මහනුවරත් තැන් කිහිපයක පිළිම වනසයි.. පොලවේ ගසයි..

December 27, 2018 at 9:20 am | lanka C news
මහනුවරත් තැන් කිහිපයක පිළිම වනසයි.. පොලවේ ගසයි..

මහනුවර ප‍්‍රදේශයේ උඩුනුවර, යටිනුවර හා මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කළ අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ විනාශ කර ඇත්තේ යටිනුවර දොඩම්වල දේවාලය ඉදිරිපස බුදු පිළිමය හා උඩුනුවර ලියන්ගහවෙල රත්නදීප විහාරස්ථානයේ බුදු පිළමයයි.

පොලීසිය පවසන්නේ බුදු පිළිම දෙකක් පොළවේ ගසා විනාශ කර ඇති බවයි.

දැනටමත් එම ප‍්‍රදේශවල ආරක්‍ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා ඇති අතර තවත් පොලිස් බල ඇණි කැදවා තිබේ.

41,779 Viewers

24 Comments to “මහනුවරත් තැන් කිහිපයක පිළිම වනසයි.. පොලවේ ගසයි..”

  1. point blank says:

    rate gini auluwanna batahira balawega ,NGO, palliya ekathu wela karana
    upakramayak..

    • Nishan says:

      මේ වගේ නිව්ස් දාන්න එපා. සංහිඳියාවට බරපතල ප්‍රශ්නයක්.

      • ලිහිණි says:

        පොලිසිය නිදිද ? සිංහල බෞද්ධයෙනි නැගිටිව් …ISIS මුස්ලිම් අන්තවාදය වැඩ පටන් අරන් ..කෝ මේ සංහිදියාව ගැන කතා කරන යහපාලනය ?මේකත් UNP දේශපාලන ගුණ්ඩුවක් ..ජනතාවගේ අවධානය දේශපාලනයෙන් ඉවත් කිරීමට ගන්නා ප්‍රයන්තයක් …

        • Ciz_Zoro says:

          Backed By Politicians ..the only trumpet they have to win Budhist
          Contract workers can be any of Race who addict to Drugs and ready to do any dirty work for money.

      • Saradiel says:

        උඩරට දැන් ඉස්ලාම් ජාතිකයන් වැඩියි මුළු නගර සියල්ලම වෙලදාම් ඔවුන් අතේ ..සිංහලයෙනි ,මුස්ලිම් කඩ වලින් බඩු ගැනීම නතර කරව් ..නගරයේ සෑ ම තැනකම ඌරන් ඇති කරව් ….සියලුම පන්සල් ඉඩම් නැවත පවරා ගනු .. බුරුකා තහනම් කරනු
        ISIS වහබි ඉස්ලාම් අන්තවාදය ලෝකයටම හෙනයක් …

  2. BUDDHADASA says:

    ඇෆ්ගනිස්තානයේ, බංගලාදේශයේ මෙන් බෞද්ධ සංහාරයකට සැරසෙන්නේද?

    • ""සත්‍යම් සිවම් සුන්දරම්"" says:

      මාතලේ දිස්ත්‍රික්කයේ සෙම්බුවත්ත ගම ගැන ඔබලා අසා තියෙනවද??
      “”අල්ලා”” දෙවියෝ එතැන නාල තියෙනවා කියල අලුත් ප්‍රචාරයක් ලංකාවේ මුස්ලිම් අය ගෙනියනවා පිටරටවල….
      ඉතින් ක්වේට් කටාර් වල අරාබිකාරයෝ එනවා එතැනින් නාල යන්න….!
      දැන් ඒ සිංහල ගමම මුස්ලිම්ලට සින්නවෙලා තියෙන්නේ!
      “”සත්‍යම් සිවම් සුන්දරම්””

  3. Sri Lankan says:

    Apahu sellamak patan ganna wage hadanne….

    Teldeniye una wage, Nuwarama target karanne ai?

    UN eka haraha Dalada Maligawath monawa hari karannada danne ne mun hadanne.

  4. Nuwan says:

    දැන් හම්බය බය නැහැ, නපුන්සක නායකයෝ හැම පැත්තේම ඉන්නෙ. උන් අල්ලන්න තව ටික කාලයයි, UNP, UPFA, JVP කියල සිංහලය මරා ගනිල්ලා.

    • Janathaawa says:

      All the Buddha statues damaged by these idiotic fanatics should be reconstructed at the government expenses as they did in the Beruwala and Digana incidents.Unlike in some countries like Saudi Arabia ,the religious freedom has been guaranteed to any citizen in the Constitution of the Republic of Sri Lanka and they can exercise any faith in public.

  5. Mahi says:

    Uppers are helping ISIS.
    So jumpers should be punished for this.

  6. නුවන් says:

    උගුලක් ….උගුලක් ….උගුලක් ….උගුලක් …අහුවෙන්න එපා.

  7. Hari says:

    Manna thawath JATHE BEYDA NIRMANNA KARUWAK WAHAMA NITHEYA KRIYAKANNA

  8. Ayotallah says:

    This is the work of Wahab Sri Lankans who destroy statues or kill non believers in order to be with Allah exactly like what Taliban did for Bamian Budda statues in Afganistan and IS did in Iraq. The Government should catch these wahab thieves and eliminate them promptly to safeguard the ordinary muslims

  9. Dayani says:

    These acts are crimes by who ever is doing this.!!! There are lot of Catholic/Christian Churches, Hindu Kovils and Mosques and no one is destroying these religious places belonging to other people or their believes.!!!!
    The government must provide strict regulations and strict action on those people destroying Buddhist Statues, and put them in jail for these acts of hatred.!!!!

  10. Daham says:

    Surely these men must be Rajapaksa’s people who try to create communal problems.

  11. Nimal R says:

    I am sure it’s the extremists in the government Marikkar, Rajitha Senaratne and Champika Ranwaka are behind these and trying to instigate a racial attacks before the next election.

  12. සිංහල බන්ඩා says:

    මුස්ලිම්
    ප්‍රතිමා (idol) කැඩීම අල්ලාගේ දිව්‍යලෝකයට යාහැකි පුන්‍ය ක්‍රියාවක් බව අල්ලාගේ වචනය සඳහන් ‘කුරාණය’ සහ මොහමඩ්ගේ කියුම් කෙරැම් සඳහන් ‘හදිත්’ සහ මොහමඩ්ගේ ජීවිත කතාව ලියා ඇති ‘සුන්නා’ පොත් වල පැහැදිලිව සඳහන් කර ඇති ඉස්ලාමීය නීතියය්. එය එදත් අදත් හෙටත් ඕනෑම මුසල්මනයන් සිටින රටකට වලංගුය. ගමක නගරයක හෝ පලාතක බහුතරය මුස්ලිම් නම් එහි ඉස්ලාමීය නීතිය රජ කල යුතු බවත් ඉස්ලාමීය නීතිය බව ඉහත පොත් වල සඳහන්ය.

  13. Mahi says:

    Culprits should be punished promptly.
    New laws should be brought soon to increase punishments for this type of crimes.

  14. Mahajanaya says:

    Meka political game ekak wenna athi. Minissunge awadanaya bindala mokak hari keliyak Karai. Awadanayen inna oone welawak. Adaala weradikarayinta neethiyen danduwam denna oone jathiwadaya awussanawaata.

  15. crazy says:

    Stupid politicians and rulers of the country, please make sure there is only one law in this country which is equally applicale to all citizens..

  16. Buddhadasa says:

    At this moment, I remember the verses of S Mahinda Himi – ” As gedi dekata hena gahaladha sihalunge”

  17. THILAK says:

    OYA MAHANAYAKA THUMANLA INNE GOVERNMENT EKATA KIYAL owa nawathwanna neda

Main News