බුර්කාව තහනම් කරයි.. යෝජනාව එජාපයෙන් පාර්ලිමේන්තුවට..
April 23, 2019 at 1:20 pm | lanka C news
මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුමක් වන ‘බුර්කාව’ භාවිතය තහනම් කිරීම සදහා ආණ්ඩු පක්ෂ එජාපය සූදානම් වෙයි.
සිරිකොත එජාප මූලස්ථානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සදහන් කලේ මුලින්ම මෙම යෝජනාව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී සම්මත කරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා කියා සිටියේ මුස්ලිම් ආගමික සංවිධාන විසින් බුර්කාව ඉවත් කර ගන්නා ලෙස ඉදිරි දිනවලදී දැනුම් දෙනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මුස්ලිම් මැති ඇමතිවරුන් එක්වී ඊයේ දිනයේ සාකච්ඡා කල බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඉස්ලාම් ආගම අනුවව බුර්කාවෙන් සම්පූර්ණයෙන් මුහුණ වැසීම අනුමත කර නැතැයිද කී මන්ත5ිවරයා එය ඉවත් කිරීම සදහා කටයුතු කරන බවද පැවසීය.
ඒකනං කොහොමටවත් කරන්න දෙන්න බැහැ!
සංහිදියාවට බාදායි.
ඒවෙනුවට සියලුම ජාතී ගෑණූ පිරිමි නපුංසක ඔක්කොම බුර්කා ඇඳීමඅනිවාර්ය කල යුතුයි!
Its a MUST
not only Muslims other perverts also take advantage of this uniform
Good decisions and pls active it.
බුරුකාවත් හොඳයි ආණ්ඩුවේ විලි වහගන්න
Not only burka but also marraiges of under age muslim girls also should be banned in terms of law of the country.
If gov don’t do that we have remove by foce and neglect them
කවුරු ගෙනාවත් අනුමත කලත් ඉතාම හොඳ යෝජනාවක්
මේන්……….. කියලා කොරයි………. කොරෝනකන්……….. බලං හිටපං……….. 62 ලක්ෂයක්……….. මැටි ගොයියෝ……… උණුසුම මැකෙන තුරු දමපු ගොං පාට් එකක්……….
get rid of islamic banking
300 ගණනකගෙ ජීවිත විනාශ කිරිමෙ පව තොපිට බුර්කාවෙන් වහගන්න බෑ….. දිඨ්ඨ ධම්ම වේදනීය කර්මය පසුපස එන එක වලක්වන්න බෑ…. අල්ලාහු අක්බර්