බුර්කා ගැලෙවුවාම හෙළුවෙන් ඉන්නවා වගේ.. බුර්කා-නිකාබ තහනමට මුස්ලිම් කාන්තාවන් අකමැති වෙති..

May 8, 2019 at 10:40 am | lanka C news
බුර්කා ගැලෙවුවාම හෙළුවෙන් ඉන්නවා වගේ.. බුර්කා-නිකාබ තහනමට මුස්ලිම් කාන්තාවන් අකමැති වෙති..

මුහුණු ආවරණ මෙරට තුල භාවිතය රජය විසින් තහනම් කර ඇතත් බුර්කා‍, නිකාබ වැනි ඇදුම් එක්වරම ඉවත් කිරීමට නොහැකි බව මුස්ලිම් කාන්තාවන් පවසන්නේ යයි මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

බොහෝ කලක සිටම මුහුණ වසා ගමන් කළ නිසා එක්වරම මුහුණ නිරාවරණය කිරීමේ යම් අපහසුවක් ඇතැයි ඔවුන් පවසන බව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම්.ආර්.එම්. මලික් මහතා සඳහන් කරයි.

මුහුණ ආවරණ ඉවත් කර යාම නිරුවතින් පාරේ යන ලෙස දැනෙන බව එක් කාන්තාවක් පැවසූ බවද ඔහු කියයි.

එනිසා මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව හා නිකාබය ඉවත් කිරීම සදහා හුරුවීමට ටික කාලයක් ගතවනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

රජය විසින් මහුණු ආවරණ තහනම් කර ඇති නිසා ඒ අනුව කටයුතු කරන්නැයි සියලු මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලන බවත් රජය පනවන ඕනෑම නීතියකට මුස්ලිම් සමාජයද යටත් බවත් ඔශහු වැඩි දුරටත් කීය.

815 views

59 Comments to “බුර්කා ගැලෙවුවාම හෙළුවෙන් ඉන්නවා වගේ.. බුර්කා-නිකාබ තහනමට මුස්ලිම් කාන්තාවන් අකමැති වෙති..”

  1. pure sinhalese says:

    Dear Ladies, this is a Sinhalese Buddhist country and you have to bound by the law in this country. If you want to cover your face and go out pls go and live in a Arabic country. Then you and we every body can live peacefully in this world.

  2. Dan says:

    If so tell them to stay inside until they get used to it

  3. සිරිසේන හිටං says:

    අද බුර්කාව අඳින උන්ගෙ ආච්චිලා තරැණ වයසෙදි සාරි පොටෙන් ඔලුව වහගත්තා විතරය්. ඉතින් ඇය් උන්මිගෙ මිනිබිරියන්ට ඒවගෙ රටට ගැලපෙන විදිහට ඉන්න බැරි?

  4. Ranja says:

    බස්නාහිර පලාතේ ඉල්ලන අයට මේක හොඳ විදියක්. අනිත් අයටත් ආදර්ශයක්.

  5. Ranja says:

    බස්නාහිර පලාතේ transfer ඉල්ලන අයට මේක හොඳ විදියක්. අනිත් අයටත් ආදර්ශයක්.

  6. Hitan hutan katin says:

    එහෙනම් ඉතිං මොකුත්ම අඳින්නේ නැතුව හෙලුවෙන්ම හිටපිය

  7. Gobbasena says:

    එහෙනම් ඉතිං මොකුත්ම අඳින්නේ නැතුව හෙලුවෙන්ම හිටපිය

  8. අංකූරා says:

    මේ ගොල්ලෝ හරිම මෝඩයි , මාර කරුමක්කාරයි, ගෑනු මිනිස්සු දෙගොල්ලටම , රූපත් බව පෙන්නන්ඩ දකින්නට වාසනාව නෑ , අඳුරේ කිසිවකුත් පෙනෙන්නේ නැනේ, ඇස් තිබුනට වැඩක් නැති සුන්දරත්වය දකින්නට වාසනාව නැති නිශාචර ලෝකයක් වගේනෙ, සාතන්ගේ ලෝකය වගේනෙ , මාර කරුමක්කාරයි .

  9. asela says:

    We too love to see what is inside your pants and panties.

    • On looker says:

      Very absurd logic and a explanation. Any body with average common sense can understand that it would definitely be a threat to the security of all the citizens.We have not seen muslim women in 1950s ,wearing it. Now only they want to wear these Arabic costumes and also bring Arabic culture into this non _ muslim country.Many countries are of the opinion that it is certainly a threat to natural security in their countries.

    • RATA WESIYAA says:

      Do they have that same feeling ,when they are being examined by a dentist or an ENT specialist?

  10. Allah says:

    Wena ten wala tiyenne one ewa mune tibbama oka wenawa

Main News