බුදු පිළිම විනාශ කරන්නේ සංහිඳියාවට විරුද්ධ පිරිසක්..
January 12, 2017 at 8:40 am | lanka C news
බුදු පිළිම විනාශ කිරීම පිටුපස සිටින්නන් සංහිඳියාවට විරුද්ධ පිරිසක් විසින් යයි නිවේදනයක් නිකුත් කරමින් හෙල බොදු සවිය සංවිධානය පවසයි.
බුදුගල ජිනවංශ හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
Clearly there is more to this than the findings. This is only what we see from surface. This what we are made to assume. Goal is to get rid of Sinhala Buddhist heritage. Hon. Minister, now is the time for you to serve your nation.
me drawida aanduwata saha demala palakayanta mewa therenne naha. kiyala wadakuth naha.
අනේ මොනවද මේ බණ. කිනිතුල්ලෝ ලබ්බම කාල ඉවර කරනකන් කහ කහ යහ පාලනේ කරමු. අවුරුදු 30 සාපය හිස් එසව්ව්වාම සදාකාලිකව සාසනය ජාතිය රට අවසන් වේවි. එතකොටත් පන්සුකුලය දෙනවද?
Koyi hambayaageth sihinaya Hamba ratak…
Mewa ape wwngema waradi. Mewa hamadamath niwatayo wage balagena hitapu eka.