බුර්කාව අපේ අයිතියක්.. එය තහනම් කලොත් මානව හිමිකම් කැඩීමක්..

February 23, 2020 at 3:00 pm | lanka C news
බුර්කාව අපේ අයිතියක්.. එය තහනම් කලොත් මානව හිමිකම් කැඩීමක්..

බුර්කාව තහනම් කිරීමට ඉඩ දිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් සඳහන් කරයි.

බු්රකාව මුස්ලිම් ජනතාවගේ අයිතියක් බවත් එයට අත තියන්න ඉඩ දෙන්නට බැරි බවත් ඔහු පැවසීය.

කිසිවකු එය තහනම් කලහොත් එය මානව හිමිකම් උල්ලංඝනයක් කියා සිටියේය.

403 views

48 Comments to “බුර්කාව අපේ අයිතියක්.. එය තහනම් කලොත් මානව හිමිකම් කැඩීමක්..”

  1. sinha le says:

    ක්‍රියාත්මක වන පරිදි නෙදර්ලන්තය තුළ නිකාබය හෝ බුර්කාව හෝ මුහුණු ආවරණය වන කිසිඳු ඇඳුමක් පැළදීම තහනම් කරමින් නීති කටයුතු ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙම නව නීති අනුව පොදු ගොඩනැගිලි තුළදි සහ ප්‍රවාහන සේවාවන්වලදී මුහුණු ආවරණය වන ඇඳුම් පැළදීම තහනම් වේ.

  2. sinha le says:

    බුර්කාව පැළඳීම තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර ඉන්දීය රජය ද අනුගමනය කළ යුතු බව ඉන්දීය ශිව්සේනා සංවිධානය පවසයි.

    ඒ අනුව එම සංවිධානය විසින් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර ඇත.

    ඒ අනුව ඉන්දීය රජය ද මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බව ශිව්සේනා සංවිධානය පෙන්වා දී තිබේ.

    යම් ආගමික සම්ප්‍රදායක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සේ පැවතියහොත් එය අවසන් කිරීමට රජය පියවර ගත යුතු බව එම සංවිධානය වැඩිදුරටත් පවසා ඇත.

  3. john the baptice says:

    (බුර්කා) ඇදුම බ්‍රිතාන්‍යය තුළ තහනම් කළ යුතු බවට, ඒ සම්බන්ධයෙන් මත විමසුමකට සම්බන්ධ වූ පිරිසෙන් බහුතරයක් ප්‍රකාශ කර ඇත.
    එම මත විමසුමට සහභාගී වූවන්ගෙන් 67%ක් බුර්කාව ප්‍ර‍සිද්ධ ස්ථානයන්හිදී නොඇඳිය යුතුබව පවසා තිබෙන අතර, වයස අවුරුදු 18ත් 24ත් අතර කණ්ඩායම පමණක් බුර්කාව තහනම් නොකළ යුතුය යන මතයේ සිටී.
    ඉස්ලාමීය අන්තවාදය සහ ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් යුරෝපීය රටවල් රැසක් බුර්කාව තහනම් කිරීමට අවධානය යොමුකර තිබෙන අතර මේ වන විටත් ප්‍රංශය තුල බුර්කා ඇදුම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
    මීට අමතරව පොදුවේ බුර්කාව තහනමට ලක් කළ සියළුම රටවල් පිලිගන්නේ යම් පුද්ගලයෙකුට තමන් ඉදිරියේ ඉන්නා පුද්ගලයාගේ අන්‍යතාවය (ගැහැණියෙක් ද පිරිමියෙක් ද) යන්න මෙන්ම පොදු ස්ථානවල සැරිසරන පුද්ගලයන් කවුදැයි යන්න දැනගැනීම සදහා සාමාජීය අතිවාසිකමක් ඇති බවය. එමෙන් මෙම ඇදුම ඉතාම පැහැදිළි ලෙස හොර ජාවාරම්කරුවන්ට ආවරණයක් බවත්, මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන දියුණු සමාජයක් සදහා මෙම ඇදුම අනිවාර්යෙන්ම තහනම් කළ යුතු බවත් යුරෝපීය රටවල ඒකමතික පිළිගැනීමයි.

  4. sinha le says:

    ඩෙන්මාර්ක් රටේ බුර්කා තහනම්

  5. sinha le says:

    මේක මුස්ලිම් රාජ්‍යක් නෙමෙයි මේ රටේ නීතියට ඉන්න බැරිනම් වෙන දිහාවකට යන්න.

  6. David Milli-banda says:

    Banboo ayithiyak……………… Burkawa lankawata a’way kawadada ?
    Wear a veil like Mariam and like before. Cover the head.

    Burka is banned in Tunisia as well.

  7. MD says:

    Samagi Janabalawegaya ලකුන -බුර්කාව🕵️‍♀️

  8. Dilini says:

    Burkawa anthawadinge andumak. Ekai boho ratawala thahanam karanne.Rataka innawa nam e rate hatiyata inna ona ehema inna barinam eken therenne thaman inne thamata nogalapena thanaka bawaya. Sudusu thanata apasu yanna thamunta karadarayakuth natha anunta wada denna onath natha. Anawasya karana gana katawath wada wenna onath natha.

  9. Chinthana says:

    “Burkawa” is really suitable for Mujibar Akbar. That is the only thing that he wants. We still di not know how many times that Mujibar Akbar ware that “Burkawa” and misuse & mislead the public.

Main News