බුරන උන්ට බයේ නවත්වන්නේ නෑ.. නැගෙනහිර පර්යන්තය දෙනවාමයි..- ලන්සා

January 25, 2021 at 3:25 am | lanka C news
බුරන උන්ට බයේ නවත්වන්නේ නෑ.. නැගෙනහිර පර්යන්තය දෙනවාමයි..- ලන්සා

‘නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් සදහා ලබා දෙනවාමයි’ යයි රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සඳහන් කරයි.

ඉන්දීය සමාගමකට සහ ජපානයට ආයෝජන ව්‍යාපෘතියක් සදහා එම පර්යන්තය ලබාදෙන බවද ඒ මහතා පැවසීය.

විවිද අය බුරාගෙන ආවාට ඒ කිසිවකුට බියේ තීන්දු ගන්නේ නැතැයිද ඔහු පැවසීය.

ඒ මහතා මෙසේ සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උත්සව සභාවක් අමතමිනි.

40,633 views

44 Comments to “බුරන උන්ට බයේ නවත්වන්නේ නෑ.. නැගෙනහිර පර්යන්තය දෙනවාමයි..- ලන්සා”

  1. Mtmmanvar says:

    Deepan Deepan okkoma deepalla. Etakota lansata kudu warayenma genwaganna puluwanne.

  2. Sirisena Yatawara says:

    Before you made statement have to careful ,this Not That local politics of by SLPP.
    Our national wealth and assets are more decisive than your Member of Parliament of SLPP.
    Do Not be made reckless speech being members of GR +MR …SLPP of that political Power is Not by etranelly remain in hand of SLPP? Our country is First Not MP of SLPP?????
    Do not that you forget what has happen to UNP political Party was 75 years in Island politics,At last UNP has been wipe-out by People mandate …2020 ? This has happen to many political Parties including LSSP CP SLFP and JVP “?
    You will be same path of policies if you supposed to sell ours nation wealth belongs to people of Republic will be end with no wahere place in an Island soil …….?

  3. Sirisena Yatawara says:

    Before you made statement have to careful ,this Not That local politics of by SLPP.
    Our national wealth and assets are more decisive than your Member of Parliament of SLPP.
    Do Not be made reckless speech being members of GR +MR …SLPP of that political Power is Not by etranelly remain in hand of SLPP? Our country is First Not MP of SLPP?????
    Do not that you forget what has happen to UNP political Party was 75 years in Island politics;At last UNP has been wipe-out by People mandate …2020 ?
    This has happen to many political Parties including LSSP,SLCP, SLFP and JVP “?
    You will be same path of policies if advocated that you supposed to sell ours nation wealth belongs to people of Republic, will be end with no wahere place in an Island soil …….?

  4. Dalit says:

    So India is going to be the biggest drug dealer in the world.

  5. RATA WIRUWA says:

    ලන්සෝ.. උඹේ ගෑනි දෑවැද්දට ගෙනාපු එකක්නම් දීල දාපං . කට තිබ්බට දොඩවන්න එපා බන්.. උඹල වගේ අපතයෝ නිසා තමා ..රාජපක්ස්හලට කෙල වෙන්නෙ . තවම උන්ටත් තේරුනේ නැහැ. තේරෙනකොට පරක්කු වැඩියි.

  6. Gamini says:

    Blady dog go and ask vote from India so sorry to say I am one of 6.9 million feel sad about my vote

  7. Sithum says:

    Ube ganiwa dipan kariya.thota hithena hithena welawata rate dewal denna ai thoge Amma appage dewalda

  8. gonsira says:

    booru kuddo ube gaani indiyawe ganikawkda bola

  9. Sinha le says:

    ලන්සා කියන්නේ අනගාරික තුමා කියාපු කලු සුද්දෙක්

  10. විස්වාස බංගය වහා සුදානම් කරනු..! says:

    විස්වාස බංගය වහා සුදානම් කරනු..! ඉන්දියාවට වරායන් පාවාදෙන්නේ නම් වහල් බයගෝටා ඇතුඵ රිලා නඩය පන්නා දමනු..!

Main News