බුර්කාව-නිකාබය තහනම් කරයි.. යෝජනාව මුස්ලිම් මන්ත‍්‍රීවරයකු ස්ථීර කරයි…

May 21, 2019 at 12:40 pm | lanka C news
බුර්කාව-නිකාබය තහනම් කරයි.. යෝජනාව මුස්ලිම් මන්ත‍්‍රීවරයකු ස්ථීර කරයි…

වර්තමානයේ රටේ පවතින ආරක්ෂ තත්වය සැලකිල්ලට ගෙන අරණායක ප‍්‍රාදේශිය බල ප‍්‍රදේශයේ සියලූ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මුහුණ වැසෙන පරිදි මුස්ලිම් කාන්තාවන් විසින් පළදින බුර්කාව හා නිකාබය තහනම් කිරිමට සිංහල මන්ත‍්‍රීවරයා ඉදිරිපත් කර යෝනාවට අද (21) මුස්ලිම් ජාතික මන්ත‍්‍රීවරයා විසින් එය අරණායක සභාවේදි ස්ථීර කරනු ලැබිය.

මෙම යෝජනාව ස්ථිර කරණු ලැබු අරණායක ප‍්‍රාදේශීව නියෝජනය කරන එකම මුස්ලිම් මන්ත‍්‍රීවරයා වන එම්.එස්. රිෆායි මහතාට සියලූ මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රසංසාව හිමි විමද විශේෂත්වයකි.

අරණායක ප‍්‍රාදේශිය සභාවේ මහා සභාව එහි සභාපති එජාපයේ නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් ප‍්‍රධානත්වයෙන් පැවැත්විය.

සභාවේ යෝජනා සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන අවස්ථාවේ බුර්කාව හා නිකාබය තහනම් කිරිමේ යෝජනාවක් අරණායක ප‍්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ එස්.ඒ. ආර් සුරවීර මන්ත‍්‍රී විසින් ඉදිරිපත් කර ඇති බව පැවසු අතර එය ඉදිරිපත් කිරිමට මන්ත‍්‍රීවරයාට සභාවේ අවස්ථාව සභාපතිවරයා විසින් ලබා දිම සිදු විය.

එහිදි යෝජනාව ඉදිරිපත් කර පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී එස්.ඒ. ආර් සුරවීර මන්ත‍්‍රීවරයා මෙසේ පැවසීය.

පසුගිය 21 වැනිදි සිදු වු පාස්කු දින ප‍්‍රහාරයෙන් පස්සේ රටේ තිබෙන ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන අරණායක ආසනය නියෝනය කරන මන්ත‍්‍රීවරු හැටියට ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපිටත් වගකිමක් තිබෙනවා. ඒ නිසා මහජන නියෝජිතයන් ලෙස ජනතා මතය ඉදිරිපත් කරන මන්ත‍්‍රීවරුන් ලෙස මෙහිදි බොහෝ දෙනෙකුගේ ඉල්ලිමක් තියෙනවා. බුර්කාව සහ නිකාබය අරණායක ප‍්‍රාදේශිය බල ප‍්‍රදේශයේ තහනම් කරමු කියලා. මේ ප‍්‍රකාශය අපි කරන්නේ ජාතිවාදි හෝ අන්තවාදිව නොවෙයි. මෙහි වෙසෙන ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා තමයි අපි මේ යෝජනාව අද සභාවට ඉදිරිපත් කරන්නේ.

මෙ මුහුණ ආවරණ වන ඇදුම අදින්නේ ඇයිද කියන කාරණය අපි මුස්ලිම් ආගමික නායකයින්ගෙන් පවා ප‍්‍රශ්න කලා එතකොට අපිට දැනගැනිමට ලැබුණා මුස්ලිම් ආගමේ මේ ඇදුම අනිවාර්ය කර නැති බව අපිට කතා කරමු බොහෝ දෙනෙකු කිවේ මේක පවතින ලංකාවේ සමාජ ක‍්‍රමයට ගැලපෙන්නේ නැහැ කියලා.

අද මුස්ලිම් ආගමට අනික් ආගම්වලට වඩා ප‍්‍රධාන තැනක් අපේ රටේ ලැබිලා තිබෙනවා. නමුත් බෞද්ධ හෝ කිස්ත‍්‍රියානි දෙමළ කිසිම ආගමකින් ඊට විරුද්ධත්වයක් දක්වා නැහැ. මුස්ලිම් ජනතාව වෙනුවෙන් සිකුරාදා දිනයක් නියම කර තිබෙනවා. අනිත් ආගම් වල කිසිම කෙනෙකුට එහෙම දින නියම කරලා නැහැ. මේ වාගේ වරප‍්‍රසාද ලැබිමත් එක්ක තමයි නිකාබය, බුර්කාව වාගේ දේවල් ලාංකීය සමාජයට ඇතුලූ වුනේ. මෙ අදුම නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටුල තිබෙනවා. එක නිසා අපේ රජයේ ආයතන සියලූ තැන් වල අරණායක ආසනයේ බුර්කාව සහ නිකාබය තහනම් කිරිමේ දැන්විමක් පල කරමුයි කියලා මා සභාවට යෝජනා කරනවා.

එත් එක්කම අරණායක ආසනය පුරා මුස්ලිම් කඩ වලට යන්නේ නැති තත්වයක් සිංහල ජනතාව පත් වේලා මේ වන විට මුස්ලිම් ව්‍යාපාර කඩා වැටිලා මුස්ලිම් ජනතාව අපි සමග තරහයින් වාගේ බලන තත්වයට සමාජය පත් වේලා මේ රටේ අනාරක්ෂිත බව නිසා නමුත් මේ තත්වය සමනය කරන්න මන්ත‍්‍රීවරුන් වශයෙන් අපි ඉදිරිපත් විය යුතුයි කියලා. ඒ වාගේම මෙම ප‍්‍රදේශ හරියට ආරක්ෂක අංශ පරික්ෂාවට ලක් කලේ නැහැ. එහෙම පරික්ෂාවට ලක් කරා නම් සමාජය සුරක්ෂිත වේලා මේ ගැටලූ නිරාකරණය වේලා බිය සකා නැති වි දරුවන් පවා පාසල් යයි ද පැවසීය.

එම්.එස්. රිෆායි මහතා.

මම බුර්කාව සහ නිකාබය තහනම් කිරිමේ අපේ සභාවට ගෙනා යෝජනාව ස්ථිර කරනවා. ඒ වාගේම අපේ ආගමේ මේ බුර්කාව සහ නිකාබය අදින්න කියලා නියම කරලා නැහැ. අද සමාජ ක‍්‍රමයට ආරක්ෂක හේතුන් මත මේ ඇදුම් අදින්න එපා කියන යෝජනාව මුස්ලිම් ජනතාව විදිහට අපි පිළිඅරන් තියෙනවා. අපේ පල්ලිවලටත් ඒ බව අපේ ආගමික නායකයින් විසින් දැනුම් දිලා තිබෙන නිසා මේ සම්බන්ධයෙන් අපි අපේ අය පල්ලි හරහාත් වෙනත් මාර්ග වලින් පවා දැනුවත් කරනවා ඒ නිසා මේ යෝජනාවට මම කැමැතියි යැයිද පැවසීය.

මෙම යෝජනාව අරණායක ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන මුස්ලිම් ජාතික එකම මන්ත‍්‍රීවරයා විසින් ස්ථීර කිරිම සම්බන්ධයෙන් සභාවේ පක්ෂ විපක්ෂ සියලූ මන්ත‍්‍රීවරුන්ගේ අදහස් දැක්විම් වලදි රිෆායි මන්ත‍්‍රීවරයාට ප‍්‍රසංසා කර අතර ඔහු අරණායක සභාවේ මෙවැනි ජාතික ගැටලූවකදි ආදර්ශමත් මන්ත‍්‍රීවරයෙක් වන බවද මන්ත‍්‍රීවරුන් සභාව හමුවේ කරුණූ දක්වමින් පවසන්නට විය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

86,895 Viewers

18 Comments to “බුර්කාව-නිකාබය තහනම් කරයි.. යෝජනාව මුස්ලිම් මන්ත‍්‍රීවරයකු ස්ථීර කරයි…”

  1. Memopad says:

    Muslim leaders should take urgent action to dispel, suspected social behaviour and public appearances of the community. It’s obvious and quite evident, that the other communities avoiding to shop or visit, Muslim business ventures due to security reasons. Therefore The Islamic leadership should come forward and reconcile the present turmoil, before everyone start to boycott their business segments in the longer term.

  2. Janathawa says:

    A wise person.Any impartial citizen can see it as a threat to security of all the citizens. They can wear the Hijab . There are 13 more countries including Muslim countries like Tajikistan ,Morocco has banned it. Further the Tajikistan’s minister for Culture has said it is a real threat to the national security.

    • සිරිසේන 2 says:

      In a book named “Slavery, Terrorism and Islam,” published in 2015 on how Islam progressively takes over countries, Dr.Peter Hammond says that when the Muslim population remains under 2% in a country, they will be seen primarily as a peace-loving minority and not as a threat to other citizens. As their population increases, they demand all types of religion related concessions such as burqa, halal, sharia etc. “When Muslims approach 10% of the population, [as in Sri Lanka now] they tend to increase lawlessness as a means of complaint about their conditions,” Dr. Hammond notes.

      • Vasana says:

        බුර්කාව පමණක් නොව , තම්බි වේට්ටිය හා තම්බි තොප්පියේ පටන් අනෙක් ඉස්ලාම් නිළ ඇඳුම් සියල්ල විකිණීම, ලඟ තබා ගැනීම හා පැළඳීම වහාම තහනම් කල යුතුයි. යුරෝපයේ මෙන් නීති කඩන්නන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. ඇඳුම් හරහා සිදු කරන කාන්තා/පිරිමි ඉස්ලාම් ජිහාඩ් කල්ලිවාදයට වහාම තිත තැබිය යුතුයි.

  3. Love nature says:

    දවසට 5ස් පාරක් සබ්ද විකාසන යන්ත්‍ර මගින් බෙරිහන් දෙන එකත් තහනම් කල යුතුය පල්ලියට යෑම තම තමන්ගේ කාර්යක් බැවින් බල කිරීම සුදුසු නොවේ

    • CAT says:

      බුර්කාව-නිකාබය තහනම් කිරීම ගැන එම්.එස්. රිෆායි මහතාට අපේ ප්‍රණාමය

      • Vasana says:

        බුර්කාව-නිකාබය වැනි ඇඳුම් අරාබිකරයේ ජනප්‍රිය වී තිබූ අතර එවා අරාබි සංස්කෘතියේ අංග වී තිබිණි…ඉස්ලාම් අන්තවාදී පිරිමින්ට බයේ මේවා අදින කාන්තාවන් වහලුන් වගේය මේ ඇදුම් අපේ රටට කිසිසේත් සුදුසු නැත ..අපේ රටේ ඉස්ලාම් අන්තවාදීන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට කිසිසේත් ඉඩ නොදිය යුතුයි
        කාන්තාර යුගයේ වැලි තායම් කරමින් මුහුණ සෝදන, තිබහට ඔටු මුත්‍රා බොන ඉස්ලාම් පුරුෂයන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වීමද විහිලුවකි.

  4. පොඩි රාළහාමි says:

    මේක රටේම තහනම් කරලා තියෙද්දි මේ මොනාද කරන සංදර්ශන

    • Kalana says:

      Ratema thahanam karala nee, Hadisi neethiya ayin wechchi gaman oka ayin wenawa… Rawatana aandu

    • porolis says:

      aneymanda unmakiyala unamakaranawa kadawalata sinhalayo yannathnisa muslimgoiyya dennaathi opinean eka okkarannam umbala proposal eka genella kiyala kuttiyath deelaathi ha ha

    • porolis says:

      ekane saho kadawalata sinhalayo yannathinisa nanage plan ekak nathnam monawatada prsansa muntakuttiyak deela athi

  5. Bandara says:

    Along with this, Halal certification should be banned.

  6. Atula says:

    Ban should be to cover the face to identify for security reasons not on any named face covers aiming any group.

  7. porolis says:

    Rifai drama apey gonnunta very very happy burkawa thibbath nathath oya awiswasaya lankawama serch karanakam nathiwennehe

  8. උදය says:

    බුර්කාවට මෙතරම් වියදමක් කරන්නේ ඇයි? එක බුර්කාවක් මහන්න යන රෙදි වලින් මුස්ලිම් කාන්තාවන්ට පුලුවන් පළාතෙම ඉන්න කාමුක ඇස් ඇති ඔවුනගේ පිරිමින්ගේ ඇස් බැඳ දමන්න. විසඳුම සරළයි.

  9. Gonsun says:

    Any way God believers are all idiots.
    There is no God and all matter in the universe is the result of the energy given out of the empty an cooled universe and still cotinuing
    cooling.
    Even 1/2 a degree of cooling wil give out energy as 1/2 * infinity ( volume of the Universee)
    Thus energy given out is Infinity in any unit eg Calories, BTH or even your balls.
    Its so massive and will create an infinite numer of planets.
    Idiots in planets will propose a God as they have no wisdom.

  10. VIPARAMAA says:

    Even if the burqa has banned (it should be banned even after the state of emergency),the people have to be alert and vigilant about these fanatic Muslim extremist’s activities. These power greedy present rulers may turn blind eye again ,seeking their votes,which brought so much
    disaster to the country.

Main News