බුර්කා-නිකාබ තහනමක් නෑ..- රජයෙන් නිවේදනයක්

March 17, 2021 at 12:00 pm | lanka C news
බුර්කා-නිකාබ තහනමක් නෑ..- රජයෙන් නිවේදනයක්

බුර්කාව හා නිකාබය මෙරට තහනම් කිරීමට රජය තීරණය කර නැතැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

එය යෝජනාවක් පමණක් වන බවත් ඒ ගැන දැනට සාකච්ඡා වෙමින් පවතින බවත් ඔහු කියා සිටියි.

බුර්කාව හා නිකාබය තහනම් කිරීමේ යෝජනාව ගැන පළ වන මාධ්‍ය වාර්තා ගැන නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

මේ සම්බන්ධයෙන් රජය සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති බවත් අවසන් තීරණය ගැනීමට ප්‍රමාණවත් කාලයක් වැය වනු ඇතැයිද නිවේදනයේ තව දුරටත් සඳහන් වෙයි.

20,746 views

32 Comments to “බුර්කා-නිකාබ තහනමක් නෑ..- රජයෙන් නිවේදනයක්”

  1. Buruwa says:

    Burkawa nethi karanna kebinat anumethiya mokatada ?burkawa demme kebinat anumethiya ethuwada ? Buruo thopita berinam kiyapiya api galawala oya kehel mala ratin thuran karannam

  2. Sura says:

    වානේ කශේරුකාවක් තියෙනවා; ඒ නිසා රට විනය ගරුකව හදයි, කියලයි අපි හැමෝ ම ඡන්දේ දුන්නේ…………

  3. Nilame says:

    What SF said about Weerasekara is correct.

  4. කළු-තර says:

    සාටකේ තහනම් කරමු එහනම් ………

  5. Truth says:

    රිවර්ස් විතරයි.

  6. Theeraka says:

    Wake up folks! It is no longer Srilanka or Heladiva, it is now officially christened Mulimstan and Sharial law will take effect in earnest. GR will vanish to US and old MR will negotiate with King of Muslimstan for his son to get a high post before his retirement. Until all this happen sleep well you all!

  7. CB(Chaka Blast) says:

    ඔය මගුල කලු පාටින් නැතුව සුදු පාටින් මහන්න බැරිද ????.එතකොට අපට පන්සල් ඇදන් යන්න පුල්වන් වෙයි නේ එතකොට අපි සමයි ..නේ

  8. Sura says:

    එතකොට, මදුසා පාසල්……….

  9. gon bayya says:

    දැන් සැපද????????අල කියද ළුණු කීයද ??????

  10. Premanath Nuwarage says:

    If the process moves in this way, near soon sinhaleese will be another bladdy-Saharan. who is this jayanath kolabage.

Main News