බුදු පිළිම හතරක සිරස කඩා දමයි.. කුලියාපිටිය උණුසුම්…
March 19, 2021 at 9:20 am | lanka C news
කුලියාපිටිය රත්මලේවත්ත නුගේබෝධිය අසල බුදු මැදුරේ තිබූ බුදු පිළිම හතරක සිරස කඩා බිඳ දැමීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය විසින් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගන්නා විට ඔහු අධික බීමතින් සිටි බවයි.
වීසා ලබාගෙන පැමිණ සිටින සිටි මෙම ඉන්දීය ජාතිකයා එම ප්රදේශයේ කාන්තාවක් සමග විවාහ වී සිටින බවත් අධික ලෙස බීමතට ඇබ්බැහි වූ පුද්ගලයෙක් වුවත් පොලිසිය සඳහන් කරයි.
සිදුවීම හේතුවෙන් ඉකුත් 17 වැනි දා එම ස්ථානයට රැස් වූ ප්රදේශවාසීන් ප්රකෝපකාරීව හැසිරෙන්නට වූ අතර පොලිසිය මැදිහත්වී තත්ත්වය සමනය කරන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරයි
ටකියා කියන්නේ මුස්ලිම් ජාතිකයන් අන් ජාතින් නොමග හැරීමට කියන මුසාවාද වලට කියන නමයි.
මුස්ලිම් ජාතිකයකුට බොරු කීම තහනම් ක්රියාවක්, නමුත් තම විරුද්ද ජාතියක් නොමග හැරීමට බොරු කියනවා කියන්නේ ඉස්ලාම් කුරානයේ අනුමත දෙයකුයි.
ඉදිරියේ දි වද පෙති ,වද කොත්තු,වද ඇදුම් එහෙම එයි.
මේක ලියතියෙන විදියට කියෙව්වම තේරුම් යන්නේ බීල හිටිය නිසා බුදු පිළිම කැඩුවේ, ඒනිසා පොලිසිය වැඩේ ශේප් කරල දැම්ම… ඒ මනුස්සය පවු අනේ.. වගේ.
ජාතියක් විදියට අපි තම්බිලගෙන් ගුටිකන දිනය ලංවෙන්නේ අපේ නායකත්වයේ වරද නිසා.
සජිත්ගෙ පක්ෂයනම් මුස්ලිම් බබහුතරයක්.
මහින්දගෙ පක්ෂයනම් ඒකෙත් තම්බිල රජ කරනවා. ටෙන්ඩර්, ගැසට්, සීනී මේවා හොරකම් කරන්න තම්බිල ඉදිරියෙන් ඉන්නවා.
හොරකමෙනුත් සිංහලයා පරාදයි.
ඊල්ඟ ඡන්දයවත් සිංහලයෙකුට දෙන්න. තම්බිල කොහොමත් සිංහලයාට ඡන්දය දෙන්නේ නෑ.
කඩපිය ඕකගේ අත පය. ආයිත් කඩන්න බැරි වෙන්න