බුර්කා-නිකාබ තහනම් නෑ.. පොලීසිය දන්වයි..

September 21, 2019 at 12:40 pm | lanka C news
බුර්කා-නිකාබ තහනම් නෑ.. පොලීසිය දන්වයි..

නිකාබය හා බුර්කාව සහ මුහුණු ආවරණ තහනම් වූයේ හදිසි නීති රෙගුලාසි යටතේ බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට හදිසි නීතිය ක්‍රියාත්මක නොවන නිසා එකී මුහුණු ආවරණ පැලදීම තහනම් නොවන බවද ඔහු සඳහන් කරයි.

මේ බව සඳහන් කර ඇත්තේ ඇමැති එම් එච් ඒ හලීම් මහතා විසින් කරන ලද විමසීමකට ලිඛිතව පිළිතුරු සපයමිනි.

අදාල ලිපිය පහතින් දැක්වෙයි.

152 views

17 Comments to “බුර්කා-නිකාබ තහනම් නෑ.. පොලීසිය දන්වයි..”

  1. Wajira says:

    නීතිය එහෙම උනාට ඇතුපට වද්ද ගන්න එක මිනිස්සුන්ග‌ේ වැඩක් !!!

  2. හදිසි නීතිය නැතිකොට තමයි ඕවා තහනම් කලයුත්තේ.අපේ නිලධාරින් මෙච්චර මොඩද?

  3. sinha le says:

    පොලිසියට බැදෙන මුස්ලිම් කාන්තාවන්ටත් මේ ඇදුම දිපල්ලා කාලකන්නි

  4. sunimal says:

    නෙදර්ලන්තයේ නිකාබ් සහ බුර්කා තහනම් ‌වෙයි … ආවරණය වන කිසිඳු ඇඳුමක් පැළදීම තහනම්

  5. Vasana says:

    යහපාලන මුස්ලිම් ජන්ද propaganda …Isis අන්තවාදීන්ගේ ජන්දයෙන් නැවත බලයට පත්වීමට සිරිසේන රනිල් ඇතුළු දේශද්‍රෝහියන්ගේ වෑයම …ලැජ්ජයි යහපාලනය ලැජ්ජයි ….
    මේකද උබලගේ ත්‍රස්තවාදී මර්ධනය ? නිකාබය හා බුර්කාව මුහුණු ආවරණ කරගෙන ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට නිදහසේ රටේ යාමටද මේ අවස්තාව ලබා දෙන්නේ ?
    නිකාබය හා බුර්කාව මුහුණු ආවරණ වහාම තහනම් කල යුතුයි එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ..මේ රට ඉස්ලාමික රටක් නොවේ

  6. Rosh says:

    ඉල්ලන් ඇරගන්නවා කියන්නෙ මෙව්වට තමයි… කොන්ද පණ නැති නායකයන් කියාගන්නා වුන් බලයේ සිටින විටවෙන දේවල්.. මින් පසුව බුර්කානිකාබ් ඇඳගෙන එන උන්ව කොන්කළ යුතුයි… උන්ට රෙස්පොන්ඩ් නොකර පඩේකට ගණන් ගන්නෙ නැතිව හිටියාම හරි..

  7. LION says:

    සිංහල බෞද්ධ කතෝලික ජනතාව මේ යමපාලන ආණ්ඩුව මේ රටින් නෙරපා දැමීමට කට යුතු කල යුතුයි
    දේශපාලන බලයෙන් මේ දියවන්නාවේ යහපාලන ගොන් හරක් පන්නා දැමීමට කාලය පැමිණ ඇත මිනිස් ජිවිත ගැන තැකීමක් නැති බල තන්හාවෙන් රට ජාතිය විනාශකරන නරුම හැත්ත ,.නැවත මොවුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ නොදෙව්

  8. බිල්ල says:

    තහනම්ද නැත්ද යන්න පාලකයන්ගේ කොන්ද පිලිබඳ ප්‍රශ්නයකි. ගෝනිබිල්ලන් කෙරෙහි සමාජ ප්‍රතිචාර කුමන දිශාවට යොමුවෙවිද බලා සිටිමු.

  9. RAYMOND says:

    හලීම් මේ ලියුම යොමු කලේ දේශපාලන අරමුණක් ඇතිව
    මොකද මේකට සිංහල මිනිස්සු දක්වන පතිචාර අනුව එජාපය ට ඡංදය එකතු කරන්න

  10. කෝප්ප-කමිටුව says:

    බුර්කාවෙන් සහ මුහුණු ආවරණයෙන් රටට කිසිම අවදානමක් නැත්තටම නැත..😎
    නමුත් සුදු ලෝගුව ඇඳගෙන ඉන්න එවුන්ගෙන් මුහුණු වාරණය කරලා රටටම වෙලා තියෙන අවදානම ගැන කුමන කතාද ???? 😁🤣

Main News