බුර්කා ගැලෙවුවාම හෙළුවෙන් ඉන්නවා වගේ.. බුර්කා-නිකාබ තහනමට මුස්ලිම් කාන්තාවන් අකමැති වෙති..

May 8, 2019 at 10:40 am | lanka C news
බුර්කා ගැලෙවුවාම හෙළුවෙන් ඉන්නවා වගේ.. බුර්කා-නිකාබ තහනමට මුස්ලිම් කාන්තාවන් අකමැති වෙති..

මුහුණු ආවරණ මෙරට තුල භාවිතය රජය විසින් තහනම් කර ඇතත් බුර්කා‍, නිකාබ වැනි ඇදුම් එක්වරම ඉවත් කිරීමට නොහැකි බව මුස්ලිම් කාන්තාවන් පවසන්නේ යයි මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

බොහෝ කලක සිටම මුහුණ වසා ගමන් කළ නිසා එක්වරම මුහුණ නිරාවරණය කිරීමේ යම් අපහසුවක් ඇතැයි ඔවුන් පවසන බව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම්.ආර්.එම්. මලික් මහතා සඳහන් කරයි.

මුහුණ ආවරණ ඉවත් කර යාම නිරුවතින් පාරේ යන ලෙස දැනෙන බව එක් කාන්තාවක් පැවසූ බවද ඔහු කියයි.

එනිසා මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව හා නිකාබය ඉවත් කිරීම සදහා හුරුවීමට ටික කාලයක් ගතවනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

රජය විසින් මහුණු ආවරණ තහනම් කර ඇති නිසා ඒ අනුව කටයුතු කරන්නැයි සියලු මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලන බවත් රජය පනවන ඕනෑම නීතියකට මුස්ලිම් සමාජයද යටත් බවත් ඔශහු වැඩි දුරටත් කීය.

721 views

59 Comments to “බුර්කා ගැලෙවුවාම හෙළුවෙන් ඉන්නවා වගේ.. බුර්කා-නිකාබ තහනමට මුස්ලිම් කාන්තාවන් අකමැති වෙති..”

  1. මහ ජනයා says:

    මානසික ලෙඩ්ඩු…පොතක් නිසා ව්ඳින දුකක්…ලෝකේ පැතලියි යකෝ….

  2. sathya says:

    Sri Lankan LAW says it. It is now essential.
    If not stay at Home.

  3. කැලණියෙ දමියා says:

    ගැහැනිය මවපු මොකා හෝ දෙවියන්ගේ තමයි වැරැද්ද, මූනක් නැතුව මැවුවා නම් කිසි ප්‍රශ්ණයක් නැහැ.

  4. Niru says:

    We can see if they are virgins. I think the best place for them is South Yemen

  5. de silva says:

    What this muslim department should do is try to explain to its idiot women the pain suffered by children in hospitals after the blast and the sorrow of parents who lost children. If they are human they will understand that human life is more important than a piece of cloth. I see women wearing this dress today on the road.
    Also they will enjoy it after one week when they realize body odor and prickly heat subside

  6. vishnu says:

    ගොන් හැත්ත පලකො හෙළුවෙන්
    අපිට මොකෝ තොපි ඉපදෙන කොටත්
    ඕක ඇඳගෙනද ආවේ මල විකාර මුන්ගෙ

  7. මෝලංගිරියා says:

    නලලෙ තියං යනවා ඇත්තේ…!
    ඒකයි ඔය ගෝනි පඩංගුව නැති වුනහම හෙලුවෙං වගේ දැනෙන්නෙ.

  8. අසාද්‍ය සාලි says:

    එතකොට මුංගෙ හෙළුවැල්ල තියෙන්නෙ මූණෙද​?ඒකට කියන නම අපටත් කියල දියල්ලකො.

  9. john the baptice says:

    බුර්කාව නැතුව ගමන් යන්න ලැජ්ජයිලු මක්කම යන ගැහැනු පිරිමි සුදුරෙද්දක් ඇදගෙන යටට කලිසන් නැතුව හෙලුවෙන් යන්න කියලා කුරානයේ ලියලා තියනවලු ඒක හොදද?

  10. burukawa athule api heluwen says:

    athama kiyala thiyenne. oka athule ubala heluwen thamyi inne. ekane oka galewowama heluwen kiyanne.

Main News