‘බූරුවෙක් වගේ කතා කරන්න එපා..’- චතුර සජීවී වැඩසටහනකදී පේ‍්‍රක්‍ෂකයෙකුට අමතයි..

May 25, 2017 at 2:10 pm | lanka C news
‘බූරුවෙක් වගේ කතා කරන්න එපා..’- චතුර සජීවී වැඩසටහනකදී පේ‍්‍රක්‍ෂකයෙකුට අමතයි..

නෙත් ගුවන් විදුලියේ පැවැති වැඩසටහනකට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්නට අසන්නනෙකු විසින් ඉදිරිපත් කල පැනයක් හේතුවෙන් කෝපයට පත් වූ මන්ත‍්‍රිවරයා ‘බූරුවෙක් වගේ කතා කරන්න එපා’ යයි සජීවීව කියා සිටියේය.

99 views

20 Comments to “‘බූරුවෙක් වගේ කතා කරන්න එපා..’- චතුර සජීවී වැඩසටහනකදී පේ‍්‍රක්‍ෂකයෙකුට අමතයි..”

  1. Mohammadu says:

    Moo vage booruwanwa sajeevi wedasatahan walata ganne moko.Rata Kanda parliment giya misak janathawata Mugen ethi wedak ne.

  2. nima says:

    can you understand the ‘buuru ” language

  3. daham says:

    moo nam booruwekma thamayi. eke kathaa dekak nah. chande thayapallako. ethakota thereyi booruwage tharama me sare.

  4. danu says:

    මූට වඩා පිස්සු මූව පත්කරපු උන්ටයි මුන්දෙගොල්ල නිසා මුලු රටටම පව් ගෙවන්න සිද්ද වෙලා

  5. Sameera says:

    Oya kiyala thiyenne mu wage kata karanna eppa kiyala

  6. kotte කරුමදාස says:

    ගොනෙක් බුරුවෙකුට කතා කළා. මාරයි පුදුමයි.වෙනස.

  7. fashala says:

    බුරුවන්ට කතා කරන විට බුරු විදිහට තමා කතා කොරන්න ඕනේ බුරුවො d

  8. dev says:

    මූට ජන්දය දිපු උන් මොඩන්

  9. Pabaya says:

    Mu nam Kagewath wenna baha sure ekatama Hakara katgemai 100%

  10. Kamal says:

    Muta wada buruwek innawada?

Main News