බුදු පුතෙකුගේ ප්‍රහාරයෙන් ‘අප්පච්චි මලෝ’ ඇමති හාන්සියි.. ප්‍රසිද්ධ සභාවක වරද පිලිගනී..[Video]
April 23, 2017 at 10:50 pm | lanka C news![බුදු පුතෙකුගේ ප්‍රහාරයෙන් ‘අප්පච්චි මලෝ’ ඇමති හාන්සියි.. ප්‍රසිද්ධ සභාවක වරද පිලිගනී..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/04/54546-1.jpg)
අම්පාර සේනානායක සමුද්‍රයෙන් ගොවිතැන් සදහා ජලය නිකුත් කිරීම සම්බන්දයෙන් ඇති වූ ගැටළුවකදී විෂයභාර ඇමති විජිත් විජේමුණි සොයිසා මහතාට ප්‍රසිද්ද සභාවකදී දැඩි විරෝධතාවක් එලල විය.
සදානන්ද පුණ්‍යභූමි විහාරයේ විහාරාධිපති පූජ්‍ය නාමල්ඔය ආනන්ද හිමියන් විසින් එල්ල කරන ලද දැඩි චෝදනා හේතුවෙන් ඇමතිවරයාට ප්‍රසිද්ධියේ වරද පිලිගන්නට සිදුවිය.
දැන් කිතුල් තෙලිජ්ජ බොන්නෙ නැද්ද?
මොකෝ නැතුව මගෙ ප්‍රියතම පානයනෙ.
ඇයි මේ ඇලවල් වැහුවෙ?
අපි කරන්නෙ මෙගා වැඩ,අක්කර පහලොවෙන් එහා කුඹුරුවලට විතරයි අපි වතුර දෙන්නෙ.
එතකොට පොඩි ගොවියො?
අපි උන්ට වතුර දෙන්නෙ නැහැ,උන් අපිට චන්දෙ දෙන්නෙත් නැහැ.
එතකොට ලොකු අය?
ඒ ගොල්ලො අපිට සල්ලි දෙනව.
අප්පච්චි උන්න නම් මෙහෙම වෙයිද?
අප්පච්චි ඉන්නව,බලන්න යම්දෝ නොයම්දෝ කියා සිතමි.
ඇයි දාල ආවෙ?
හිටියනම් එෆ්.සී.අයිඩිය බලන්න යන්න වෙනව.
දාල ආපු ඔක්කොම එහෙමද?
සියේට අනූවක්ම එෆ්.සී.අයිඩියෙන් නොමිලෙම ප්‍රවාහනය වෙනව මහ උළු ගෙදරට.
Me hamuduruwo nam hodata bonawa. Campus set eke kenekgen ahuwa nam siyalu wisthara dana ganna puluwan
උඹට වැදගත් හාමුදුරුවො බොන එකද? හාමුදුරුවො ඇත්ත කියන එකද වෘෂභයො දීපන් උත්තර???
ඔබේ මෝඩ කමට බෙහෙත් ගන්න
Angillak dik karala Handa pennuwama angille ade hoyana thopi wage booruwo thamai rate wadihariyak inne
Me hamuduruwanta pissu nam aththema na
great,This the yahapalana difference. people can challenge the government without getting bashed by thugs.
Yes this is the difference of yahapalanaya. They do the stuff which makes people starve to death and then clean their own shit when people make noice.
People didn’t have to do this before this government because Rajapakshe did the right thing for people so they didn’t want to voice.
YEH. YEH. thats why people kiked them out.
Are you , wijebahu, licking the back side of YAHAPALANA. TRAITORS? Understand this, Moron, People CANnot BE FOOLED BY YAHAPALANA OR ANYONE ELSE. NOW
Yes. Ja-ela walking track was wiped off overnight by the Yaha Palana Govt. !!!! And the next day people protested. Again the govt. spent peoples money to restore the walking track. So what the Yahapalana govt. does is do idiotic activities to disrupt public and poor poeple and when they protest again reverse their action. Probably they may be billing higher priced invoices to restore their own shit actions
We must salute for the brave people including the monk….This is clearly showed the people’s power. Without fighting people have never win their rights..Great example..
මේ සුවමින්වහන්සේ මල්වත්තේ මහනායක කරමු.
විජයබාහු පචබාහු කරමු.
hahahahah!! උගේ ඔලුවේ ඉන්න උකුනවත් දන්නේ නැ ඌට මොකද වුනේ කියලා…. මේ වගේ හාමුදුරුවරු තමි අද රටට අවශ්‍ය… අර තිබෝට්ටව එළවලා මෙවැනි සඟ රුවනක් මහනායක karanna
hahahahahaha ! නියමි.. උගේ ඔලුවේ ඉන්න උකුනවත් දන්නේ uta මොකද වුනේ කියලා,,, බලන්න උගේ මුනේ හැටි. හරියට වලහෙක් වගේ වන ජීවියෙක්ම තමි. නියමි හාමුදුරුවනේ… අර හොර රහසේ කථා කරන තිබ්බෝටව එළවලා මේ හාමුදුරුවෝ මහනායක karamu
Me hamuduruwonta akkara 15 k thiyanawa. Ewata wathura ganna dunna try eka thama me.
ඉතිං මොකක්ද ප්‍රස්නේ? ඒ කුඹුරැ වලට වතුර ගන්න අයිතියක් නැද්ද?
ඔබේ මෝඩ කමට බෙහෙත් ගන්න ඔබට අයිතියක් නැද්ද?
Campus ekedith hamuduruwo surawata cup gahapu kenek. Weeragoda gamata giyoth motobike wala beela yanawa balaganna puluwan.
අදාල නැති ගොං කතා.
රත්තරං අස්සයෝ, ලැම්බොගිනි වගේ කාර්යයට අදාල නැති මෝඩ ගොං කතා වලින් මඩ ගහල දිනන්න හදන්නෙ හරි පිලිතුරක් දෙන්න පන නැති පොන්නයෝ විතරයි.
Ela Hamuduruwane ……Ela