‘බූරුවෙක් වගේ කතා කරන්න එපා..’- චතුර සජීවී වැඩසටහනකදී පේ්රක්ෂකයෙකුට අමතයි..
May 25, 2017 at 2:10 pm | lanka C news
නෙත් ගුවන් විදුලියේ පැවැති වැඩසටහනකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්නට අසන්නනෙකු විසින් ඉදිරිපත් කල පැනයක් හේතුවෙන් කෝපයට පත් වූ මන්ත්රිවරයා ‘බූරුවෙක් වගේ කතා කරන්න එපා’ යයි සජීවීව කියා සිටියේය.
අන්තිම දක්ෂයෙක් මෙයා. අනාගත ජනාධිපති වෙනවා නියතයි
තැමිල් නාඩුවේ සක්කිලින්ගේ රටේද ? එකනේ උතුරට ගිහිං වේදිකාවල කෑගහන්නේ ? පියා කොටි ත්රස්තවාදීන්ට කඩේ යනවා වගේ පුතත් යනවා ……මේ වගේ බුරුවන්ට ජන්දේ දුන් ගම්පහ මි හරක්ට මඩුවලිගෙන් තලන්න ඕනේ
මූ බූරුවෙකුට දාව ඉපදුන බුරුවෙක් බව කතාවෙන් පේනවා, ප්රශ්නේ අහපු මනුස්සයා ගේ ශීලාචාර කමයි මේ බූරුවාගේ අශීලාචාර කමයි හොඳට කැපිල පේනවා.
මට ඔය ප්රශ්නය අහපු මහත්මයා එක්කත් ටිකක් කේන්තියි, මොකද ඔහුට කියන්න තිබුන ඔය මුණු පොතේ, ඒ වගේම වෙබ් සයිට් වලත් ඕනෑතරම් ප්රසිද්ධියේ ලියල තියෙනවා මුගේ අප්පා නැවු හොරෙක් කියලා, ඉතින් ඕන කෙනෙකුට නීතිමය අයිතියක් තියෙනවා බොරු කියල හරි චන්දෙන් දිනපු මේ වගේ හරකෙක්ගෙන් අහන්න ඒ කතා ඇත්තද කියල, ඕකට සමාව ගන්න ඕනේ නෑ, ඒ මහත්තය කිවුවේ නැහැනේ මුට නැවු තියෙනවා කියල, ඇහුවේ නැවු තියනවද කියල, ඉතින් පුලුවන්නං නඩු දාපං කියල කියල කියන්න තිබුනේ, සමාව ගන්න නෙමෙයි.
එහෙමනං ඉතින් රාජපක්ෂලා ගැන මුන් කියබු බොරු වලට මුන්ට නඩු දාල ඉවරයක් කරන්න බැරිවෙනවා.
මින් පස්සේ මූ එන හැම රේඩියෝ වැඩසටහනකදීම හැමෝම මුගෙන් කෝල් කරලා අහන්න තියෙන්නේ ඔය ප්රශ්නය, මූ හරි මුගේ අප්පා හරි නැවු හොරකම් කරලා තියෙනවද , හමුදාවට කල් ඉකුත්වුණු බෙහෙත් ගෙනත් දීල සල්ලි හම්බු කරලා තියෙනවද කියල.
Sure eketama mu nam nottige puthek nemey.
Boru daanna epa ban. Kohewath nathi news meke witharak mathu wenawa 😀
Oya audio clip ekak thiyenne. ahapan
යේක මමත් ගමපහ තමා මෙයාගේ අප්පා අපිලට බෝම හොදට තමා සලකනවා, අපිලගේ ජාතිය අරීම හොදයිලු.මට පල්ලියක් හදාගෙන දවසට පස්පාරක් අල්ලට කෑගහගහ ඉන්න කිව්වා, යේක ඔයාලා දන්නවාද මම මොකද කෙරුවෙ අප්පා.ෂල්ලි අරගෙන පල්ලිය හදාගෙන ශපාන් එකේ ඉන්නාවා අප්පා.කව්ද මේ බුරුවන්ට චන්දෙ දෙන්නේ.
This is hilarious ..