‘බුරවි’ මග එද්දී උතුරට මහ සුළං මැද නොනවතින වර්ෂාව.. ධීවරයෙකු අතුරුදන්..
December 2, 2020 at 11:20 am | lanka C news
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බූරවී සුලිකුණාටු තත්වය උතුරු මුහුදටද බලපා ඇති හෙයින් ධීවරකටයුතු වලින් වලකින ලෙසට උතුරේ ධීවරයින්ටද කාලගුන විද්‍යා දෙපාරතමේන්තුව විසින් දැනුම් දී ඇත.
මේ අතර ඊයේ (01) රාත්‍රියේ ධීවර කටයුතු සඳහා යාපනය පොන්නාලෙයි මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකු මේ වනතුරුත් ආපසු නොපැමිණීම හේතුවෙන් අතුරුදහන් වූ ධීවරයා සොයා ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් අදාල මුහුදු තීරයට ගොස් සෝදිසියක නිරත වී සිටිති.
පොන්නාලෙයි සුලිපුරම් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සෙල්වකුමාර් සෙල්වරාසා නැමත්තා ඊයේ රාත්‍රියේ 08 ට පමණ මුහුදු ගමන් ගොස් ඇති අතර මේ වන තුරුත් නොපැමිණීම හේතුවෙන් ඔහු මුහුදේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කිසියම් අනතුරකට ලක්ව ඇතයි ප්‍රදේශවාසීන් සැක පල කර සිටිති.
මේ අතර බූරවී සුලි කුනාටු තත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට අද (02) දිනයේද උතුරු පලාතට වර්ෂාව නොනවත්වා ඇදහැලෙන අතරම පැයට කිලෝමීටර් 75 ත් 85 ත් අතර සුලං තත්වයක්ද වාර්ථා වන බවටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියා සිටියි.
මේ හේතුව නිසාවෙන් උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින්ට වහාම ධීවර කටයුතු වලින් ඉවත්වන ලෙසටත් මුහුදු ගමන් යාමෙන් වලකින් ලෙසටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මෙකත් විදේශීය කුමණ්ත්‍රනයක් වෙන්න බැරිද ?🤔
Mr. සෙල්වකුමාර් සෙල්වරාසා kiyapan ballo.
ඔය උත්තිගේ පුතාලට කියනදෙයක් අසන්නේ නැතිනම් මැරෙන්න බැරිනම් මකාබැවිලා ගියත් කමක් නැහැ.කොච්ච්ච්ර කීවද අවදානම ගැන.
මිනීමරු LTTE ත්රස්තවාදීන් සැමරීමේ සාපය .ස්වභාව දර්මයෙන් ඔවුන්ට දඩුවම් ලැබී ඇත උතුරේ ත්‍රස්තවාදී දේශපාලුවෝ තව තවත් පිරපාකරන් යක්ෂයාව සිහි පත් කරව… උගේ බලයෙන් උබලාගේ විනාශය ලගදීම ලැබේවි
lainkawata wanda teyana tawa teka wlawy