කෑගල්ලේ පැත්තක් ලොක්ඩවුන්..

October 31, 2020 at 1:20 pm | lanka C news
කෑගල්ලේ පැත්තක් ලොක්ඩවුන්..

කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රදේශ තිහිපයකට සංචාරණ සීමා පනවා තිබේ.

බුලත්කොහුපිටිය සහ ලැැවල යන ග්‍රාම නිලධාරී වසම් වලට මෙසේ සංචාරණ සීමා පනවා ඇත.

කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවරගෙන තිබේ.

මෙම සංචාරක සීමා නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකය.

15,567 views

One Comment to “කෑගල්ලේ පැත්තක් ලොක්ඩවුන්..”

  1. Gota says:

    Ko ara mati haraki health minister.

Main News