බෙනේ ගිරවු කොටාගනී.. මැතිවුස් මාලිංගට එරෙහිවෙයි..[Video]

July 1, 2017 at 3:00 pm | lanka C news
බෙනේ ගිරවු කොටාගනී.. මැතිවුස් මාලිංගට එරෙහිවෙයි..[Video]

කවුරුන් කුමක් කීවද තරගයක් පරාජය වීමට උඩපන්දු අතහැරීමද හේතුවක් බව ශ‍්‍රී ලංක ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් පවසයි.

ඊයේ ගාල්ලේදී සිම්බාවේ කණ්ඩායම හමුවේ ලද පරාජයෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පල කරමින් ශ‍්‍රී ලංකා නායකයා මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් ඊට ටික දිනකට පෙර පැවති පාකිස්තාන තරගයෙ පැරදුනේ උඩ පන්දු ගිලිහීම නිසා නොවන ලසිත් මාලිංග සදහන් කලේය.

200 views
Main News