බුරුවා ගැසූ අඹු සැමි යුවළක් අඹුසැමි යුවළක් පොලීසියට කොටු…

September 23, 2020 at 2:25 am | lanka C news
බුරුවා ගැසූ අඹු සැමි යුවළක් අඹුසැමි යුවළක් පොලීසියට කොටු…

කලක් තිස්සේ යක්කලමුල්ල නැවුන්ගල ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය බුරුවා පිටියක් වටලා අඹු සැමි යුවළක්  ඇතුළු 07 දෙනෙකු  යක්කලමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙම බුරුවා පිටිය පවත්වාගෙන ගොස් ඇත්තේ  වයස අවුරුදු 32 හා 35යන වියේ පසුවෙන සැමි යුවළක් විසින් ඔවුන්ගේ නිවසේ දි බව පොලිසිය පවසයි.

පොලිසිය විසින් බුරුවා පිටිය වටලන අවස්ථාවේ මෙම අඹු සැමි යුවළද  බුරුවා ගසමින් සිටි බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේ මෙම යුවළගේ දරු දෙදෙනාද  නිවසේ සිට ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

– ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

2,219 views

One Comment to “බුරුවා ගැසූ අඹු සැමි යුවළක් අඹුසැමි යුවළක් පොලීසියට කොටු…”

  1. ටොයිබයියා says:

    ඔන්න ගෑණු !

Main News