බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..

April 2, 2021 at 8:40 am | lanka C news
බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..

මීලග කැබිනට් මණ්ඩල රැස්වීමට බුර්කාව තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

අදාල යෝජනාව ඉවත් කර නොගන්නා බවද ඔහු සදහන් කරයි.

අන්තවාදී ඉස්ලාමීය සංවිධාන රට තුල කි‍්‍රයාත්මක වීම තහනම් කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා කැදවීමටද රජය තීරණය කර තිබේ.

15,350 views

22 Comments to “බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..”

  1. Maha sinhale says:

    අරාබි රටවල රජවරුන්ගේ නෝනලා අදින්නෙත් නැති ඇදුම් නේ අපේ රටේ මුස්ලිම් මෝඩ ගැහැණු අදින්නේ (බුර්කා)

  2. Maha sinhale says:

    මෑත ඉතිහාසයේ දශක තුන හතරක සිට සල්වාර්, සාරි, ගවුම් අඳිමින් හිස් පළඳනා පැලඳූ අනෙකුත් ජාතීන් වල කාන්තාවන් මෙන් රූපලාවන්‍යය , විලාසිතා අනුගමනය කල මුස්ලිම් කාන්තාවන් අතරින් ඇතැමෙක් මුහුණේ සිට සම්පූර්ණයෙන්ම ශරීර ආවරණ කළු ලෝගු අඳින අයුරු දකුනේ ජනතාවට දැකිය හැකි විය. අරාබියේ දැකිය හැකි මෙම ඇඳුම් ඇඳි මුස්ලිම් කාන්තාවන් මුලදී දැකිය හැකි වූයේ කිහිප දෙනෙකු වුවද ක්‍රමක්‍රමයෙන් මෙම සංඛ්‍යාව ඉහළ යන බව නිරීක්ෂණය කිරීමට හැකි විය. පුරුෂ පාර්ශවයේ ද මෙම වෙනස දැකිය හැකි විය. දශක තුන හතරකට පෙර සිංහල, දෙමළ සමාජය සමඟ මුසු වීමට ක්‍රියා කල මුස්ලිම් ප්‍රජාවෙන් කොටසක් ආගමික අන්‍යතාවය මුල් කර ගනිමින් වෙන් වීමට උත්සාහ ගන්නා බවත් නිරීක්ෂණය කළ හැකි විය. වහාබ් ව්‍යාපෘතියන් සමඟ මුස්ලිම් සමාජයේ ඇති වූ වෙනස සිංහල සහ දෙමළ සමාජ තුළ මුලදී කුතුහලයක් මෙන්ම විචිකිච්ඡාවක් ඇති කිරීමට සමත් විය. මෙම කුතුහලය මෙන්ම විචිකිච්ඡාව භීතියක් බවට පත් කිරීමට අන්තවාදීන්ට හැකි විය. මෙය අවසානයේ මුස්ලිම් සමාජ ආර්ථීක ආක්‍රමණයක් වශයෙන් ඔවුහු අර්ථ දක්වමින් දකුණ භීතියට පත් කළහ. එම භීතිය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ අතර අද වන විට එය උච්ච ස්ථානයකට පත්ව ඇත.

  3. kavirathna says:

    bi choon

  4. Lankan says:

    Do it now or never not even majority of counties women are not wearing. Gotabya do not listen to basil or ali sabir.

    • DESHAWAASIN says:

      They can wear what they want at private places like, in their homes . But, why already 16 countries including Muslim countries like Morocco ,Tajikistan,Tunesia have banned it to wear in public places is due to the reason that those countries have understood that it was a threat to their national security. The latest country to ban it was Switzerland

  5. Maha sinhale says:

    කුරානයේ පද 26 ක් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන බැවින් ඒවා මකා දැමිය යුතු බව සඳහන් කරමින් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ෂියා වක්ෆ් මණ්ඩලයේ හිටපු සභාපති වසීම් රිස්වි එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. මද්‍රසා ත්‍රස්තවාදය සඳහා පුහුණුව ලබා දෙන බවත්, එය නැවත්වීමට කටයුතු නොකරන්නේනම් ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියා විශාල වශයෙන් ඉහළ යනු ඇති බවත් ඔහු පවසයි.

Leave a Comment

Main News