බුර්කා-නිකාබ භාවිතය අති සීඝ‍්‍රයෙන් පහල බසී..

November 24, 2019 at 12:03 am | lanka C news
බුර්කා-නිකාබ භාවිතය අති සීඝ‍්‍රයෙන් පහල බසී..

මෙරට ප්‍රධාන නගර වල මුස්ලිම් කාන්තාවන්ගේ සංස්කෘතික ඇඳුමක් වන නිකාබ හා බුර්කා භාවිතය ආසන්න දින කීපයේ දී ඉතා සීග්‍රයෙන් අඩුවී ඇති බව වාර්තාකරුවන් පවසති.

කොළඹ, මහනුවර, ගාල්ල, අම්පාර ආදී නගර වල මෙම තත්වය කැපී පෙනෙන ලෙස පෙනී යන්නේ යයිද ඔවුන් කියා සිටිති.

පාස්කු බෝම්බ ප‍්‍රහාරයත් සමග හදිසි නීතිය යලි බලාත්මක කිරීමෙන් පසු හදිසි නීති රෙගුලාසි යටතේ මෙතී ඇදුම් තහනම් කල අතර පසුව හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

58,515 Viewers

13 Comments to “බුර්කා-නිකාබ භාවිතය අති සීඝ‍්‍රයෙන් පහල බසී..”

  1. බන්ඩා says:

    සිංගප්පූරුවෙ මැලේ මුස්ලිමුන් හිටිය එහෙ ත්බේතකට වත් නිකාබ් හෝ බුරිකා ඇඳ ගත්තත එකියක් හොයා ගන්න බැහැ.

  2. විස්කි මැඩම් says:

    ඕක ලාංකික මුස්ලිම් කාන්තාවන්ගේ සංස්කෘතික ඇදුමක් නම් ඉතින් ඩෙනිම ලාංකික සිංහල කාන්තාවන්ගේ සංස්කෘතික ඇදුමක් ලෙසත් නම් කරන්න පුළුවන්.
    ඕක ඇවිල්ලා අරාබි සාමාන්‍ය මුස්ලිම් කාන්තාවන්ගේ සංස්කෘතික ඇදුමක්.

    • බන්ඩා says:

      ඉස්ලාමය කියන්නෙ අරාබි සංස්කෘතියට ගැට ගහපු යුදෙව්වෙකු වන ආබ්‍රහම් නිර්මානය කල ඒක දේව ආගමය්. ඉතින් මුස්ලිමුන් අරාබියන් ලෙස සහ අන්තවාදීව හැසිරෙන එක අරැමයක් නෙවෙය්.

  3. desta says:

    okunwa arabiyata yawanna puluwan nam hodai Geri hettha

  4. නිමල් says:

    ගෑනුන්ට පව්…ජීවිතය ම රෙද්දෙන් වැහිලා

  5. Asoka says:

    මේක ලංකාව. මේ රටේ ලාංකීකයන්ට ඕනේ විදියට ජීවත්වෙන්න බැරිනම් ඔවුන් අරාබියට යා යුතුයි

  6. MAKO says:

    Entering into a polling booth, wearing any type of face cover was banned by the Comm. of Elections.
    If legislators have more power and authority than EC , why these cannot be banned for entering to an examination center and any public place?
    Why only for elections?

    • Dilshan says:

      Very true. Person who’s face cannot be seen is like a vehicle without a number plate.
      Such person can commit any crime and escape without any trace or identity.
      Nikab and burka is not welcome in this society. We need Sri Lankan Muslims not Arab Muslims

  7. Jehan says:

    When we see a woman with Burka or Nikab we can easily and correctly identify her as a person with lot of Wahabi influence. If we investigate further we could even find even more chilling details.

    We have nothing against Muslims. We lived with them for such a long time but we Sri Lankans are against these new sects whos trying to Arbicanized our Muslim society.

  8. Sura says:

    මේ රට සිංහල අපේ එකම රට.
    අනිත් අය ඉන්න ඕනේ අපිට ඕන විධියට.
    සමානකම් අවශ්‍යයයි.

  9. Sura says:

    එකම රටක්,
    එකම ජාතියක්.
    බුද්ධාගමට පමුඛත්වය.

  10. Nuwan says:

    නීතියකින් තහනම් කරන්න, අලි සබ්රිද හරි මොකා එපා කිව්වත් හරි දේ කල යුතුය.

  11. john the baptice says:

    ‘තෙවරක් තලාක්‘ කියා දික්කසාද කරන මුස්ලිම් නීතිය ඉන්දියාව අහෝසි කරයි

Main News