බෙංගාල බොක්කේ ප‍්‍රබල කුණටුවක්.. ලංකාවට දැවැන්ත වර්ෂාපතනයක් එනවා..- නාසා අනතුරු අගවයි..

May 29, 2017 at 10:00 am | lanka C news
බෙංගාල බොක්කේ ප‍්‍රබල කුණටුවක්.. ලංකාවට දැවැන්ත වර්ෂාපතනයක් එනවා..- නාසා අනතුරු අගවයි..

බෙංගාල බොක්කේ ඉතාමත් ප‍්‍රබල කුණාටු තත්වයක් මතුවෙමින් ඇති බවත් එනිසා මෝසම් වැසි තවත් වර්ධනය වී ශී‍්‍ර ලංකාවට ඉතා අධික වැසි හා සුළං ඇතිවනු ඇතැයි නාසා ආයතනය අනතුරු අගවා ඇති බව අද රිවිර පුවත්පත වාර්තා කරයි.

එම ආයතනය නිවේදනය කර ඇත්තේ ගෝලීය වර්ෂාපතන මිනුම් සදහා රදවා ඇති චන්ද්‍රිකාවලට මේ බව නිරීක්ෂණ වූ බවයි.

ඔවුන් වැඩි දුරටත් පවසන්නේ පැයට මිලිමීටර් 108ක අවම වර්ෂාපතනයක් මේ අනුව අපේක්ෂා කළ හැකි බවයි.

109 views

One Comment to “බෙංගාල බොක්කේ ප‍්‍රබල කුණටුවක්.. ලංකාවට දැවැන්ත වර්ෂාපතනයක් එනවා..- නාසා අනතුරු අගවයි..”

  1. ආනන්ද says:

    ඉතා පැහැදිළි ලෙසම…..යහපාලන සමයං රජය, බුද්ධ සාශනයෙ පැවැත්මට කරගෙන යන හාණිය හා දෙමළ බෙදුම් වාදයට උඩගෙඩි දෙමින්, ඉලව් ඊළමට පාර කැපීම නවත්වන තෙක් ස්වාභාවික විපත් වලින් පවා, රටම අනතුරේ…..! තව බොහෝ දේ සිදුවිය හැකැ…!!

Main News