බුර්කාව ගලවන්න බෑ කියා වෛද්‍යවරිය රස්සාවෙන් අස්වෙයි…

May 28, 2019 at 10:40 am | lanka C news
බුර්කාව ගලවන්න බෑ කියා වෛද්‍යවරිය රස්සාවෙන් අස්වෙයි…

හෝමාගම රෝහලේ වෛද්‍යවරියක් බුර්කාව ඉවත්කර සේවයට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් සිය රැකියාවෙන් ඉල්ලා අස්වී තිබේ.

එම ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට රෝහල් වෛද්‍ය අධිකාරියට යොමුකර ඇත.

පසුගිය අප්‍රේල් අවසන් සතියේ ඇය බුර්කාව පැළඳ රාජකාරියට පැමිණ ඇති අතර එහිදී රෝගීන් ඇයගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට විරෝධය පළකර තිබීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය ද බුරුකාව පැලදීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත.

ඉන් අනතුරුව රෝහල් ප්‍රධාන වෛද්‍යවරයා සහ පියා කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කර නිවසට යවා ඇත.

ඉන්පසු තමන් අසනීප තත්වයෙන් පසුවන්නේ යැයි දුරකථනයෙන් දැනුම් දී සේවයට වාර්තා නොකර ඇති ඇය පසුව පසු දිනෙක තමන් රැුකියාවෙන් ඉල්ලා අස්වන බව රෝහල් වෛද්‍ය අධිකාරීවරයාට දන්වා ඇත.

කෙසේ වෙතත් ඇයගේ ඉල්ලා අස්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් පිලිගෙන නැත.

32,414 Viewers

32 Comments to “බුර්කාව ගලවන්න බෑ කියා වෛද්‍යවරිය රස්සාවෙන් අස්වෙයි…”

  1. kanishka Tissa says:

    Rajitha Senarathna will let her to wear the Burka and invite her to report to work again.

    • Ela Kolla says:

      ඇත්තෙන්ම විය යුත්තේ එයයි. මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිය වෙනුවෙන් ඔහුන් සටන් කල යුතුයි. පුහු අන්තවාදයට පසු බට නොවි මුස්ලිම් මිනිසුන්ට වෙනම හිස්පිරිතාලයක් සැදිය යුතුයි. අපේ ගොන් හරක් කරන වැඩෙන් අන්තිමට වෙන්නේ ඔච්චරයි.

      • බන්ඩා says:

        එක රටක් නම් එක නීතියය් බන්.

        • NAK says:

          If wearing a Burka is a right, every person in this country should have that right and what if every one decides to exercise that right?

        • Just says:

          If a Sinhalese marry two women that is illegal, and can be imprisoned. Muslims in this country can marry four women and that is legal and it is called a right. Is that reasonable?

          • yohaan says:

            මානව හිමිකම් හා මුලික මිනිස් අයිතීන් අනුව මිනිසුන්ට වෙනස් ආකාරයට සලකන්න බෑ ඒ අනුව එක්කෝ සිංහලුන්ට බහු විවාහ කරගැනීමට අවසර දියයුතුයි නොඑසේනම් මුස්ලිම් බහු විවාහ නැවැත්විය යුතුයි .
            එසේම ත්‍රස්තවාදයට මුදල් ආයෝජනය කිරීමට සලස්වන මුස්ලිම් බැංකු ක්‍රමය වහාම ඉවත්කළ යුතුයි .මේ රටට ඉස්ලාමික බැංකු අවශ්‍ය නැත

      • සිරා says:

        මැද පෙරදිග වැඩ කරන ලංකාවේ සිංහල කාන්තාවනුත් මේවා ඇදගෙනයි එහේ ඉන්නේ….තත්වය තවත් බරපතල වුනොත් වහබි ආණ්ඩු ලංකාවේ ගෑනුන්ව එලවා දමන තත්වයක් දැනටමත් ඇති වෙලාලු…..මොවුන්ට පස්සට පයින් ගසා එලවන්නට කලින් රටට ගෙන්න ගන්න එක නම්බුකාර නැත්ද?
        බොදු බල සේනා,මහසෝනා,ගම්මන්පිල,රාවනා බලකාය,රතන හා සෝභිත හමුදුරැවෝ යන අය පිම්පියන් සේ නොඉද මේ ගැන වහා ප්‍රකශක් කල යුතුයි.

        • නාරද says:

          සිංහල බෞද්ධ ගෘහ සේවිකාවන්ට මැදපෙරදිග වහබි හාම්පුතුන් බුර්කා හිජාබ් ඇන්දවීම, බලෙන් අල්ලා වැන්දවීම යන කාරනා ගැන සවුදි කටාර් UAE එම්බසි ඉදරියේ විරෝධතා දැක්වීම ගැන ගරැ රතන,ගරැ සෝභිත යන හාමුදුරැවන්ගේ අවධානය යොමු වී ඇත…ඒ ගැන විරෝධය පා මාරාන්තික උපවාසයක් කිරීමටත් උන්වහන්සේලා සලකා බලති.

        • sinha le says:

          ඒ වගේම අපේ රටේ ඉන්න මුස්ලිම්ලටත් නැවත කාන්තාරෙට යන්න වෙනවා අපේ රටේ ඉන්න මුස්ලිම්ලා ඒ රටේ වහල්ලු

      • JOY says:

        මුස්ලිම් අයිතියට සටන් කරමින් නැහෙන්නේ මොකටද ? පලයව් ඉස්ලාමික රටවලට බුරුකාව දාගෙන අල්ලාහ්ට 5 පාරක් වදිමින් නිදහසේ ෂරියා නිතිය අනුව ජිවත් වීමට පුළුවනි ..
        මේක සිංහල බෞද්ධ රටක් අපේ රටේ බුරුකාව තහනම් කලයුතුයි
        මේ වගේ මෝඩ මුස්ලිම් කාන්තාවන් ගැන දුකයි වහබි අන්තවාදය මුළු ලෝකයටම පිළිලයක්

  2. sathya says:

    රටට අවශය වයිද්‍‍යවරියක් මිස ගෝනී බිල්ලන් නොව. ලොකු කුඩා කවුරුත් බයවෙනවා ඇයගේ මුහුනු ආවරනය නිසා. ඈ මොන තරම් උගත් වුවත් ඇයට මේ සුලු දේ වටහා ගන්න බැරිනම් ඇයගේ රාජකාරිය ජනතාවට අවශය නැත. ඇය ගත් තීරනය හරි.
    රටේ නීතියට ජීවත් වෙන්න බැරි නම් චුත වෙලා පලයව්

    • Critic says:

      Yes, you’re correct! She should leave for Arabic country to act her own.

      • Nishantha says:

        Loku deyak eya as una eka.minissunta anayak nowi.thawa innawa nam burka kariyo as wenda kiyamu

    • Kadiya says:

      I’m sinhala Christian. We live in Sri Lanka giving respect to Buddhism and there culture. But thees 10% Muslims need separate culture for them. That is foolish matter and go anywhere to behave like that.

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    රාජ්‍ය සේවයේ සිටින සියළුම දෙනා සහ මේ රටේ ජීවත්වෙන සියළුම දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්. එය පිළිපදින්න බැරි ඕනෑම කෙනෙකුට මේ රටෙන් පිටව යා හැකියි. ඒක කියන්න අපේ පාලකයින්ට කොන්දක් තියෙන්න ඕන. ඒ නිසා බුර්කාව පළදින, ව්‍යවස්ථාව කඩ කරන කිසි කෙනෙක් ඒ ගැන බය වෙන්න එපා. මේ පඹයින්ට, නපුංසකයින්ට, සමනලයින්ට එච්චර දෙයක් කරන්න කියන්න කොන්දක් නැහැ. මේක ශ්‍රී ලංකාව නේ.

  4. Mahasona says:

    මේ වහාබි ගැනිය ගැන වහාම සොයා බැලිය යුතුය මුන වසාගන්න සැම කෙනෙක්ම වහාබියෙක්

  5. john the baptice says:

    හජ්ජි ගිහින් ආපු සියලු දෙනා ගැන සොයා බැලිය යුතුය ගිය අයගෙන් සියයට 50 ක් වහාබි

  6. UD says:

    මේකියන්ගේ ගෑස් බලාපල්ලා….
    මුංට ‌මේ රටේ ඉන්න දුන්නනේ ඇත්තට අපේ මුත්තලා…..
    පොල්ලක් අරං ‌දෙන්න ඔ්නි අරාබියටම විසිවෙලා යන්න…..

  7. UNP GAL IBBA says:

    බුරුකාව දමාගෙන ගෙදර ඉඳපියව් තොපි ලංකාවටා එනකොට ඔය අම්මගෙ රෙද්දෙන් වගෙනද ආවේ???

  8. Dilini says:

    Oka porawagena inna arabiyatama giyoth honda wenama pahasukam denna api bandila naha. Anek hamoma inna widiyata inna baha kiyanne waradi rataka inne.

  9. Niru says:

    Transfer to Angoda mental hospital

    • The Citizens says:

      The whole Nation are watching meticulously,
      whether the present rulers have backbones to enforce laws equally to every citizen in the country.It is govertment’s obligation to ensure the security of all of it’s citizens,in view of the recent
      brutal bomb attacks by Muslim fanatics .

  10. Ravana Parapura says:

    හලාල් කියන්නේ මුස්ලිමුන්ගේ ආක්‍රමණයේ එක අංශයක් බව අපි අවධාරණයෙන් කියනවා මොකද All Ceylon Jamiyyathul Ulama කියන සංවිධානය ලංකාවේ ආරම්භ කරේ වර්ෂ 2000 දී . ඉතින් 2000 වෙනකම් ලංකාවේ තම්බි කැවේ නැද්ද හලාල් නැතිව උන් බඩගින්නේ මැරුණද.. අන්න එක තමයි අපි කියන්නේ 2000 වෙනකම් හලාල් නැතිව කාපු තම්බි ඇයි මේ හලාල් නැතිව බැරි වෙලා තියෙන්නේ අපේ මෝඩ නායකයන්ට තේරෙන්නේ නැද්ද මුන් ටික අපිව ටික ටික ආක්‍රමණය කරනවා ..කියලා

    • danuskha says:

      මිනිහෝ හලාල් කියන්නේ මොකකද කියලා තමුන්ට හැඟීමක් තියෙනවද​? 2000 ට කලින් කාපු කැමම තමයි ඔවුන් අදටත් කන්නේ. එලවලුයි බතුයි කැවත් හලාල් තමයි.

      • supun says:

        ලෝකේ ගැන හොයල බලන්නේ නැති මෙන්න මේවගේ මෝඩයෝ තමා ලෝකේ තියෙන ම්ලේච්චම ආගමත් අනෙකුත් ආගම්ම එක්ක එකට තියලා ලෝකේ හැම ආගමකින්ම උගන්වන්නේ හොඳ කියල මෝඩ කතා කියන්නේ .
        මනුස්සයෝ හලාල් කියන්නේ වියාපතවාදී උපක්‍රමයක් උඹ හලාල් නොකෑවත් හලාල් නිසා යමකට වැඩියෙන් ගෙවනවා ඒ සල්ලි හැම සතයක්ම යන්නේ අන්තවාදීන් අතට ඒ එක්කම හලාල් නිසා අපේ වියාපාරිකයන්ගේ හා නිෂ්පාදකයන්ගේ වියාපාර පිට යනවා නොදන්නා මගුල් කතා නොකර පොතක් පතක් කියවල දැනුම දියුණු කරගනින් ලෝකේ වහාබි අන්තවාදය ගැන

  11. danuskha says:

    ෙෙවද්‍යවරයෙක් හැටියට මං දන්නවා මොනතරම් කැප කිරීමක් කරන්න ඕනෙද කියලා ඔය විභාගේ සමත්වෙන්න​. මට හිතාගන්න බෑ උගත් බුද්ධිමත් කාන්තාවක් හැටියට තව ටිකක් හිතන්න තිබුණයි කියන එකයි මගේ නම් හැඟීම​.

    • Boo says:

      උගත්, බුද්ධිමත් ? මේ මෝඩිට බුද්ධියක් නෑ. කන්යොවෝ 72 ගැන හොදටම ෂුවර්.

      විභාග පාස්වෙන්නෙ අද කාලෙ බුද්ධියෙන් නෙමෙයි, කට පාඩම් කිරීමට තියෙන දක්ෂ කමෙන්. ටියුෂන් පන්ති තියෙන්නෙ අන්න ඒකටයි. කොහොමහරි විභාගෙ පාස්කරල දෙන්න.

      අයින්ස්ටයින් බුද්ධිමතෙක්, එයා විභාග පාස්කලේ නෑ.

      • danuskha says:

        අපරාදේ ඔබ තුමාටත් එහෙනම් ෙෙවද්‍යවරයෙක් වෙන්න තිබුනා නේ.

    • Upul says:

      I have doubts about how she obtained the medical degree, if she cannot understand the laws of the country.

    • john the baptice says:

      දොස්තර උනත් ඔටු දෙනක් නම් මොනවා ක‍රන්නද?

  12. modaya says:

    ugath modayoth innawa ne .ekayi

  13. SRIKIT GUNAWARDANA says:

    She and her family should move to Saudi, where they would be more comfortable. Waste of taxpayer money to educate her in medicine.

Main News