බෙල්ලන්විල නාහිමියෝ අපවත් වෙති…

February 3, 2018 at 12:44 pm | lanka C news
බෙල්ලන්විල නාහිමියෝ අපවත් වෙති…

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් මීට ටික වේලාවකට පෙර කොළඹ පුද්ගලික රෝහලකදී අපවත් වි තිබේ.

ඊයේ දිනයේ උන් වහන්සේ රෝහල්ගත කරන ලද්දේ එම විහාරස්ථානයේ සිටින ‘මිලන්මාර් කුමරා’ නම් ඇතාගේ පහරදීමකින් ලත් බරපතළ තුවාල හේතුවෙනි.

පහර දීම නිසා හිමියන්ගේ ඉල ඇට කිහිපයකටම හානි සිදු වී තිබින.

මෙම පහර දීම සිදු කර ඇත්තේ උන් වහන්සේ ඇතාට ආහාර දීමට යාමේදීය.

කොලඹ ආසිරි පුද්ගලික රෝහලේදී ප‍්‍රතිකාර කරද්දී උන් වහන්සේට හෘදයාබාදයක්ද ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

179 views

74 Comments to “බෙල්ලන්විල නාහිමියෝ අපවත් වෙති…”

  1. Mali says:

    This may be a conspiracy should be investigated into about the circumstances even someone attacked by a wild bore get killed in hospitals what about attacked by an elephant.
    All patriotic venerable himiyan should be careful at this moment especially Madegoda abeyathissa himi ,Ravana balaye himi, bodubala sena himi,and etc who fight against federal and ICTA.

  2. ඉත්තෑපානේ ධර්මාලංකාර ස්ථවිර says:

    ‘Ven. Ittapane Dhammalankara Thera says:’ කියා කවුද මගේ නමින් දාපු කොමෙන්ට් එක මගේ නොවෙයි

  3. hero says:

    ජාතියේ අවාසනාවක්.රටට අවාසනාවක්.

  4. nimal says:

    අමා මහ නිවන් සුව

  5. BARCARDI says:

    DS Senanayake fell from a Horse and died. There were rumors that someone had placed a needle under the saddle.
    Can similar thing happen here ?

  6. අංජන says:

    සමහර කාළකණ්ණි හාමුදුරුවෝ අපවත් උනාම ඒකටත් දේශපාළණය ඈද ගන්නවා. අවජාතක හැත්ත. නායක හාමුදුරුවන් වහන්සේට අජරාමර නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමටහේතු වාසනා වේවා…

    • hewwel says:

      නිවණ කියන්නේ මැරුණට පස්සේ යන තැනක් නෙමේ ගොනෝ .එයා ගියේ අපායේ උඹ නාඩා ඉඳින්

  7. Asoka says:

    දැන් ඉතින් පන්සලේ බිලියන් ගානක දේපල බෙදාගන්න නඩු යයි. මේ අලියට දෙන වදයක් ? අනේ අපොයි බුදුන්වහන්සේ හිටියානම් පපුව පැලිලා පිරිනිවන්පායි මේ අලියට දෙන වැඩේ දැකලා. හතර කේන්දරේ පාලුවෙලා මහන වී රාජ්‍ය නායකයන්ට පවා උපදෙස් දුන් මහා ගතිවරයානන්ට අපේ ප්‍රණාමය. මදැයි නිදහස් දිනයේ සංදර්ශනය කොරා. දැන් ඉතින් එඩ්වඩ් කුමරුට නිදහස් උත්සවයටයි අවමන්ගලයටයි දෙකටම සහබාගි වෙන්න පුළුවන්

    • Rani says:

      අලියට වඩා වධ විඳින්නෙ ඔයා වගෙයි බුද්ධාගම ගැන වෛරෙන්.

Main News