බුවනෙකබාහුට භාර්යාවන් බොහෝ සිටියාලු.. මුස්ලිම් භාර්යාවකුත් සිටියාලු.. කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුනෙ නෑ කියලත් කියනවා..

July 21, 2020 at 3:26 am | lanka C news
බුවනෙකබාහුට භාර්යාවන් බොහෝ සිටියාලු.. මුස්ලිම් භාර්යාවකුත් සිටියාලු.. කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුනෙ නෑ කියලත් කියනවා..

කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුණේ නැතැයි ද ඇතැමුන් පවසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

07 වන බුවනෙකබාහු රජතුමාට භාර්වාන් බොහෝ සිට ඇති බවත් මුස්ලිම් ජාතික භාර්යාවක් ද සිට ඇති බවත් ඇතැමුන් පවසන බවද ඔහු සඳහන් කළේය.

එවන් රාජ සභා මණ්ඩපයක් නොතිබුණු බවත් එය අලුතෙන් ඇති කල එකක් බවටද මතයක් ඇතැයිද ඔහු කීය.

කෙසේද එම ස්ථානයේ යම් වරදක් සිදුවී ඇත්නම් කවරකු වුවත් ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිය ක්‍රියාත්මක කරන බව ද අගමැතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධාන කර තිබූ ජනහමුවක් අමතමිනි.

416 views

18 Comments to “බුවනෙකබාහුට භාර්යාවන් බොහෝ සිටියාලු.. මුස්ලිම් භාර්යාවකුත් සිටියාලු.. කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුනෙ නෑ කියලත් කියනවා..”

  1. test says:

    ලන්කාවෙන් පහල වූ අලුත්ම පුරාවිද්වතා… ඔය කියන “ඇතැමුන්” කිව්වෙ ජොනියයි උගෙ ගෝල නගරයයි වෙන්න ඕන… බුවනෙකට මුස්ලිම් බිරිදක් හිටපු නිසා අපි ජාතිමාමක වෙලා මන්ඩපේට ශොට් එක දුන්න ඒක ලොකුවට ගනන් ගන්න එපා කියල වෙන්න ඇති මේ කියන්නෙ… මේ නාකි පරානෙයි පව්ලෙ ගොබිලොයි වටේ ඉන්න හොර හැත්තයි ගූ නානව හෝල් සේල්.. ජනාධිපති දගලල චන්ද 1000ක් හදා ගන්නකොට මේ ගොන් වහන්සේ ඇතුලු කැල චන්ද 10000ක් කඩනව

    • Rommel says:

      අම්මප ඇත්ත. මෙි යකාත් අර එක සැරයන් කුඹුරු ගොඩකරපු පැරකුමි යුගයක්ස ගැන සහ පස්දුන් කෝරලේ ගැන කියල මුළු චන්ද ව්‍යාපරයක්ම කොම්ටල් කරපු රනිල්ගෙ ගානට වැටිල.රනිය සජිය පුංචි අම්මගෙ වාහෙ වගේ කාලකන්නින්ට ඡන්දෙ දෙන්න බැරි කමට මුන්ට ඡන්දෙ දුන්නට මුං හිතං ඉන්නෙත් අර ජෙප්පො කියන විදියට මුංට වහල්ලු වෙලා ඡන්දෙ දෙනව කියල.

  2. kavirathna says:

    අගමෑතිතුමනි,ඔබතුමා ගමන් කරන්නෙ පරාජයේ මාවතේ

    • Janaka from Matara says:

      .. for sure.
      When the prime minister of the country adds racist nuances to this discussion, we all become losers – it does not matter who wins elections.

  3. ක්‍රිමිනල් says:

    ට’හුඩු කෝ යකො මේකට දාලා තිබ්බ කමෙන්ට්ස් ගොඩ ,අන්ත්‍රස්දාන වෙලා..😜

  4. කුරුණෑගල ඉතිහාසය නොදන්න මෙල් මහතා ඇතුලු සියල්ලන්ගේම දැනගැනීම පිණිසයි, වර්ෂ 1197 පණ්ඩුවස් නුවර රාජ්‍යයෙන් ඇතුගල් පුරයට උව රජෙකු ලෙස පත්වූන් 2,වන බුවනෙක බාහු රජතුමාට බිසෝවරු දෙදෙනෙක් සිටිබවට ඉතිහාසයෙ සඳහන් වෙනවා, අගබිසවට මුලදි දරුවන් ලැබුනෙ නැහැ,දිනක් රජු අසුපිට කුරුණෑගල අස්වැද්දුම ප්‍රදේශයේ වීථි සන්චාරය කරනවිට කුඹුරක ගොයම් හිටවමින් සිටි ඉතා රූමත් තරැණියක් දැක වශීවී ඇයට කතාකොට රජුගේ මෙහෙසියක් වීමට කැමති දැයි විමසා ඇයව මාලිගයට ගෙනගොස් මෙහෙසියක් කොටගෙන නොබෝ කලකින් දරු ගැබක් හටගත් පසු දරුවා ඉපැදුන කල කුරාණය ඉගෙනගැනීමට බේරුවල යැවීමට රජු කැමතිකරවා ගත්හ, ඉන් පසු අගබිසවද ගැබ්ගත්තේ නමුත් රූපශ්‍රීයෙන් අගතැන් සිටි ඉරාන ජාතික කුරේ-පාන්-බීබී නම් මුස්ලිම් බිසවට වඩා ඇලුම් කල රජු වත්හිමි නම් මේ කුමරා ලමා කල සිට අශ්ව රථයෙන් කුරුණෑගල සිට බේරුවල යැවු බව ඉතිහාසයෙ සඳහන් තාරුණ්යට පැමිනි මේ කුමරා යුවරජ කමෙහි පිහිටුවාලු හෙයින් අග බිසව ඇගේ පුත් කුමරා අප්පුවා නමින් මාලිගයෙන් පිටත රහසිගතව වැඩෙන්නට හරිනවා,මේ අතර දකුනු ඉන්දියානු චන්ද්‍රභානු නම් ආක්‍රමනිකයා සමග යුධ වැදීමට රාජ්‍යත්වය වත්හිමි කුමරුට පවරා යන රජු සටන ජයගෙන එන අතර හේවායින්ගේ වැරදි සලකුනක් නිසා ජීවිතය තොරකරගන්නවා තම අසිපතෙන්, වත්හිමි කුමරු ඔය අතර සියලු සින්හල අමාත්යවරු එකින් එකා ඉවත්කරමින් තම මව් පාර්ශවයෙ මුස්ලිම් වරු ඒ තනතුරුවල පිහිටුවාගෙන කිසිම බෞද්ධ විහාරයකට දානය පිලිනොගන්වන ලෙස අනකරමින් දුශ්ඨ පාලනයක් ගෙනයන අතර මෙයින් කෝපයට පත තරුන සින්හල කැරලිකරුවන් උපායක් මගින රජු ඇතුගල මුදුන මණ්ඩපයකට කැඳවා පිරිත් සච්ජායනවකට සහභාගී කරවා මන්ඩපය පෙරලා රජු ඇතුගල මුදුනින් පහලට පෙරලා මරනයට පත්කරනවා රජුගේ සිරුර දෙකඩවී හිස කොටස අදටත් පවතින අතුගල් විහාරය භූමියටත් කඳ කොටස ඉම්පිරියල් සිනමා හලට ඔබ්බෙන් ඇති මාවතේ ස්තානයකටත් වැටෙනවා අද ඒ දෙතැනෙම ඔහුනමින් දේවාල පිහිටුවා තිබෙනවා,ඒ මරනයෙන් පසු රජු යක්ශ්යෙක් වී ඒ භික්ශු වේශයෙන් පිරිත් සච්ජායනා කල 65 දෙනාගේම බෙලි කඩා ලේ උරාබී නගර සැරිසරන විට කතරගම දෙවියන් එතැනට වැඩ මේ යක්ශයා අල්ලා විහාරයට ගෙනගොස් නවගුන වැලක් කරවා ශීලයේ පිහිටුවීමෙන් පසු දිවත්වයට පත් කල බවත් එතැන් සිට ගලේ බන්ඩාර දෙවියන් ලෙසින් කුරුණෑගල ( ඇතුගල් ප්‍රවරයටා අදිගෘහිත දෙවියන් ලෙස බැතිමතුන් වන්දනා කරසිටිනවා.
    ( කුරී- පාන්- බී -බී ) ගෙ පියාට රජු දුන් නම්බු නාමයක් අදින විදින වීර වික්‍රම මුදියන්සේලාගෙ, මේ වාස ගම ඇති මුස්ලිම් වරු අදටත් විසිරී සිටිනවා කුරුනැගල යන්තම්පලාව මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පාරෙන් අනෙක් පැත්තෙ අඩි දෙකක පමන කුඩා මාවතේ මීටර 50 ක් පමන ගියතන වම්පස ඉතා සුරක්ශිතව කුරේ පාන් බී බී ගෙ සොහොන බහාලු මිනීපෙට්ටිය දැක ගත හැකියි. වැඩි විස්තර මේ ලිපියෙන් සඳහන් කිරීම අපහසුයි
    කැමති අයෙක් වේ නම් – දෙගම් මැද සුමනජොති හිමියන්ගේ ඇතුගල් පුර පුරානය කියවන්න. මේ ඉතිහාසයත් සමග වැටහේවි කඩා දමපු රාජ සභා මණ්ඩපයෙ අයිතිහාසික වටිනාකම.

    • අනුර says:

      ඒ කාලෙ අපේ රජවරු කරල තියෙන්නෙ ගොන් වැඩ
      මොලේ පාවිච්චි කරන එකෙක් කරන වැඩද කරල තියෙන්නෙ

      • කුරී- පාන්- බී -බී බිසව says:

        ඔයා කියන්නේ දැන් අය එහෙම නෙමේ කියලා ද ? 😆😆 දැන් ඉන්න අය ඊට වඩා හපන්. අපරාදේ ඔයා ඒ කාලෙනේ ඉන්න තිබ්බේ.

    • අපේ රට says:

      “වයබ උරැමය” ලෙස එදා ස්ථාන 10 ක් නම්කලේ පුරාවිද්‍ය ව්ටිනාකම් නොබලාද? එයින් පලමුවට “ලැන්ඩි සේල්” එකකින් පුත්තලම් පාරේ “සිටි මුදලාලිගේ” ලි කෑටයම් වලින් නිමකර තිබු මනරම් නිවස ඉවත්තර ඇත.මාර්ග සංවර්ධනයට අනුව දබුලු පාර පුලුල් කිරිමේදි “බුවනෙක ගොඩනගිල්ලේ” ප්‍රශ්නයට විසදුම් ලෙස එවකට නගරාධිපතිවරයෙක්ව සිටි නිමල් සිලවා මහතාගේ නගරසැළසුමෙන් පෙන්නා තිබුනේ මෙම බස් නැවතුම “සත්ත්‍යවදි පිට්ටනිය”ලගට ගෙනගොස් දුරගමන් බස්නැවතුමක් හා සාප්පු සංකිර්ණයක් ඉදිකිරිමටයි.”බේස්ලයින් පාර” ජපන හදනකොට “උරැගොඩවත්ත හංදියෙදි” පන්සල කෝවිල මැදිකරල පාර හැදුවනම් මෙතනදි එලෙස “වයබ උන්ට” නොසිතෙන්නේ මොන කරැමෙකටද? එසේ නම් මේ ප්‍රශ්නය හරහා සිදුකරන ප්‍රකාශ තුලින් “වයබ ජනයාට” පවසන්නේ “සත්‍යයේ පිටපත බුද්ධියේ විමසුමට” ලක්කර තින්දු ගන්නා ලෙසට නොවේද?

    • Roy says:

      බිසවගේ මුස්ලිම් සම්බවය සහ ලංකාවේ අවුරුදු දාස් ගණනකැයි කියන මුස්ලිම් ඉතිහාසය අමුම අමු බොරුවක්. බිසව උතුරු ඉන්දියානු හෝ දකුණු චීන තායි කාලපයට නෑකම් කියන්නිය විය හැකි.

  5. kobbekaduwa says:

    Kata waachala kama honda. Eth redi galawenne ara manussayage.

  6. බයියා says:

    කෝ බං මේකට කොමෙන්ට් දාපු බයියෝ සෙට් එක්ක – මහින්දලා ගේ අසුචි කන්දට කරගහපු රට-ජාතිය-ආගම තුන් වේලට වලඳපු එක පර-බයියෙක්වත් මීක් කියන්නෙ නැනේ!!!

    • ටොය්යා says:

      මීක්… මීක්…

      යොබට ෂතුටුද දැන්

  7. Pork says:

    ටෙනීගේ බන්දුගේ කතා අහන එක නතර කරලා සජියාගෙ කතා ඇහුවා ……දැන් සජියට වඩා ආතල් දෙන්නේ මහින්ද අප්පච්චි නෙව දෙයියනේ ….

    • BY STANDER says:

      No problem. Even she may have had genes of Sinhala people ( half Sinhalese) ,as those Arabic migrants have not brought their women to this country. As such, she or her offsprings too had a right to protect the Sinhala peoples’ national heritages and their civilization.

  8. Sarath says:

    මේ පාර හරිහමන් විපක්ෂයක් නෑ! ඒක හොඳ දෙයක් කියල හිතන්න පුළුවන් ඇස් කන් පියාගෙන එකම පක්ෂයකට හැමදාම ඡන්දේ දාන අය විතරයි. දැන් තියෙන තත්වය උඩ ඉස්සරහට මොකා අවත් වැඩ කරන මිස්සුන්ගේ පඩි පතට අරිනවා සහතිකයි. ලෝකය පුරා දරුණු තත්වයක් තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන් වෙනුවෙන් කතා කරන, ඒ වෙනුවෙන් වැඩ කරන පිරිසකට හැකි තරම් බලයක් ලබා දිය යුතුයි. එහෙම නොවුණොත් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන අවුරුදු පහක් විඳවන්න වන බව සහතිකයි!

  9. chamath says:

    ක්‍රිස්තියානි ගෑනියක් බැදන් ඉන්න රජාගෙ ගෙට ගලක් ගහල බලමුද?

    • HELAYO says:

      Although the people do not mind our those past kings or present rulers marry non Sinhalese or non Buddhist women , those kings or rulers had or have a bounden duty to protect the motherland’s culture and more than 2560 years old civilisation.

Main News