බුදු රුව ඇති ඇදුමට විරෝධය පායි.. කාන්තාව ඇදුම ගලවා විසි කරයි..[Video]

June 10, 2017 at 9:20 am | lanka C news
බුදු රුව ඇති ඇදුමට විරෝධය පායි.. කාන්තාව ඇදුම ගලවා විසි කරයි..[Video]

ත‍්‍රිකුණාමලය කින්නියා ප‍්‍රදේශයේ සංචාරය කරමින් සිටි කාන්තාවක් බුදුරුව සහිත ඇදුමක් ඇද සිටීම සම්බන්දයෙන් ප‍්‍රදේශවාසීන් විරෝදය එල්ල කර තිබේ.

පොලීසියේද මැදිහත් වීම මත අදාල කාන්තාව පැමිණි බස් රියට නැගී එම ඇදුම ගලවා ජනතාව දෙසට විසු කලාය.

152 views

14 Comments to “බුදු රුව ඇති ඇදුමට විරෝධය පායි.. කාන්තාව ඇදුම ගලවා විසි කරයි..[Video]”

  1. Manel says:

    Do not blame the women if she was a foreigner. Guide must be sensitive to feelings of locals and advice their clients accordingly. In a way how many true buddhists are their in Sri Lanka?

    • Gajaba says:

      No Matter How many true Buddhists are in Sri Lanka. This is a Buddhist country over more than 2500 years. Nobody is allowed to insult Lord Buddha in this country. Who is this bitch? she did this possessively because she is South Asian may be Tamil or Indian

    • Aadhivasi says:

      In this world … in which country… do you find the most number of people who disrespect and disgrace the Siddhartha Gauthama Buddha…and his teachings….

  2. shantha dissanayake KURU says:

    indian rascals – when we promote cheap tourist this is the final out come

  3. Dickie Bird says:

    Thereafter, why did not the police charge her for indeecent exposure ??????????????

  4. Dev says:

    Ay ange budu ruwa tibunama mokada wenne.
    Nodakin me niganta haththa

    • sam says:

      ei yako e gaume passa patthte ne buduruwa thibenne.buduruwa nemei nubage ammage ruwa anna ehema pawichchi kora nam eke weradda ubata therei.

      • Dev says:

        Ammath mathak une mara bouddayek ne obatuma.mage ammmage ruwa andumaka gasagena yanna tharam darmayak ape amma deshana nokarana ladi.

        passa pattata awe anduma diga nisa neda.eka kurtha type blouse ekek neda.

        Ange budu ruwa gahuwata daramaya awaboda nowe. Budunge buddathwath nati nowana ba therenne nadda.

        Budu ruwe aramnuna mokadda.Dakina kenata budun gana wataheema.E ganu kenata nopenunath pena anith ayata hari e roopaya dakeemen sitha pahan weda eyai wadagath.Namuth oba sewwe eka koheda tibune kiyala.
        Therenawada obalage mulawa.

        Theruwan Saranai

    • Kiri - Kiri says:

      Apahasa wena eka wenne.Jesuge rupe hari ada hadayi tharuwayi adume passa pathe gahala eka uda puka thiyanawata uba kamathida gono.

      • Dev says:

        Anith agam wala anda baktiya budu dahamata ay ganne.
        Ewa nikan andayin passe yana ayage wada.

        Apasha une buduntada.Ayyo budun ewa ganan ganeeda ada hitiya nam.

        E ganege anduma budu hitapu eka gana satutu weyan.Adugana andume hari hitya ne.Umbala eka dakkama ona nam kiyanna tibuna minisun wiwidakara nisa oya anduma apahu andinna epa kiyala karunawen.

  5. Vimarshana says:

    මැද පෙඅරදිග රටකට ගොස් ඉස්ලාම් ආගමට අපහස වන යමක් කළහොත් ඇයට අත්වන ඉරණම කුමක්ද?

    • COBRA says:

      ගල්ගසා මැරීම හෝ බෙල්ල කපා මැරීම …හරක්ගේ ගෙල කපන ක්‍රමයට ..එක තමයි මුස්ලිම් සහජීවනය

  6. nihal says:

    අල්ලාට හෝ කුරාණයට විරුද්ධව යම් ප්‍රකාශයක් කළොත් සිදුවන දේ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. බුදු රුව කියන්නේ යම් සංකේතයක් පමණයි. මා ඕන තරම් දැක තිබෙනවා විදේශ රටවල පාරවල් අයිනේ බුදු පිළිම විකිණීමට තබා තිබෙනවා. බුදු ශීර්ෂ මල් පෝච්චි විදියට භාවිතා කරනවා. නමුත් අපි හැමෝම අනෙක් ආගම් වලට. විශ්වාස වලට ,ආගමික ශාස්තෘන්ට ගරු කළ යුතුයි. ආගම් ඇදහීම හිත් වලට නැත්නම් නිවාස ඇතුළට පමණක් සීමා කළ යුතුයි.