බුර්කා-නිකාබ තහනමක් නෑ..- රජයෙන් නිවේදනයක්

March 17, 2021 at 12:00 pm | lanka C news
බුර්කා-නිකාබ තහනමක් නෑ..- රජයෙන් නිවේදනයක්

බුර්කාව හා නිකාබය මෙරට තහනම් කිරීමට රජය තීරණය කර නැතැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

එය යෝජනාවක් පමණක් වන බවත් ඒ ගැන දැනට සාකච්ඡා වෙමින් පවතින බවත් ඔහු කියා සිටියි.

බුර්කාව හා නිකාබය තහනම් කිරීමේ යෝජනාව ගැන පළ වන මාධ්‍ය වාර්තා ගැන නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

මේ සම්බන්ධයෙන් රජය සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති බවත් අවසන් තීරණය ගැනීමට ප්‍රමාණවත් කාලයක් වැය වනු ඇතැයිද නිවේදනයේ තව දුරටත් සඳහන් වෙයි.

20,752 views

32 Comments to “බුර්කා-නිකාබ තහනමක් නෑ..- රජයෙන් නිවේදනයක්”

  1. Boris says:

    Ok, now tell us how many laws in this country?? Police minister blabbers something and said he had signed the gazette to ban burqa, media minister utters something and now the foreign secretary says no ban!!! What f…..g bloody filth it is?? If it goes at this rate…it is like the blind leads the blind, eventually both will fall in the ditch. Ministers??? bloody stupids!!

  2. asela says:

    Ballo andina kurahan saatake. Thahanam karamu kalinma….!!! Mikada ballanta eka honda wadyi

  3. kalana says:

    ඇත්තට අපි බැලුව කොහොමද සරත් ට බලයක් ලැබෙන්නේ සබ්‍රිට වඩා. සරත් ට පිස්සු, පළාත් සභා තහනම් කරන්න හැදුව, දැන් බුර්ක නැති කරන්න හැදුව. සරත් ට මන්යන් ද කොහෙද? යකෝ අපි නොදන්න රාජපක්ෂ, බිරියානි එකක් දුන්න නම් ඔක්කොම හරි.
    රාජපක්ෂලා ට වරදින්න බැහැ, මන් බැලුව මොනවහරි කැවිලා වත්ද කියල. යකෝ රාජපක්ෂලා හදල දුන්නු දේවල් එහෙම අයින් කරන්න සරත් ට පුලුවන්ද?

  4. sumudu says:

    අපේ ලොක්කෝ බුරියානි කනකන් ඕක කරන්න බෑ සරත් මහත්තයෝ .

  5. මහජනයා says:

    කුජීතයි.

Main News