බුදු මැදුරට අසූචි ප‍්‍රහාරයක්..

September 13, 2020 at 3:50 pm | lanka C news
බුදු මැදුරට අසූචි ප‍්‍රහාරයක්..

දිවුලපිටිය රෝහල අසල පිහිටි බුදු මැදුරට කිසිවකු විසින් හෝ අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද අලුයම් කාලයේ මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කරයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

45,812 views

28 Comments to “බුදු මැදුරට අසූචි ප‍්‍රහාරයක්..”

  1. Sarath Bulathsinghala says:

    මේක පසුගිය දිනක බුද්ධ ප්‍රතිමා විකෘති කලාමෙන් දේශපාලනයෙන් මගහැරියොත් ප්‍රතිඵලද එසේම වනු ඇත.

    බලධාරීනි ඔබගේ අවධානයට!

  2. Samitha himi says:

    Shabda dushanaya bohoma wadi kalade anumatha kala nohaki pinwatha

  3. Ranjith(SPRRW) says:

    Definitely extreme Muslim organization must be behind this.

Main News