බුරන උන්ට බයේ නවත්වන්නේ නෑ.. නැගෙනහිර පර්යන්තය දෙනවාමයි..- ලන්සා
January 25, 2021 at 3:25 am | lanka C news
‘නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් සදහා ලබා දෙනවාමයි’ යයි රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සඳහන් කරයි.
ඉන්දීය සමාගමකට සහ ජපානයට ආයෝජන ව්‍යාපෘතියක් සදහා එම පර්යන්තය ලබාදෙන බවද ඒ මහතා පැවසීය.
විවිද අය බුරාගෙන ආවාට ඒ කිසිවකුට බියේ තීන්දු ගන්නේ නැතැයිද ඔහු පැවසීය.
ඒ මහතා මෙසේ සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උත්සව සභාවක් අමතමිනි.
ඔව් බං කුට්ටිය එන තැනට තොපි කහින බව අපිට රහසක් නෙවෙයි. හරි ඔය දේන්න හදන්නේ ටෙන්ඩර් කෝල් කරළා වැඩිම ප්‍රතිලාබ දෙන එකාටද? නැත්තං ඉන්දියාව ලෝකෙ හොදම තාක්ෂනෙ තියෙන වුන්ද? දැන් තෙල් මිල ලෝකයේම අඩුවෙළා තියෙන වෙලේ ඒකෙ ලාභයත් ඉන්දියාවට යන්න පාර හදලා දීලා තියෙන්නෙ ඒකෙ ලාභයේ ලංකාවේ කොටස් කාරයො කව්ද?