‘බුරවි’ සුළි කුණාටුව ලංකාව ඉදිරියේ.. කාලගුණයෙන් ‘රතු’ නිවේදනයක්.. කල නොකල යුතු දෑ මෙන්න…
December 2, 2020 at 8:40 am | lanka C news
‘බුරාවි’ සුලිකුනාටුව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතුලු වෙනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කුණාටුව සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 ඉක්මවනු ඇති බවයි.
ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 95 දක්වා සුලං වේගය වැඩි වන බවත් මෙය බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.
මේ හේතුවෙන් මහජනතාව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ද සඳහන් එම නිවේදනය මෙසේය.
ali madiwata koti . Raja bawatu dammi coo
හරියට හරි. කොරෝනා වලදාන්න තීරණය කළා විතරයි කෙලවිලා යන්න කුණාටුවක් නිර්මාණය වුනා.
Oky got it , sounds like a great day for surfing session.
Thanks.
Will enjoy the holiday.
Pawkara horunta rate palanya dun wita ratama winasa wenawa 69 kelaweyan
මේකට එහෙම කියනවා නම් ඉන්දියාවට බංගලාදේශය ට හැමදාම එන ඒවට මොනවද කියන්නේ?
කවුද බන් අර කතාවක් කිව්වෙ අධාර්මිශ්ඨ නායකයො රජ කරන කොට ස්වභාවධර්මය කම්පා වෙනවා , අපල ,උපද්‍රව සහ ස්වභාවික ආපදා බහුලව සිදුවෙනවා කියලා . අමු මිත්‍යාවක් ඒකනං.
අපි හැමදාම උන්ට බැනල මුන්වගේනව මුන්ට බැනල උන්වගේනව නිදහස ලබාගෙන අවුරුදු 29ක් යනතුරු යම්කිසි ප්‍රගතියක් දැක්කත් ඉන්පසු උන්ට හොරාකන්ට මුන්ට දෙනව මුන්ට හොරාකන්න උන්ට දෙනව .අවසාන තුරුම්පුව වශයෙන් දියසෙන් කුමරු ගෙනාවෙත් අලිබබා සහ හොරු 40 සමගින් නිසා ඒ බලාපොරොත්තුවත් දියාරුවෙන පාටක් තියෙන්නෙ. එහෙම කීවට විකල්පෙ රතු තරුව නෙමේ අපි හරි පව් ඕයි
අම්මප ඇත්ත…
මසූරන් කතාව.