බෙල්ලන්විල ඇතා මාගල්කන්දේ හිමිට කිතුල් කොටයෙන් ගහයි..
March 19, 2022 at 10:22 pm | lanka C news
බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ සිටින ‘මියන් රජා’ ඇතා සම්බන්ධයෙන් අදහස් පල කරමින් සිටියදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි දෙසට එම ඇතා විසින් කිතුල් කොට කැබැල්ල විසි කළේය.
මීළඟ දලදා පෙරහැරක දළදා කරඬුව වැඩමවීමේ උරුමකම් ඇති ඇතුන් ගැන උන් වහන්සේ අදහස් පල කරමින් සිටියදී මෙම සිදුවීම සිදු විය.
මෙරට ප්‍රධාන ස්සෘකෘතික උරුමයක් වන දලදා පෙරහැරට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන කුමන්ත්‍රණයක් සිදුවන බවද එහිමියෝ එහිදී පැවසූහ.
Perahera sandaha Athun yodaa geneema neethiyen thahanam kala yuthuya!
Ita kalin kunu kadu gane jarawa kala leda wena ali gana hoyapan….bbq kaka sathwa hinsawa gana uduburana apathayo padurak gane bo wela dan
Hora thakkadi… They are selling Buddhism for their comfort…
I was wondering why this elephant is continuously wave the head back and forth. Dispite from all the buttery explanations ,the elephant it self is speaking the truth. If you search on Google you will see that his sign explains it all. Shame on all the people who cover up this agony
Agam walata muwawee karana sathwa hinsanaya nawathviya yuthui…..minisa kiyanne thawath eka sathek vitharai…minisata kohenda wena sathunta daduwanm kirime aithiyak….budda deshanawe kothanakawath na sathun heela karima yahapath deyak kiyla…karunawa dakweemai heela kirimai wenas….minissu hamadema thamange wasiyata hadagena…..minis satha me loken wada wee giya dvsata meka bohoma sundara thanak wei..
pou uta damwel3k dala oka satwa hinsawa tamai
Hora ganaya. Okun thama gotabaya pambaya genawe. Dan kale.
Jathiwadaya wikunagena kana horu.
Deshapaluwonge passa lewakana.
Thopi minissunge daneth kala ratata kelawanawata awichiyata yanne para heththa.
Budhudahame me Ali aththu Aran yanna kiyala nehe. Habai me perhrata wirudda wena un wirudda wenneth kuhakayo .
Samahara un ballo bedagena show karana Aya.
Samahara un harak mas Kanna ,uru mas kana un okkoma saththu thama.
Anika Ali kochchara heppila,wedi thiya la merenawada.
Ewatath wirudda wenna one.
හිර කරපු අලියෙක් ලඟ ඉඳන් ඒක සාධාරණීකරණය කරන බෞද්ධ භික්ෂූන් ඉන්න පුලුවන්ද?
මේ මොන ම්ලේච්ඡයන්?
ලංකාවේ පෙරහරේ යන අලින් ගැන කතා කිරීමට කලින් ,
ස්පාඤ්ඤයේ ගොන් පොර වලට එරෙහි වීමටද
ජපානයේ අති විශාල මසුන් දඩයමට ,
කොරියාවේ බලු මස් කෑමට,
ඇමරිකාවේ කුකුල් ගොවිපළවල කුකුලන් පණ පිටින්ම මස් බවට සකස් කිරීමට විරුද්ධ වීමටද
මෙන්ම
ලංකාවේ ඇති මෙම රාජ්‍ය නොවන සංවිධාන වලට මුදල් සපයන රටවල ඇති සියලුම සත්ත්ව උද්‍යාන වසා දැමීමටද
ලංකාවේ ඇති එම රාජ්‍ය නොවන සංවිධාන වල ටොයියන් ඉදිරිපත් විය යුතුයි !
ලංකාවේ සාම්ප්‍රදායික සංස්කෘතිය විනාශ කිරීමට කලින් එවැනි දියුණු රටවල මහා පරිමාණ , ම්ලේච්ඡ සත්ත්ව හිංසන වැලැක්වීමට ,
උන්ට කොන්ද පණ තිබිය යුතුයි !!
නේපාලයේ ලක්ෂ සංඛ්‍යාත සත්ත්ව ඝාතන පූජාව සහ
මුන්නේස්සරමේ දහස් සංඛ්‍යාත සත්ත්ව ඝාතන පූජාව ගැනවත් නැති රුදාවක්
ලංකාවේ ඇති එම රාජ්‍ය නොවන සංවිධාන වල උන්ට හැදී ඇත්තේ ….
සල්ලිවලට ඇති කෑදරකම හින්දාමයි !!!
බලාගෙන ගියාම අපි තමයි හොඳටම කොරලා තියෙන්නේ බොලව් !
මේ v8 ගනබෝලයක් නේ.
මේකා හාමුදුරු කෙනෙක් නෙමෙයි. !!!
Rajapakshage දේශපාලුවොන්ගේ පුප හොදලා ජීවත් වෙන පිංගුත්තර පරපෝශිත චීවරධාරියෙක්.
ඇත්ත.කන්න ඕන උනාම කබරයත් ත ගොයා කරගන්න පාපතර චීවරධාරියෙක්. මේ ම්ලේච්ඡයා කතා කරන කැත විතරක්.