බෙල්ජියමෙන් ගේන රජ පුටුවක් 650,000 වෙන්නේ නෑ.. එකක් 640,000ක් විතරයි..- මහ ඇමති

August 11, 2018 at 6:48 pm | lanka C news
බෙල්ජියමෙන් ගේන රජ පුටුවක් 650,000 වෙන්නේ නෑ.. එකක් 640,000ක් විතරයි..- මහ ඇමති

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වෙනුවෙන් ගෙන ඒමට නියමිතය එකක් රුපියල් ලක්‍ෂ හයහමරක් බැගින් වූ පුටු ඇණැවුම තාවකාලිකව නැවතිමට පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා උපදෙස් දී ඇත.

පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි විසින් මේ සම්බන්ධයෙන් කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව සිදුවීම ගැන විමර්ශනයක් සිදුකරන තෙක් අදාළ මිලදී ගැනීම තාවකාලිකව අත් හිටවූ බවද ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

එමෙන්ම මෙම පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ප්‍රධාන ලේකම්වරයාට ලිඛිතව හා දුරකථනයෙන් දැනුම් දුන් බවද ආණ්ඩුකාරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පුටුවක් රුපියල් ලක්ෂ හය හමාරක පමණ මුදලක් වැයකර පළාත් සභාවේ සියලු මන්ත්‍රීවරුන් සඳහා බෙල්ජියමෙන් පුටු ආනයනය කිරීම සඳහා පළාත් සභාව සියලු කටයුතු සූදානම් කර තිබිණි.

කෙසේ වෙතත් පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය සදහන් කරන්නේ මෙම පුටුවක වටිනාකම ලක්‍ෂ හයහමාරක් යයි කීම අසත්‍යක් බවත් එක් පුටුවක මිල හයලක්‍ෂ හතලිස්දහසක් පමණක් බවත්ය.

120 views

19 Comments to “බෙල්ජියමෙන් ගේන රජ පුටුවක් 650,000 වෙන්නේ නෑ.. එකක් 640,000ක් විතරයි..- මහ ඇමති”

  1. raawana says:

    aaaaa…. ehenam kamak nehe. ane mehemath nari naataka. ithin kohomada rata hadanne. me palaath sabhaa magula thamayi me punchi rata winaasha kale. munwa nadaththu karanna janathaawa kochchara kamburanawada? wehi nethi hena thamayi balaaporoththu wenna puluwan.

  2. agamulana maraa says:

    hath deyyane….oya eka putuwaka mudalin neti beri minihekuta geyak hadala dennath puluwanne.

  3. රිලාසිරි says:

    මොන වදුරු කුනුහරපද බන් මේවා

  4. kali says:

    Me maha amatituma kiva putu genne; ape palath sabahwe salliwalin kiyala
    palath sabawe salli eyage hambakarapuwa nove
    ape tax walin ganna salli kiyana eka etumata matak karanna kama ti
    ohelata tax gewanne pissu natanna nove
    kotiyak deela genawath ohela owa uda naginna gahaganna use kara I
    api nodanna yakku

  5. චේතියසේන says:

    පලතුරැ වත්තට පැනපු රිලා රංචුවම තමයි!

  6. Kusalhami says:

    Me ayonge ammala thaththala, achchila siyala, kirikiththala mathak koranava arenna vena monava karannada?

  7. Waduwa says:

    In the e-bay the price of a ” Electric Body Massage with Recliner Heat Stretched Waist, Neck , Backpain Therapy Chair ” is US$ 924.72=.SL Rs.1,49,804.64 (assuming US$1=SL Rs.162/=). Must ask from the cheap minister whether those are going to import from Moon, Mars or any other unknown world.

  8. Hari says:

    මුන්ට හෙන හතම ගහන්ඩ ඕනැ මේ විදිහට මහජන මුදල් කාබාසිනීයා කරනවාට.

  9. Nishantha says:

    Aio salee . Gon buruwo tika ratakal apiwath nathikari.

Main News