කළ අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ විනාශ කර ඇත්තේ යටිනුවර දොඩම්වල දේවාලය ඉදිරිපස බුදු පිළිමය හා උඩුනුවර ලියන්ගහවෙල රත්නදීප විහාරස්ථානයේ බුදු පිළමයයි.
පොලීසිය පවසන්නේ බුදු පිළිම දෙකක් පොළවේ ගසා විනාශ කර ඇති බවයි.
දැනටමත් එම ප්‍රදේශවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා ඇති අතර තවත් පොලිස් බල ඇණි කැදවා තිබේ.
I am sure it’s the extremists in the government Marikkar, Rajitha Senaratne and Champika Ranwaka are behind these and trying to instigate a racial attacks before the next election.
මුස්ලිම්
ප්‍රතිමා (idol) කැඩීම අල්ලාගේ දිව්‍යලෝකයට යාහැකි පුන්‍ය ක්‍රියාවක් බව අල්ලාගේ වචනය සඳහන් ‘කුරාණය’ සහ මොහමඩ්ගේ කියුම් කෙරැම් සඳහන් ‘හදිත්’ සහ මොහමඩ්ගේ ජීවිත කතාව ලියා ඇති ‘සුන්නා’ පොත් වල පැහැදිලිව සඳහන් කර ඇති ඉස්ලාමීය නීතියය්. එය එදත් අදත් හෙටත් ඕනෑම මුසල්මනයන් සිටින රටකට වලංගුය. ගමක නගරයක හෝ පලාතක බහුතරය මුස්ලිම් නම් එහි ඉස්ලාමීය නීතිය රජ කල යුතු බවත් ඉස්ලාමීය නීතිය බව ඉහත පොත් වල සඳහන්ය.
Culprits should be punished promptly.
New laws should be brought soon to increase punishments for this type of crimes.
Meka political game ekak wenna athi. Minissunge awadanaya bindala mokak hari keliyak Karai. Awadanayen inna oone welawak. Adaala weradikarayinta neethiyen danduwam denna oone jathiwadaya awussanawaata.
Stupid politicians and rulers of the country, please make sure there is only one law in this country which is equally applicale to all citizens..
At this moment, I remember the verses of S Mahinda Himi – ” As gedi dekata hena gahaladha sihalunge”
OYA MAHANAYAKA THUMANLA INNE GOVERNMENT EKATA KIYAL owa nawathwanna neda