බූස්සේ දරුණු අපරාධකරුවන් සබදතා ඇති නීතීඥයන් තොගයක් ගැන හෙලිවෙයි..

July 26, 2020 at 3:50 pm | lanka C news
බූස්සේ දරුණු අපරාධකරුවන් සබදතා ඇති නීතීඥයන් තොගයක් ගැන හෙලිවෙයි..

දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බැලීමට පැමිණෙන නීතිඥයන් සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව වාර්තා වේ.

ඔවුන් තම වෘත්තීය සබඳතාවයට එහා ගොස් එම අපරාධකරුවන් සමඟ සබඳතා පවත්වන බවට හෙළිදරව් වෙමින් ඇතැයි ද වාර්තා වෙයි.

එකී සිරකරුවක් රදවා ඇත්තේ කිසිදු ආකාරයක බාහිර සමාජය සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන යා නොහැකි ආකාරයට වුවද නීතිඥ කණ්ඩායමක් නිතර නිතර ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාම බුද්ධි අංශය විසින් සැක මතු කරමින් ඇත.

මෙම සිරකරුවන්ගේ සියලු සමාජ සම්බන්ධතා සීමා වී ඇතත් ඔවුන් තම සබඳතා ජාලය අඛණ්ඩව ගොඩනගා ගෙන යාම සැලකිල්ලට ගනිමින් ඒ ගැන පරීක්ෂණ කිරීමේ දී මෙම තොරතුරු හෙළිදරව් වී ඇත.

මෙම සැක සහිත සමහර නීතිඥයන් බාහිර සමාජයේදී ඔවුන් සමග සමීප සබඳතා පවත්වා ඇති බව ද හෙළි වී ඇත.

383 views

16 Comments to “බූස්සේ දරුණු අපරාධකරුවන් සබදතා ඇති නීතීඥයන් තොගයක් ගැන හෙලිවෙයි..”

  1. Kgs basnayake says:

    They have shown the photographs of the two girls and men who threw in illegal goods to prison. That’s good and that’s what we expect. But those are into illegal drugs, underworld, the lawyers who help them policemen, etc. are not published for public knowledge. Its pathetic. They should publish photographs and details so that everyone is aware.

  2. ගරසරප says:

    හම්බකරන් කන එකටත් කෙලින්නද යන්නෙ. මේක ඇවිල්ල එක පද්දතියක්. අපි දකින හය් වෙච්ච කුඩ්ඩ කියන්නෙ ඕකෙ අන්තිම පුරුක. ඉතුරු ටික වෘත්තිකයන් සහ පාතාල අපරාධකාරයෝ සහ නිලධාරීන් එක්ක හදපු මාපියාව . මේක පෝශනය කරන්නෙ දේශපාලනය. ඇය්? රටේ සමහර මිනිස්සුන්ගෙ ජීවිකාව සම්පූර්ණ කරන්න රටේ වෙනත් ක්‍රම නැත්නම් ලේසිම විදිහ තමා මේක. බ්‍රසිලය වගේ රටක නාගරික ජනගහනයෙන් භාගයක් ඉන්නෙ කුඩු ආර්ථිකයෙ. උන්ට ගැලවීමක් නෑ. පොලිසිය විතරක් නෙවෙයි පැරමිලිටරි කාරයොත් වැඩේට සෙට්.

  3. W A S says:

    ඉතා හොදයි. ගෝඨා, කොටි ඉවර කළා වගේ පාතාලය ඉවර කරණ බව ස්ථිරයි.
    ගෝඨා ට සහය දෙන පිරිසක් පාර්ලිමේන්තුවට යවන එක ජනතාව වෙනුවෙන් ජනතාවගේ යුතුකමයි.

    • Audit Superintendent says:

      Yes, the patriotic people of this country have already decided to give 2/3 power to the Gota/Mahindha govt.
      Mahinda and Gota together saved the country from ruthless Tamil tiger terrorism and now Gota is saving the country from deadly Corona pandemic and the destructive drug menace.

  4. Chaminda says:

    සක්කිලි හැත්ත​. සල්ලි වෙනුවෙන් තමන්ගෙ අම්මා, ගෑණි උනත් දෙන අව්ජාතකයෝ. අනිවාර්‍යෙන්ම උන් ගැන හොයන්න ඔනේ.

    • kawinda says:

      me asamajjathi kalu kaba hettha papuwak nethi thirisanun. unta genu daruwo nehe wage. mekalata rajakaale danduwam denna ona. aluthin neethi wenas karanna.

    • PEOPLE OF COUNTRY says:

      Mr. Chaminda you are 100% correct

      These sakkili people (not all) will sell there mother, wife, and daughters to earn money.

  5. මහේෂ් says:

    අසුචි ගොඩක තිබුනොත් සතයක් උනත් දිවෙන් ගන්න ජාතියක් කළු කෝට් කාරයෝ කියන්නේ. සල්ලිවලට කුඩු කාරයොත් එක්ක එකට නිදා නොගත්තොත් ලෝක පුදුමයක්.

  6. sunimal says:

    මෙච්චර කාලයක් අපි හොරාගේ අම්මගෙන් පේන අහලා තියෙන්නේ

  7. බන්ඩා says:

    මගේ අත්දැකීම අනුව නීතිඥයන් බහුතරය කල දුටු කල වල ඉහගන්න රට ජාතියගැන කිසිම හැගීමක් නැති මුදල් පමනක් හබා යන වෘර්තිකයන් කොටසක්

    • හිටං says:

      කලු කෝට් කාරයො ගනන කියන්නෙ මූන බලලා. එක එක්තෙනාට එකම දේට එක එක ගනන්. ඇප ගන්න තැනේ හැටියට සහ අවස්තාව අනුව හිතා ගන්න බැරි ගනන් අරගෙන පොලීසිය සමග බෙදා ගන්නවා ජරාම හැත්ත

    • senanayake says:

      100% with you. they are the for runners of social disaster. they bail out anti social criminals for money. this is a main reason for our society to become corrupted.

  8. Kgs basnayake says:

    90% of lawyers are not following ethical standards and norms of the profession. They are corrupted.

  9. AK47 says:

    නීතිඥයින්ගේ ඉහලම පුටු පත්කරන්නේ දේශපාලුවන්. එතනොන්ම අධිකරණයේ ස්වාධිනත්වය ඉවරයි.

  10. ajith prasanna says:

    දැන් තමයි තේරෙන්නේ රන්ජන් කියපු ඔක්කොම හරි කියලා. ඔය කලුකෝට් කාරයෝ විනිසුරුහොරුන් එක්ක එකට කන්නේ බොන්නේ. අර අජිත් පතිරණ කියන පල හොරා සහ උගේ ළඟ ඉන්න මර්වින් ගුණදාස කියන එකාත් මේවට සම්බන්දයි

Main News